මචන් ලංකාවේ මිනිස්සු ලක්ෂ ගානක් ගං වතුරෙන් අනාථ වෙලා.
බඩු මිලත් අහස උසට ගිහින්...
දැයට නෙවෙයි මචෝ කිරුළ..
උන්ට කිරුළ..
(දැයට මොනවද කියලා මඩකලපුව,පොළොන්නරුව පැත්තට ගිහින් බලපන්)
බඩු මිලත් අහස උසට ගිහින්...
දැයට නෙවෙයි මචෝ කිරුළ..
උන්ට කිරුළ..
(දැයට මොනවද කියලා මඩකලපුව,පොළොන්නරුව පැත්තට ගිහින් බලපන්)

Nathnam denawa +7k ma.... D