mama karana degreeya mokatada ubata ?
heh api kade gihin hari ape illeem labenawanam awlak nane. qwwane puluwannam nawaththapan kagahan eka.



මචන් උඹේ කතාව දැක්කම මට සයිටම් ඒකට සපෝට් කරන්න හිතෙනවනෙ.
උපෙල ට ඒ 3 ගත්ත ඩොකෙක් ගෙයි එස් 3 ගත්ත ඩොකෙක්ගෙයි වෙනසක් තියෙන්නෙ කොහොමද බන්? ඩොකෙක් වෙන්න උන් දෙන්නම එකවගෙ MBBS විභාග පාස් වෙනවනෙ.
උඹ කියන විදිහට බැච් ටොප් වෙන ඩොකා හොඳයිද බැච් මිස් වෙලා පස්සෙ ගොඩයන ඩොකාට වැඩිය?
gov MBBS ekai saitm bala MBBS ekai wenas thama. salli walatane denne saitm eka.
මාලබේ SAITM හොර උපාධි කඩේට "හොර උපාධි කඩේ කියන්නේ ඇයි ? "
1) මෙහෙමයි.. එකක් SAITM එක මුලින් පටන් ගන්නේ ...
![]()


nikamata kiyapanko mokada karana degreeya kiyala...
aragala karala illim dina ganna ekai , paksha wenwen kade gihin illim dina gannawai kiyanne 2k...
මගේ ප්‍රශ්නෙට නොවෙයි උත්තර ලැබුනෙ![]()
මචන් උඹේ කතාව දැක්කම මට සයිටම් ඒකට සපෝට් කරන්න හිතෙනවනෙ.
උපෙල ට ඒ 3 ගත්ත ඩොකෙක් ගෙයි එස් 3 ගත්ත ඩොකෙක්ගෙයි වෙනසක් තියෙන්නෙ කොහොමද බන්? ඩොකෙක් වෙන්න උන් දෙන්නම එකවගෙ MBBS විභාග පාස් වෙනවනෙ.
උඹ කියන විදිහට බැච් ටොප් වෙන ඩොකා හොඳයිද බැච් මිස් වෙලා පස්සෙ ගොඩයන ඩොකාට වැඩිය?

Thread eka dapu eka amu kuhakayek.
Yako igena ganna unta igena ganna deepan.
In ugenagena ubala wage unta unath jobs denna puluwan thatwayak uda wei
B.Sc ekak bn
ape aramuna illem dinaganeema. kohema hambunath awlak na.
උබත් නිදහස් අද්‍යාපනයෙන් වැඩක් ගත්තනම්,උබට ඔය වගේ ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන්න වෙන්නෙ නෑ.සොහොන;19300710 said:jvp විදිහට කඩේ යන්නේ නැත්තම් මොකෝ උබලගේ මහ ලොක්කා මෙහෙම ගිය ජනාදිපතිවරණේ කලේ හිනා යනවා ඔයි
.
උබත් නිදහස් අද්‍යාපනයෙන් වැඩක් ගත්තනම්,උබට ඔය වගේ ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන්න වෙන්නෙ නෑ.
මහ ලොක්කෙක් ගැන නෙවෙයි.උගේ තර්ක වලට උත්තර දීපන්.
අර මට පද හදුවා වගේ ආලෝනීලෝ දොඩවන්න නැතුව.කක්කුස්සි හෝදන කුරුසයා.

ඉතාලි කාරයොන්ගෙ කක්කුස්සි හෝදන කුරුසයා දන්න එකම දේ.
ලොල්.තව දාපන්.හික් හික්

දුවපන් දුවපන්.ලොල්සොහොන;19301013 said:වෙලා නැ ලෝලුස් නාරම්මල බස් හෝල්ට් එක ලග කක්කුස්සිය ලග ට උබව හම්බවෙන්න එන්නම් බායි ජීවන් ලොල්ලෝ![]()