දැයට කිරුල

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මචන් ලංකාවේ මිනිස්සු ලක්ෂ ගානක් ගං වතුරෙන් අනාථ වෙලා.
බඩු මිලත් අහස උසට ගිහින්...

දැයට නෙවෙයි මචෝ කිරුළ..
උන්ට කිරුළ..
(දැයට මොනවද කියලා මඩකලපුව,පොළොන්නරුව පැත්තට ගිහින් බලපන්)
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලබ්බ තමයි. කෝ බන් මේකේ රටේ සංවර්ධනය? රටේ සංවර්ධනය කෙසේ වෙතත් ආණ්ඩුවේ උන්ගේ සංවර්ධනේ හොඳට පේනවා.

    අර එක පැත්තක මිනිස්සු ගංවතුරෙන් මැරෙනවා. මුන් මෙහෙ රටේ සංවර්ධනයක් පෙන්නනවා.

    යකෝ ඊට කලින් ඔය අසරණ වෙලා ඉන්න මිනිසුන්ට පිහිට වෙන්ඩ බලපන්. අඩුම ගානේ උඹ ඔය බඩගින්නේ ඉන්න ළමයෙකුට වත් බඩගිනිද කියලා වත් ඇහැවද? උලමා.:angry:

    අපේ ලංකාවේ ඉන්න ගොන් හරක්ට මේවගේ ප්‍රදර්ශනයක් දාලා පෙන්නපුවම රටේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා හිතාගෙන ඉන්නේ. මැටි හරක්.:angry::angry::angry:
     
    • Like
    Reactions: 2osama

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    Ithin apita paanda..

    Issella minissunge Badata kirula hadhala passe ona reddak karaganna kiyanna..
    oka exibition ekak witharayi.. ekko ara premadasa kara wage gam udawak wath kara nam. gewal tikakwath minissunta hamba wewi.. meka me rate salli kala winasa karana 7 star exibition ekak witharaii.. Exibition ekakata Demo ona tharam danna puluwan gono.. demo balala owa eththatama thiyanawa kiyala hithana thopi wage gon heththa innakan Maha raja yahathin Wejabena Seka..
    Deyata kirulata ochahara Wiyadamak karala.. forces wala govement eke ochchara godak othana thiyagena inna welawe.. oka prospond karala ara foold area walaa minissunta udaw karanna thibunane thope maha loku rajata..
     
    • Like
    Reactions: 2osama

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    24vryoh.jpg
    :D :D :D :D :D

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    Ballata giya ratata hena misak mona dayata kiruluda gono ?
    SF wa hire daagena wena mokaata kirulu pennannada ?
    Dayata kirula genawe ethumai.. namuth ada hire... henama gahaiya munta...
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    ඉස්කෝලේ නොගිය WINDOWS 8 ගේ සංවර්දනයේ අලුත්ම මිනුම් දණ්ඩ ......... දැයට කිරුල......

    ඉස්කෝලේ නොගිය WINDOWS 8 ගේ සංවර්දනයේ අලුත්ම මිනුම් දණ්ඩ ......... දැයට කිරුල......

    ඉස්කෝලේ නොගිය WINDOWS 8 ගේ සංවර්දනයේ අලුත්ම මිනුම් දණ්ඩ ......... දැයට කිරුල......

    ඉස්කෝලේ නොගිය WINDOWS 8 ගේ සංවර්දනයේ අලුත්ම මිනුම් දණ්ඩ ......... දැයට කිරුල......

    ඉස්කෝලේ නොගිය WINDOWS 8 ගේ සංවර්දනයේ අලුත්ම මිනුම් දණ්ඩ ......... දැයට කිරුල......

    Ha ha haaaaaaaa. mati harakek.........
     
    • Like
    Reactions: 2osama

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    mamanam degree ekath aragena inne. gal kata aran owa enakan parawal wala inna mata wela naha. uba wage abans eke lap wikunana ekek newe mama loku job ekak karana kenek.

    Machan, danaganna aasa hinda ahanne... umba mona campus ekenda degree 1 gaththe????

    :confused::confused::confused::confused::confused::confused:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලබන පාර කෝටි ගානක් වියදම් කරල දැයට කිරැළ පුත්තලමෙ තියන්න කියපන් එතකොට උඹල වගේ බූරැවන්ට ඕව බලල මෝඩ ආතල් එකක් ගන්න පුලුවන් :D
    කොහොමත් ඔය සල්ලි උඹලගෙ අම්මගෙ අප්පගෙ බූදලෙන් හම්බවෙච්ච ඒවනෙ :D
    අනේ ගොනෝ ගංවතුරට අහුවෙච්ච මිනිස්සුන්ට කන්න නැතුව බලන් ඉදදිද්දි බෑන්චූන් දාන්න පුලුවන් මන්ද මානසික මහරජාට විතරයි:angry:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මූ තවටික දවසකින් කියයිද දන්නෑ රටේ සංවර්ධනය බලන්න සතුටු උයනටයි ලෙෂර් වල්ඩ් එකටයි යන්න කියල:P:P:P:P
     
    • Like
    Reactions: 2osama

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අනේ ගොන් මී හරකෝ,
    මිනිස්සු මේ පොල් ගෙඩියක් ගන්න සල්ලි හොයනව,
    තෝ එනව මෙතන දෑයට කිරුලක් ගහන්න,
    පල යන්න ගොං බල්ලා,
    තෝ ගිහින් දෑයට කිරුල මිරිකල හොද්දකට දාගෙන බීපන්,,
    ගූ හෑත්ත!
    :rofl::rofl::rofl:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    අද යන එන මං නැතිව අසරණ වෙලා ඉන්න පොළොන්නරුවේ ගොවියෝ මේ කියන්නේ ඔය වගේ නාස්තිකාර දෙවල් ගැනයි..

    1oarf8.jpg
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :no:

    meken buththala awata palath walata godak pahasukam labuna. parawal haduna.
    mewa boru salli newe. colombo wala meka thibbanam thama boru wadak wenne.

    buththala parawal haduna bambuwa,,, uba buththala giye nathuwa athi. yako tibba parawaluth kaduna bn dayata kirulata aapu lorry godata
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    අනේ ගොන් මී හරකෝ,
    මිනිස්සු මේ පොල් ගෙඩියක් ගන්න සල්ලි හොයනව,
    තෝ එනව මෙතන දෑයට කිරුලක් ගහන්න,
    පල යන්න ගොං බල්ලා,
    තෝ ගිහින් දෑයට කිරුල මිරිකල හොද්දකට දාගෙන බීපන්,,
    ගූ හෑත්ත!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අනේ ගොන් මී හරකෝ,
    මිනිස්සු මේ පොල් ගෙඩියක් ගන්න සල්ලි හොයනව,
    තෝ එනව මෙතන දෑයට කිරුලක් ගහන්න,
    පල යන්න ගොං බල්ලා,
    තෝ ගිහින් දෑයට කිරුල මිරිකල හොද්දකට දාගෙන බීපන්,,
    ගූ හෑත්ත!


    Apee paththe Pol 60 - 70 athara..... :angry: 60 pol gediya welakatawath madi.... :angry:

    Ubata rep+ karanna ba... :no: SORRY..... :( Nathnam denawa +7k ma.... D