දැරිවි කොම්බුව ගහගන්න අමාරුවෙන් දඟලනවා

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,673
    10,265
    113
    මේකට හිනා වෙන්නෙ ඔය සංගීත භාණ්ඩෙ ජීවිතේ එකම පාරක්වත් පාවිච්චි කරන්න උත්සහවත් නොකල කෙනෙක් වෙන්න ඕනෙ ! ඕක පිබින්න ගොඩක් අමාරුයි ! සමහරුන්ගෙ පෙනහලු පවා විශාල වෙනව !
     
    • Like
    Reactions: YESno

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    යකෝ ගමක් ගමක් ගානේ හිනාවෙන්න කොච්චර දේවල් වෙනවද මේ දවස් වල. ඒවට හිනා වෙයන්.
    මේ ළමයට ඕක හරියට කරන්න බැරි instrument එකේ අවුලක් වෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: YESno

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    owa mona wada .. mama iskaole giyakale .. iskole uathsawekata amathiya awa uwa piliwaganna bulath atha sarama andala dunne mama .. bulath atha denna hitapu anika mage sarama pagala amathiya issrahama sarama kada n watuna honda welawata joka andala unne
     
    • Haha
    Reactions: manjulabw