දැහැන් ගත කල

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැහැන් ගත කල
    සිතුම් එකිනෙක
    සිල් බිඳී
    සසලව ගියා ..
    නුවන් යාවුන ඒ
    සැඳෑවේ දෙතොල්
    එකිනෙක යාවුනා ..
    සුසුම් තාලෙට
    සිත නැඟුනු පෙම
    ගීතයක් ලෙස
    ලියවුනා ..
    ඉතින් අමතක කරනු කෝමද
    ඔය සිනා සිත කලඹනා ..


    a-funny-kids-pictdures-4-21-3.jpg
    384987632.jpg.jpg
    sigii.jpg