රුපියල් 1000 කරන්න ඕනි. ඕවා වැඩක් නෑනෙ ඉන්න රටක් තියෙන්නේ. ඒකනෙ 69ලක්ශෙ ඉල්ලුවෙමට හිතෙනවා ලගදිම, එන සති දෙක තුල තෙල් වැඩි කරයි කියලා..
ඩිමාන්ඩ් එකට සරිලන්න දෙන්න බැ, ස්ටොක් නැති එකේ, රුපියලුත් නැති එකේ, රු. 100,150කින් වැඩි කරල ඩිමාන්ඩ් බස්සන්න මේ ගොං ආණ්ඩුව ට්‍රයි කරයි.
වෙනිසියුලාවට කෙලවුනේ කැරි ඇමරිකන්කාරයෝ සම්බාධක දාපු නිසා.තෙල් තිබ්බ පමණින්ම නය ගෙවලා දියුණු වෙන්න පුලුවන්නම්, ලෝකේ පොහොසත්ම රට ලෝකේ වැඩියෙන්ම තෙල් සංචිත තියන වෙනිසියුලාව .
උනුත් අපි වගේ කෙල වෙලා ඉන්නේ
මගුල තනිකර මිස්මැනේජ්මන්ට්. උනුත් තෙල් විකුනලා සුබසාධනය විතරයි කලේ. තෙල් මිල වැටෙද්දි කන්සි ෆික්ස් කලා මේ වගේ. ඉතිහාසය කියපංවෙනිසියුලාවට කෙලවුනේ කැරි ඇමරිකන්කාරයෝ සම්බාධක දාපු නිසා.
උඹ ඉන්නවනෙ. දැක්කෙ නෑ ලගදි වැඩියමගුල තනිකර මිස්මැනේජ්මන්ට්. උනුත් තෙල් විකුනලා සුබසාධනය විතරයි කලේ. තෙල් මිල වැටෙද්දි කන්සි ෆික්ස් කලා මේ වගේ. ඉතිහාසය කියපං
මට හිතෙනවා ලගදිම, එන සති දෙක තුල තෙල් වැඩි කරයි කියලා..
ඩිමාන්ඩ් එකට සරිලන්න දෙන්න බැ, ස්ටොක් නැති එකේ, රුපියලුත් නැති එකේ, රු. 100,150කින් වැඩි කරල ඩිමාන්ඩ් බස්සන්න මේ ගොං ආණ්ඩුව ට්‍රයි කරයි.
වේදනාවේ උපරිම සලකුණු™එහෙම තමයි පොන්ස්
මාව හොය හොය එන්න තරම් උබේ හිත රිද්දුවා කියලා දැනෙද්දි පට්ට කුරිරු සතුටක් එන්නේ.![]()
වේදනාවේ උපරිම සලකුණු™
------ Post added on Mar 19, 2026 at 3:28 PM
මාව හොය හොය එන්න තරම් උබේ හිත රිද්දුවා කියලා දැනෙද්දි පට්ට කුරිරු සතුටක් එන්නේ.
ඔය මදි තව තව පස්සෙන් වරෙන්. පාතයන්ට ඔහෙම කරන එක තමයි එලකිරියේ ආධ්‍යාත්මික සුවේ.
![]()