දැවැන්ත පා ගමන....

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    heh apita kisima bayak na bn ubala gana. apita duka ubala wage harak wena ratawal wal gihin na gaththama lankawe thathweta kelawenawane. danata lankawe piliganna puluwan widihata thiyenne adyapanaya witharai. akatath kela karannane hadanne.

    10300272_300059260202517_2227939722077764328_n.jpg
    අනේ උඹලා බබලලා තියෙනවනෙ ලංකාවෙ නම.ලංකාවෙ උන් ලක්ෂ 60,70ක් දීලා ඩොකාලා,ඉන්ජලා කරාම රට පැනලා පු* හෝදනවා .මෙහෙ ඩොකාලා කීයක් වෙන රටවල නර්ස්ලා විදියට වැඩ කරනවද?මෙහෙ ඉන්න උන්ට හැමදාම වයිද්‍ය හිඟය තමයි.ඔය මහනුවර ඉඳන් කොළඹ එන එකේ එලවලු කූඩෙ කූඩෙවත් ගෙනෙල්ලා..,අඩුමගානෙ ඕවා ප්‍රවාහනයට යන ඩීසල් ලීටරයක්වත් ඉතුරුවෙයි.තව සබන් කෑල්ලක් ගෙනෙල්ලා නානකොට ගාගන්න.:frown::frown::frown:
     
    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    නුවර කොළඹ දුර මදි වගෙ බන්. මෙ වගෙ දෙයක් කරද්දි හිතට වැදෙන්න කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: Executer

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    api awath karagena ape anith ewntath igenaganna ithuru karanna yanne. thopila wage kuhaka na :growl::growl:

    අනේ බන් මම අදුරන එකෙක් ඉන්නවා HND IT කරන්නේ. උන්ට ඔය කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය ACC කරන උන්ට තමයි ඔක්කොම ප්‍රශ්න. මොකද අරුන් දන්නවා HND කියන්නේ degree එකක් නෙමෙයි කියලා. උන් HND එක ඉවර කරලා වෙනම top up degree එකක් කරනවා/. ජොබ් එකක් කරන ගමන් සල්ලි හොයාගෙන. අනික HNDA එක වෙනම සමාජයක් ලු. දෙහිවල තිබ්බ කාලේ ඕක ඇතුලේ වෙන වැඩ නිසා ගමේ මිනිස්සු ගහලා තිබ්බා ඇතුලේ ඉන්න උන්ට. මුන් තවත් සමාජයට වදයක් වෙනවා. දෙයක් රකින්න කලින් ඒ දේකරලා ඉන්න ඕනේ. හරියට අපේ මිනිස්සු ආගම රකින්න උයද්ද කරනවා නමුත් ආගමේ විදියට ඉන්නේ නෑ
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19301294 said:
    නැ නැ උබේ වැඩේ කරන් පලයන් මචෝ :lol:

    ජාතියක් ජන්මයක් නැති කාලකන්නි ෆේක් ලෝල්ලෙකුට පොඩ්ඩක් ඇමතුවා
    Mata ona kamak na ube janme hoyanna.uba arthal denawane athi wenna lol
    Gattha uthsahayan okkoma asarthakai ne ban?:lol:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    1. campus yanna lakunak madi ewn giyata kamak na. eth copy karala s3 daganna ewunuth oya widihata gihin docala wenawa, A 3 dala docala athinuth leddu marena eke. S3 docala gana kawara kathada ? :lol::lol::lol:

    2. uba kiyana widihata hama demapiyekma salli hoyanna business wage karanam rate anik job karanne kawda ? ethakota ubalage gedara kunuwath adinna ekek nathi wenawa neda ? ehema minissunge lamainta docala enjo wenna thahanamda ?

    3. lankawe inna dostharala madida ubata beheth ganna. lankawe job nathi unama kohomath rata yanna wenawa. nathnam ubada kanna denne

    4. pagamana yanne yako campus ganna lamai ganana wadi karaganna kiyala thama. thota akuruth barida maha loku gon talks dunnata.

    උබේ මේ අගක් මුලක් නැති තර්ක වලට උත්තර දෙන විදිහ මමනම් දන්නේ නෑ මල්ලියේ අපිත් ඔය උබලා වගේම නිදහස් අධ්‍යාපනයෙන් කැම්පස් ගිහින් අවශ්‍ය දේට පමනක් සටන් කරල තැනකට ආපු අය තමා.. ඔය ගැම්ම එනවා හැබැයි ජීවිතේ තේරුම් යද්දී ඔය කරන්නේ කුහක කම් කියල වැටහෙනවා.. බලපන් උබ එදාට ත්‍රෙඩ් එකක් දායි මම කල ගොන්කම් කියලා.....

    මම දැනන් හිටියේ නෑ උබලා පාගමන් යන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ගනන වැඩි කර ගන්න කියලා...:lol::lol::lol::lol::lol: බලපන්කෝ මල්ලියේ ජීවිතේ අරුත උබට වැටහුන දවසට මම කිවිවේ බොරුද කියලා???... එතකන් නොදන්න දෙවල් වැඩිය නොකියා ඉදින් මගේ මල්ලියේ..කිරියේ උබට වඩා දැනුම් තේරුම් තියන අය බෝමයි
     
    • Like
    Reactions: Executer

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නිකමට අහන්නේ බන් උබලට Lectures, Assignments, Presentations,Projects, Exams එහෙම නැද්ද බන් නුවර ඉදන් කොළඹට පයින් බඩ ගාන්නේ :baffled:

    :D:D
    ape un dawasak hari enne patta gemak dela
    ekata dawas ganak nidimaranna ona cover karanna
    daws ganak giyath dakin ekektawath pen na
    penda wadak karanna ona
    pena wade nemei gihin wathura kala ena eka
    giya kawa awa unama minissuth hianawa mun thama waradi hamadama ekane kiyala
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1. campus yanna lakunak madi ewn giyata kamak na. eth copy karala s3 daganna ewunuth oya widihata gihin docala wenawa, A 3 dala docala athinuth leddu marena eke. S3 docala gana kawara kathada ? :lol::lol::lol:

    2. uba kiyana widihata hama demapiyekma salli hoyanna business wage karanam rate anik job karanne kawda ? ethakota ubalage gedara kunuwath adinna ekek nathi wenawa neda ? ehema minissunge lamainta docala enjo wenna thahanamda ?

    3. lankawe inna dostharala madida ubata beheth ganna. lankawe job nathi unama kohomath rata yanna wenawa. nathnam ubada kanna denne

    4. pagamana yanne yako campus ganna lamai ganana wadi karaganna kiyala thama. thota akuruth barida maha loku gon talks dunnata.

    oya pagamanen SAITAM wahanwa nam man satiyak hari yanna ennam
    wahaida?ekek hari oka dakida?hamoma udu buranwa wage buranna epa malayo
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබේ මේ අගක් මුලක් නැති තර්ක වලට උත්තර දෙන විදිහ මමනම් දන්නේ නෑ මල්ලියේ අපිත් ඔය උබලා වගේම නිදහස් අධ්‍යාපනයෙන් කැම්පස් ගිහින් අවශ්‍ය දේට පමනක් සටන් කරල තැනකට ආපු අය තමා.. ඔය ගැම්ම එනවා හැබැයි ජීවිතේ තේරුම් යද්දී ඔය කරන්නේ කුහක කම් කියල වැටහෙනවා.. බලපන් උබ එදාට ත්‍රෙඩ් එකක් දායි මම කල ගොන්කම් කියලා.....

    මම දැනන් හිටියේ නෑ උබලා පාගමන් යන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශ ගනන වැඩි කර ගන්න කියලා...:lol::lol::lol::lol::lol: බලපන්කෝ මල්ලියේ ජීවිතේ අරුත උබට වැටහුන දවසට මම කිවිවේ බොරුද කියලා???... එතකන් නොදන්න දෙවල් වැඩිය නොකියා ඉදින් මගේ මල්ලියේ..කිරියේ උබට වඩා දැනුම් තේරුම් තියන අය බෝමයි

    oka thama hamoma kiyanne saho
    eth wenurala thrimala ehema kale naththam ada ragamin dokala enne na
    ekata yanne salli tiyana nathi hamoma
    salliwalata ethna waranaya wen na
    mage nam aththatama kisima kuhakakamak na
    thawa kiyak hari job tiyana ganata wadi karla campus ganna eka hoda deyak
    SAITAM tibbata kamak na.thawa diyunu wela hoda wela
    but awama sudusukama tiyenna ona
    SLMc exam eka liyanna ona
    SLMC exam eka pss nam pora koi rate unath kamak na keeya dela rata giyath kamak na
    ,man kata arala kiyanawa uth dokek kiyala
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඩ දකුණු අත පැත්තේ තියෙන ෆොටෝ එකේ අපේ ෆැකල්ටියේ හරක් පැටව් ටිකකුත් පිකට් එකේ යනවා. ගොඩක් උන්ව දැකලා නෑ පොඩි උන් නිසා. දෙන්නෙක් තුන්දෙනෙක්ගේ මූණවල් මීටර්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    api jvp ekata kade yanne na yako. :growl::growl::growl: kade giyath ai ubata kahanawada. ape illeem hambenawanam kade yanawa. puluwannam nawaththapan

    modayek wage ka gahanna epa mallliyo
    JVP ekata kade yannada lamai pain gatanne
    gonek unata pennanna epa
    mokatwath chande ganna SAITAL uluppla ka gahanna epa
    aththata ka gahuwath ubala wage un hinda minissu hithanne chande laga athi kiyala
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oka thama hamoma kiyanne saho
    eth wenurala thrimala ehema kale naththam ada ragamin dokala enne na
    ekata yanne salli tiyana nathi hamoma
    salliwalata ethna waranaya wen na
    mage nam aththatama kisima kuhakakamak na
    thawa kiyak hari job tiyana ganata wadi karla campus ganna eka hoda deyak
    SAITAM tibbata kamak na.thawa diyunu wela hoda wela
    but awama sudusukama tiyenna ona
    SLMc exam eka liyanna ona
    SLMC exam eka pss nam pora koi rate unath kamak na keeya dela rata giyath kamak na
    ,man kata arala kiyanawa uth dokek kiyala

    ඇයි බන් මුලින්ම ටියුශන් තහනම් කරලා හිටපල්ලකෛා්.... ඒවා කරන් නැත්තෙ උඹලට ලැබෙන ගානත් ක‍ැපෙන නිසාද? ‍තූ තොපි.... කුහක සක්කිලි... :lol::lol::lol::lol:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    oka thama hamoma kiyanne saho
    eth wenurala thrimala ehema kale naththam ada ragamin dokala enne na
    ekata yanne salli tiyana nathi hamoma
    salliwalata ethna waranaya wen na
    mage nam aththatama kisima kuhakakamak na
    thawa kiyak hari job tiyana ganata wadi karla campus ganna eka hoda deyak
    SAITAM tibbata kamak na.thawa diyunu wela hoda wela
    but awama sudusukama tiyenna ona
    SLMc exam eka liyanna ona
    SLMC exam eka pss nam pora koi rate unath kamak na keeya dela rata giyath kamak na
    ,man kata arala kiyanawa uth dokek kiyala

    ඔන්න ඔය ටික කරගන්නකෝ පාගමන් ගිහින් වැඩේ ඉවරනේ...බොරුවට තවත් පිරිසකගේ අධ්‍යාපනේ නවත්තන්න හදන්නේ.. මල්ලි අපිට ඇත්තටම අධ්‍යාපනය වෙනුවෙන් ලබා ගන්න තියෙන දේවල් ගොඩයි. පෙන්නන්න ඔනේ පුද්ගලික ආයතන වලට වඩා අපේ විශ්වවිද්‍යාල ප්‍රබලයි කියලා, ඉදිරියෙන් කියලා ඒ පරිසරරේ හදාගන්න සටන් කරපන්