දැවැන්ත පා ගමන....

66000V

Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    12188915_1222666381083938_2576599834505547914_n.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,709
    1
    57,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මචන් උඹේ කතාව දැක්කම මට සයිටම් ඒකට සපෝට් කරන්න හිතෙනවනෙ.:nerd:

    උපෙල ට ඒ 3 ගත්ත ඩොකෙක් ගෙයි එස් 3 ගත්ත ඩොකෙක්ගෙයි වෙනසක් තියෙන්නෙ කොහොමද බන්? ඩොකෙක් වෙන්න උන් දෙන්නම එකවගෙ MBBS විභාග පාස් වෙනවනෙ.
    උඹ කියන විදිහට බැච් ටොප් වෙන ඩොකා හොඳයිද බැච් මිස් වෙලා පස්සෙ ගොඩයන ඩොකාට වැඩිය?

    gov MBBS ekai saitm bala MBBS ekai wenas thama. salli walatane denne saitm eka.

    මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "

    1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ ...


    :lol::lol:

    මගේ ප්‍රශ්නෙට නොවෙයි උත්තර ලැබුනෙ:nerd::(
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    nikamata kiyapanko mokada karana degreeya kiyala...:dull::dull::dull:

    aragala karala illim dina ganna ekai , paksha wenwen kade gihin illim dina gannawai kiyanne 2k...

    B.Sc ekak bn

    ape aramuna illem dinaganeema. kohema hambunath awlak na.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    වලතරගේ ලිපිනය වහාම රටට හෙළිදරව් කරනු!

    එල්ලුම් ගස අහෝසි කර මන්න පහර මගින් මරණීය දණ්ඩනය ලබා දෙනු!
    :angry::angry::angry::angry:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,221
    113
    මගේ ප්‍රශ්නෙට නොවෙයි උත්තර ලැබුනෙ:nerd::(

    obage prashnayata pilithura anthargathai. pilithura wenakara hadunaganeemata barinam karanna deyak na. aka ubage therumganeeme hakiyawa matha rada pawathinaawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    මචන් උඹේ කතාව දැක්කම මට සයිටම් ඒකට සපෝට් කරන්න හිතෙනවනෙ.:nerd:

    උපෙල ට ඒ 3 ගත්ත ඩොකෙක් ගෙයි එස් 3 ගත්ත ඩොකෙක්ගෙයි වෙනසක් තියෙන්නෙ කොහොමද බන්? ඩොකෙක් වෙන්න උන් දෙන්නම එකවගෙ MBBS විභාග පාස් වෙනවනෙ.
    උඹ කියන විදිහට බැච් ටොප් වෙන ඩොකා හොඳයිද බැච් මිස් වෙලා පස්සෙ ගොඩයන ඩොකාට වැඩිය?

    A/L walin maninne meter eka. MBBS walin maninne hard disk eka.
    2 ma one hoda doctor kenek wenna. meter eka nathi ekaa operation ekak karanna bada arala amuthu ekak dakkoth bada wahala duwanawa karanna deyak hithaganna baruwa :rofl:
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    B.Sc ekak bn

    ape aramuna illem dinaganeema. kohema hambunath awlak na.

    monawada ban oya maha loku illim...umbala eda idan kale jepponta kade giya eka...umbalata prashna tiyenawa..eka naha kiyanne na...but umbala karanne pashayak wenwen aragala karana eka...umbala satan karanna oni SAITM eka wahanna nemei..eka hoda standard ekakta genna...okata wiruddawa kagahana umbalama tamai ban campus eken out wela chanel karanna private hospital walata yanne....cmpus 1a athule inna kam samajawade..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19300710 said:
    jvp විදිහට කඩේ යන්නේ නැත්තම් මොකෝ උබලගේ මහ ලොක්කා මෙහෙම ගිය ජනාදිපතිවරණේ කලේ හිනා යනවා ඔයි :lol:

    .
    උබත් නිදහස් අද්‍යාපනයෙන් වැඩක් ගත්තනම්,උබට ඔය වගේ ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන්න වෙන්නෙ නෑ.
    මහ ලොක්කෙක් ගැන නෙවෙයි.උගේ තර්ක වලට උත්තර දීපන්.
    අර මට පද හදුවා වගේ ආලෝනීලෝ දොඩවන්න නැතුව.කක්කුස්සි හෝදන කුරුසයා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබත් නිදහස් අද්‍යාපනයෙන් වැඩක් ගත්තනම්,උබට ඔය වගේ ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන්න වෙන්නෙ නෑ.
    මහ ලොක්කෙක් ගැන නෙවෙයි.උගේ තර්ක වලට උත්තර දීපන්.
    අර මට පද හදුවා වගේ ආලෝනීලෝ දොඩවන්න නැතුව.කක්කුස්සි හෝදන කුරුසයා.


    ලෝල්ලෙක් කැගසයි මේ ලිපිය අද ම ඔබත් කියවන්න :lol:


    h0mnsWa.png
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන කුරුසයා දන්න එකම දේ.
    ලොල්.තව දාපන්.හික් හික්

    වෙලා නැ ලෝලුස් දැන් රේඩියෝ අහන ගමන් ඉන්නේ නාරම්මල බස් හෝල්ට් එක ලග කක්කුස්සිය ලගට උබව හම්බවෙන්න එන්නම් බායි ජීවන් ලොල්ලෝ :lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19301013 said:
    වෙලා නැ ලෝලුස් නාරම්මල බස් හෝල්ට් එක ලග කක්කුස්සිය ලග ට උබව හම්බවෙන්න එන්නම් බායි ජීවන් ලොල්ලෝ :lol:
    දුවපන් දුවපන්.ලොල්
    උබම නේද ඔය ජීවන් පොන්නයා? Thread ekakuth dala swayan windana ganne?

    උබව ඉතාලියට යැව්වෙ රස්සාව පුරුදු නිසා නේද?