මේකට හිනා වෙන්නෙ ඔය සංගීත භාණ්ඩෙ ජීවිතේ එකම පාරක්වත් පාවිච්චි කරන්න උත්සහවත් නොකල කෙනෙක් වෙන්න ඕනෙ ! ඕක පිබින්න ගොඩක් අමාරුයි ! සමහරුන්ගෙ පෙනහලු පවා විශාල වෙනව !