දැනුයි වැඩ ටික ඉවර වුණේ. නාගත්ත

AnuradhaRa

Well-known member
  • ගිය ඉරිද බුරියානියක් ලැබුණ :P
    ගෙදර හතර දෙනාම ටික ටික කෑව
    බල්ලටයි පූසටයි අනං මනං ටිකකුත් දුන්න
    අහ් අර ලොකු සොසේජස් එකෙන් බාගයක්ම බල්ලට දුන්න
     
    • Like
    Reactions: revox

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    ගිය ඉරිද බුරියානියක් ලැබුණ :P
    ගෙදර හතර දෙනාම ටික ටික කෑව
    බල්ලටයි පූසටයි අනං මනං ටිකකුත් දුන්න
    අහ් අර ලොකු සොසේජස් එකෙන් බාගයක්ම බල්ලට දුන්න
    හතර දෙනා කියුවේ කවුද අනුරාධ?
    නංගි බුරියානි ආවම උඹලා ගෙදර ඇවිල්ලා කාල යනවාද
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වයසක මවපියන්ගේ පැන්ෂන් එකෙන් ජීවත් වෙන අලසයෙක් නානවා නං ගුගල් ස්ට්‍රීට් වීව් එකෙත් හිටියා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,169
    113
    Mother Earth
    මේසෙ උඩ තෙල් කාලක් තියල ඇදේ හාන්සිවෙලා ඉන්න අනුරාධ
    මං දැන් එනගමන්
    මාත් එන ගමන්. අනුරාධගේ කුක්කු දෙකේ ගාල මිරිකන්න හොඳ තෙල් එකක් ගන්න ආවා කටුවපිටියේ කීල්ස් එකට‍. දැන් බිල දාන ගමන්. 🙂
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මාත් එන ගමන්. අනුරාධගේ කුක්කු දෙකේ ගාල මිරිකන්න හොඳ තෙල් එකක් ගන්න ආවා කටුවපිටියේ කීල්ස් එකට‍. දැන් බිල දාන ගමන්. 🙂
    ලොකු එකක් ගෙනෙන් එතකොට මට උබෙ පුකේ ගාල අරින්නත් පුලුවන් 😍
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    දැන් ඉතින් ආටක නාටක බලලා තේ බීලා නිදියගන්න තමයි තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    ගිය ඉරිද බුරියානියක් ලැබුණ :P
    ගෙදර හතර දෙනාම ටික ටික කෑව
    බල්ලටයි පූසටයි අනං මනං ටිකකුත් දුන්න
    අහ් අර ලොකු සොසේජස් එකෙන් බාගයක්ම බල්ලට දුන්න
    කොහෙන්ද බුරියානි ලැබුනේ?
    මටත් බුරියානියක් කන්න හිතුනා
    කාලෙකින් කෑවේ නෑ
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොහෙන්ද බුරියානි ලැබුනේ?
    මටත් බුරියානියක් කන්න හිතුනා
    කාලෙකින් කෑවේ නෑ
    අපේ තාත්ත පාරෙ එනකොට කාර් එකක යන කෙනෙක් දීල
    දානයක් වෙන්න ඇති