දැනුයි මට වැඩේ මීටර් උනේ...අපේ හිටං
හරි හරි මල්ලිලා..දැනුයි මට වැඩේ මීටර් උනේ...අපේ හිටං ජනාධිපතිතුමා හැම එකම පත්තරෙන් දැනගන්න රහස දැනුයි එළිවුනේ....
රනිල් කිසිම කැබිනට රැස්වීමක සිංහලෙන් කතා කරන්නේ නෑළු...ඉතින් බුවා ඔලුව වන වනා යේස්..යේස් කිය කිය ඉඳලා ගිහිල්ලා පස්සේ පත්තරේ ගියාම තමයි කැබිනට් රැස්වීමේ කැබිනට් පත්රිකා තුමූම එකඟ නැතත් අනුමත කරගන්නේ...
ඉතින් කවුරු ඇහුවත් මිනිහා ඇත්ත කියනවා..පත්තරෙන්නේ දැනගත්තේ....