මොන වගේ දෙයක් නිසා ඔහොම එකක් හැදෙන්න ඇද්ද?
නෙට් එකේ තියෙන ඒව නන් ටිකක් බැලුව. එක එක අයගෙ මතවාද තියෙන්නෙ.
නෙට් එකේ තියෙන ඒව නන් ටිකක් බැලුව. එක එක අයගෙ මතවාද තියෙන්නෙ.

අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද.. 
oyage deewedda mokakk thee?ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ..අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද..
![]()
මම ඕක ඇහුවෙ ලන්කාවට ව්තරක් ගලපන්න නෙවෙයි. ඕක පටන් ගන්න හේතු වෙච්ච මුල් හේතුව මොකක් වෙන්න ඇතිද කියල හිතන්න.ලංකාවේ සංස්කෘතියට ආදල වෙන හැමදෙයක් වගේම මේකත් ආවේ ඉන්දියානු අබාශයෙන්
ද නැත්තන් බදින දෙන්නට සපෝට් එකට දෙන දෙයක් වගේද? ඕක දෙන්නෙ ඒ දෙන්නගෙම පරිහරණයටම වගේනෙ ඒකයි.ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ..අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද..
![]()
ගෑණි ඉස්සර රස්සාවක් කරන්නේ නැහැනේ. ඒ නිසා එහෙනුත් දායක වීමක් තමා දෑවැද්ද.
Issara ganu aya gedara hitiya nisa. pirimiya thamai hamba karala kanna denne
හොද වයිරස් ගාඩ් එකක් ඉල්ලගනින්hodai matanam! dawaddak oone mai![]()

හා සර් පහසු වෙලාවක් තිබ්බොත් ලියල දෙන්නmata oka gana diga explanation ekak tiyanawa. liyanna welawak na.

https://en.wikipedia.org/wiki/Dowryලංකාවේ උන් දැන් ලොකු සින් එකේ හිටියට ඌක ආවේත් ඉන්දියාවෙන් තමයි ...
හැම ලබ්බම ඉන්දිඅවෙන් තමයි ඇවිත් තියෙන්නේ
ගැනියෙක් නඩත්තු කරන්න පට්ට වියදමක් යන්නේමොන වගේ දෙයක් නිසා ඔහොම එකක් හැදෙන්න ඇද්ද?
නෙට් එකේ තියෙන ඒව නන් ටිකක් බැලුව. එක එක අයගෙ මතවාද තියෙන්නෙ.
නෑ නෑ හම්බෙන විදිය නෙවෙයි. මේක මුලින්ම හැදෙන්න ඇත්තෙ මොකද කියල ඇහුවෙ.මට තාම දෑවැදි හම්බෙන්න බැන්දෙ නෑ. බැන්දම කියන්නම්![]()