උඹ කොහෙවත් ගියේ නෑනේ.. උඹ අර නිග්ගාගේ ත්රෙඩ් බම්ප් කර කර නේ හිටියේ..
දැන් කිව්වෙ 4.30ta විතර බං.. ආපු ගමන් බම්ප් කරන්නේ නිගාගේ ත්රෙඩ් ටිකනේ

![]()
දැනුමයි-වාසනාවයි 10-15-2010 05:26 PM aruge thread bump karanawata![]()

මට දුන්න එකාම වෙන්න ඇතිකව්ද මේ පොන්සියා..![]()
S Rට දකුණින් තියෙනවා කියන්නේ කොහොමද..![]()
eka hari,
e unata cos45 ganna nam S Rta dakunin thiyenna oni ne![]()

ithin ban.. plane eka koi pathahata hota daala thibbath ginikona wenas wenne naa ne![]()

ගිණිකොන අවුලක් නෑ ලොක්කා.. ගිණිකොනට අඳින ලයින් එකේ ඕනම තැනක S තියෙන්න පුලුවන්.. ඔයා කියන විදිහට ගිණිකොන තියෙන්න තිරස්ව අංශක 45ක් පහළින් වගේම R ට දකුණෙන් වෙන්නත් ඕනි..මේ ටික තේරෙන්නේ නැත්නම් අර අන්තිම වාක්ය තියෙන එක උඹ කරපන්aayeth prashne hodata kiyawala balafan..
S thiyenne plane eke idala ginikonin kiyala thiyenne.. gini kona thiyenne koheda kiyala danne nathnam apahu baalanse panthiyakata palayan![]()

aayeth prashne hodata kiyawala balafan..
S thiyenne plane eke idala ginikonin kiyala thiyenne.. gini kona thiyenne koheda kiyala danne nathnam apahu baalanse panthiyakata palayan![]()

මේක බලපන් සඳුන්,,මෙතන තියෙන ප්රශ්නේ ගිනිකොන කොහෙද කියන එක නෙමෙයි..R ට දකුනින් s තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..අපි මෙහෙම උපකල්පනය කලොත්..s තියෙන්නේ R ට නිරිතින් කියලාlol.. moko bari ?![]()

ඌට අපි කියන එක තේරෙන්නේ නෑ බං..S gini kona thibba paliyata R ta dakunin S enne nane yako![]()

plane eka sparsha wena S hi di chedanaya wena wruththayak andala .. wruththa prameya dala balapan mokak da enne kiyalamama adapu diagram eka balanna #82 post![]()

මේක බලපන් සඳුන්,,මෙතන තියෙන ප්රශ්නේ ගිනිකොන කොහෙද කියන එක නෙමෙයි..R ට දකුනින් s තියෙන්නත් පුලුවන්..නැති වෙන්නත් පුලුවන්..අපි මෙහෙම උපකල්පනය කලොත්..s තියෙන්නේ R ට නිරිතින් කියලා
2 * X * Cos 45 = 50 වෙනවා.. උඹ වලිගේ පාගගෙන ඉන්නෙ
![]()
ඌට අපි කියන එක තේරෙන්නේ නෑ බං..![]()
S gini kona thibba paliyata R ta dakunin S enne nane yako![]()
ගිණිකොන අවුලක් නෑ ලොක්කා.. ගිණිකොනට අඳින ලයින් එකේ ඕනම තැනක S තියෙන්න පුලුවන්.. ඔයා කියන විදිහට ගිණිකොන තියෙන්න තිරස්ව අංශක 45ක් පහළින් වගේම R ට දකුණෙන් වෙන්නත් ඕනි..මේ ටික තේරෙන්නේ නැත්නම් අර අන්තිම වාක්ය තියෙන එක උඹ කරපන්![]()

R ta dakunin thibbath.. R ta uthutin thibbath uoo ahala thiyenne Plane eke idala S walata dura..
dan plane eka thiyenne R ta batahirin 50 miles aathin.. S thiyenne ginikona , e kiwwe 45 degrees. COS 45 dala balapan.. e kiyanne cos 45 = 50 / distance
uba kiyanawa nam S thiyenne R ta uthurin kiyala eth dala balapan sin45 . ethakota sin 45 = 100 / distance.
mama A/L walata maths fail thamai.. habai oya wage podi ganak hadaganna puluwan![]()
![]()

ඔයාට තාම අපි කියන එක තෙරෙන්නේ නෑ යාලුවා.. උතුර දකුන පැත්තකට දන්නකො...S තියෙන්නේ R ට නිරිත දිගින් හරි ගිණිකොණ දිගින් හරි උනොත් ඔයා කියන එක හරියන්නේ නෑනේ යාළුවා

ඔයාට තාම අපි කියන එක තෙරෙන්නේ නෑ යාලුවා.. උතුර දකුන පැත්තකට දන්නකො...S තියෙන්නේ R ට නිරිත දිගින් හරි ගිණිකොණ දිගින් හරි උනොත් ඔයා කියන එක හරියන්නේ නෑනේ යාළුවා
ඔයා පහළ රූපය බලන්නකෝ.. දැන් ඒකේ S තියෙන තැන් බලන්නකෝ..S1 & S2 කියන ඕන තැනක තිබ්බත් ඔයා කියන cos 45 කතාව හරියනවද කියලා ඔයාගේ චූටි මොලෙන් පොඩ්ඩක් හිතලා බලන්නකෝ
![]()
මෙහෙමත් තේරෙන්නේ නැත්නම් වෙන එකෙක්ගෙන අහලා බලපන්..නෝ ඔෆෙන්ස්