දෑවදි කන්සෙප්ට් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    මොන වගේ දෙයක් නිසා ඔහොම එකක් හැදෙන්න ඇද්ද?


    නෙට් එකේ තියෙන ඒව නන් ටිකක් බැලුව. එක එක අයගෙ මතවාද තියෙන්නෙ.
     
    ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ.. :P:rolleyes: අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද.. :lol:
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ.. :P:rolleyes: අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද.. :lol:
    oyage deewedda mokakk thee?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    ලංකාවේ සංස්කෘතියට ආදල වෙන හැමදෙයක් වගේම මේකත් ආවේ ඉන්දියානු අබාශයෙන්
    මම ඕක ඇහුවෙ ලන්කාවට ව්තරක් ගලපන්න නෙවෙයි. ඕක පටන් ගන්න හේතු වෙච්ච මුල් හේතුව මොකක් වෙන්න ඇතිද කියල හිතන්න.
    දැනට ඕක වැඩි වශයෙන් ආසියාවෙ ඉතුරු වෙලා තිබ්බට ඔය බටහිර රටවලත් සැරටම තිබ්බ කන්සෙප්ට් එකක් මේක.

    ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ.. :P:rolleyes: අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද.. :lol:
    ද නැත්තන් බදින දෙන්නට සපෝට් එකට දෙන දෙයක් වගේද? ඕක දෙන්නෙ ඒ දෙන්නගෙම පරිහරණයටම වගේනෙ ඒකයි.
    ------ Post added on May 22, 2023 at 1:12 PM

    ගෑණි ඉස්සර රස්සාවක් කරන්නේ නැහැනේ. ඒ නිසා එහෙනුත් දායක වීමක් තමා දෑවැද්ද.
    Issara ganu aya gedara hitiya nisa. pirimiya thamai hamba karala kanna denne

    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් තමා
    ------ Post added on May 22, 2023 at 1:13 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,423
    113
    ප*යාගල
    sorry.com
    දැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,357
    113
    ලංකාවේ උන් දැන් ලොකු සින් එකේ හිටියට ඌක ආවේත් ඉන්දියාවෙන් තමයි ...

    හැම ලබ්බම ඉන්දිඅවෙන් තමයි ඇවිත් තියෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    ලංකාවේ උන් දැන් ලොකු සින් එකේ හිටියට ඌක ආවේත් ඉන්දියාවෙන් තමයි ...

    හැම ලබ්බම ඉන්දිඅවෙන් තමයි ඇවිත් තියෙන්නේ
    https://en.wikipedia.org/wiki/Dowry

    උබල අර රෝම් වගේ කතා බලලලම නැද්ද ඕක එහෙම විශේශයෙන් රටකින් ආව එකක් නෙවෙයි. මොකක් හරි හේතුවක් නිසා මුල් කාලෙ හැමෝම කරපු දෙයක්.
     
    • Like
    Reactions: siri_ayya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    මට තාම දෑවැදි හම්බෙන්න බැන්දෙ නෑ. බැන්දම කියන්නම් 💰🏝️🚙🏠
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මොන වගේ දෙයක් නිසා ඔහොම එකක් හැදෙන්න ඇද්ද?


    නෙට් එකේ තියෙන ඒව නන් ටිකක් බැලුව. එක එක අයගෙ මතවාද තියෙන්නෙ.
    ගැනියෙක් නඩත්තු කරන්න පට්ට වියදමක් යන්නේ
    එදත් එහෙමයි අදත් එහෙමයි
    මොකද එක්කෝ ලෙඩ, හොස්පිටල් බිල්, ෂොපින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,337
    100,192
    113
    මට තාම දෑවැදි හම්බෙන්න බැන්දෙ නෑ. බැන්දම කියන්නම් 💰🏝️🚙🏠
    නෑ නෑ හම්බෙන විදිය නෙවෙයි. මේක මුලින්ම හැදෙන්න ඇත්තෙ මොකද කියල ඇහුවෙ.
     
    • Like
    Reactions: Psiko