දැනුම බෙදන උපදේශකයන් -HELP CORNER

ඔබට උපදෙස් දිය හ&#3536

  • විදේශයක පදිංචිය හා අධ්‍යාපනය

    Votes: 0 0.0%
  • විදේශ රැකියා

    Votes: 0 0.0%
  • මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ

    Votes: 0 0.0%
  • මිළගණන් - වාහන

    Votes: 0 0.0%
  • දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන

    Votes: 0 0.0%

  • Total voters
    11

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සියදිවි නසාගන්න, ජීවිතේ එපා කරවගන්න ඕනෙ අය වගේ ඉන්නවනං ඒගොල්ලන්ට තමා මට උපදෙස් දෙන්න වෙන්නෙ :sorry:
BUMP
 

good person

Member
Sep 18, 2016
1,237
115
0
දැනුම බෙදන අංශ

සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි අංශ කිහිපයක දැනුම සහිත පුද්ගලයින් සොයන උත්සාහයකි මේ.
එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න අනූව තෝරාගත් මෙම අංශ ආශ්‍රිතව උදව් කරන්න ඔබේ දැනුම පරිත්‍යාග කරන්න එකතුවන්න.:)



1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)
    උදව් කළ හැකි අංශ
    භාෂා දැණුම - සිංහල (සාමාන්‍ය පාරිභාෂික හෙළ බසේ සිට සංශුද්ධ හෙළ බස දක්වා...:rofl:)
    වෙනත් - දන්ත සෞඛ්‍යය
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :)
    උදව් කළ හැකි අංශ
    භාෂා දැණුම - සිංහල (සාමාන්‍ය පාරිභාෂික හෙළ බසේ සිට සංශුද්ධ හෙළ බස දක්වා...:rofl:)
    වෙනත් - දන්ත සෞඛ්‍යය
    niyamayi :)

    වෙනත් - දන්ත සෞඛ්‍යය yata thread eke vote mark karanna :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1813368