දැවැන්ත තෙල් වැඩිකිරිමක් අතලගද??

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට හිතෙනවා ලගදිම, එන සති දෙක තුල තෙල් වැඩි කරයි කියලා..
    ඩිමාන්ඩ් එකට සරිලන්න දෙන්න බැ, ස්ටොක් නැති එකේ, රුපියලුත් නැති එකේ, රු. 100,150කින් වැඩි කරල ඩිමාන්ඩ් බස්සන්න මේ ගොං ආණ්ඩුව ට්‍රයි කරයි.
    රුපියල් 1000 කරන්න ඕනි. ඕවා වැඩක් නෑනෙ ඉන්න රටක් තියෙන්නේ. ඒකනෙ 69ලක්ශෙ ඉල්ලුවෙ
     
    • Like
    Reactions: Lovtus

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    තෙල් තිබ්බ පමණින්ම නය ගෙවලා දියුණු වෙන්න පුලුවන්නම්, ලෝකේ පොහොසත්ම රට ලෝකේ වැඩියෙන්ම තෙල් සංචිත තියන වෙනිසියුලාව .
    උනුත් අපි වගේ කෙල වෙලා ඉන්නේ
    වෙනිසියුලාවට කෙලවුනේ කැරි ඇමරිකන්කාරයෝ සම්බාධක දාපු නිසා.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    වෙනිසියුලාවට කෙලවුනේ කැරි ඇමරිකන්කාරයෝ සම්බාධක දාපු නිසා.
    මගුල තනිකර මිස්මැනේජ්මන්ට්. උනුත් තෙල් විකුනලා සුබසාධනය විතරයි කලේ. තෙල් මිල වැටෙද්දි කන්සි ෆික්ස් කලා මේ වගේ. ඉතිහාසය කියපං
     

    Sen-lu

    Well-known member
  • මගුල තනිකර මිස්මැනේජ්මන්ට්. උනුත් තෙල් විකුනලා සුබසාධනය විතරයි කලේ. තෙල් මිල වැටෙද්දි කන්සි ෆික්ස් කලා මේ වගේ. ඉතිහාසය කියපං
    උඹ ඉන්නවනෙ. දැක්කෙ නෑ ලගදි වැඩිය
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,126
    113
    දෙහිවල
    ඩිප. ඩිප. ඩිප. ඩිප. ඩිප ඩිප


    Dance Off Chris Pratt GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    මට හිතෙනවා ලගදිම, එන සති දෙක තුල තෙල් වැඩි කරයි කියලා..
    ඩිමාන්ඩ් එකට සරිලන්න දෙන්න බැ, ස්ටොක් නැති එකේ, රුපියලුත් නැති එකේ, රු. 100,150කින් වැඩි කරල ඩිමාන්ඩ් බස්සන්න මේ ගොං ආණ්ඩුව ට්‍රයි කරයි.
    Who Are You Stranger GIF by MOODMAN


    එහෙම තමයි පොන්ස්
    වේදනාවේ උපරිම සලකුණු™
    ------ Post added on Mar 19, 2026 at 3:28 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    Who Are You Stranger GIF by MOODMAN



    වේදනාවේ උපරිම සලකුණු™
    ------ Post added on Mar 19, 2026 at 3:28 PM
    මාව හොය හොය එන්න තරම් උබේ හිත රිද්දුවා කියලා දැනෙද්දි පට්ට කුරිරු සතුටක් එන්නේ.
    ඔය මදි තව තව පස්සෙන් වරෙන්. ⁣පාතයන්ට ඔහෙම කරන එක තමයි එලකිරියේ ආධ්යාත්මික සුවේ.
    christian bale smiling GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,129
    113
    Kottawa
    මාව හොය හොය එන්න තරම් උබේ හිත රිද්දුවා කියලා දැනෙද්දි පට්ට කුරිරු සතුටක් එන්නේ.
    ඔය මදි තව තව පස්සෙන් වරෙන්. ⁣පාතයන්ට ඔහෙම කරන එක තමයි එලකිරියේ ආධ්යාත්මික සුවේ.
    christian bale smiling GIF

    හොය හොය පස්සෙන් ආවෙ නෑ.. වෙන එකෙක් බම්ප් කරපු ත්‍රෙඩ් එක දැකල ආවේ.. :rolleyes:

    නිකමට හිතපං ඒ කාලේ කරපු වැඩ වලට ගොං වැඩ කිය කිය බැන බැන ඉදලා දැන් තමුන් කඩේ ගියපු ආන්ඩුවත් ඒ වැඩ කරද්දි උබට එන ෆීලින් එක... අන්න ඒක උබට සහ අනික් උන්ට පෙන්නල දෙන එක තමා මගේ ආධ්යාත්මික සුවය

    මේ මාසෙ අන්තිමට තෙල් වැඩි කරාම මේක මතක් කරල උබවත් මෙන්ශන් කරලාම් ත්‍රෙඩ් එකක් දාන්නම්කො.. එතකොට ඒ කාලේ පකේ ටෝක් දුන්න වගේම මේ account එකෙන් එලකිරි වරෙන් හොදේ...


    200.gif
     
    • Haha
    Reactions: pazzy12