දැනුවත් කිරීමයි...
මේ මම නෙමෙයි.. මුගේ ID එක පොඩ්ඩක් වෙනස්... හොදට බලන්න...
මම දැම්ම කමෙන්ට් එකක් වගේ මු දාපු කමෙන්ට් තියෙනවා ඒ නිසා ඒ කමෙන්ට් සැලකිල්ලෙන් බලන්න...
මු දැම්ම කමෙන්ට් මම දැම්ම කියලා වරදවා වටහා ගන්න එපා... එහෙම වෙයි කියල හිතුන නිසයි මේ ත්‍රෙඩ් එක දාල කට්ටිය දැනුවත් කලේ...

ස්තුතියි...

මගේ avatar එකම යොදාගනිමින් මගේ එළකිරි ID එකට ඉතාමත් සමාන ID යොදාගනිමින් ( sudumalli2009 - sudumalil2009 ) පරණ ත්‍රෙඩ් බම්ප් කරන ඩයල් එකක් ඉන්නවා...

මෙන්න මෙයා තමයි පුද්ගලයා...

මෙන්න මෙයා තමයි පුද්ගලයා...
Junior Member
මේ මම නෙමෙයි.. මුගේ ID එක පොඩ්ඩක් වෙනස්... හොදට බලන්න...
මම දැම්ම කමෙන්ට් එකක් වගේ මු දාපු කමෙන්ට් තියෙනවා ඒ නිසා ඒ කමෙන්ට් සැලකිල්ලෙන් බලන්න...
මු දැම්ම කමෙන්ට් මම දැම්ම කියලා වරදවා වටහා ගන්න එපා... එහෙම වෙයි කියල හිතුන නිසයි මේ ත්‍රෙඩ් එක දාල කට්ටිය දැනුවත් කලේ...

ස්තුතියි...

මෙච්චර කාලෙකට එහෙම එකෙක් හිටියේ නෑ...