දෑවදි කන්සෙප්ට් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,345
    100,203
    113
    මට දෑවැද්දට හම්බුනේ නඩුවක් තියෙන ඉඩමක් යකෝ ....... :baffled: :(
    උබට එහෙනන් රියල් දෑවැද්ද තමා අවුරුද්දට දෙපාරක් විතර ලෝයර් ෆී ගෙවල උසාවි බඩගාන එක :rofl:

    parents lage inheritence eka pass on wena widihak ?
    ඔව් දුවල පිටට යන එයාලට මොකවත් ගෙදර දේවල් ලැබෙන්නෙ නැති නිසා කැමැත්තෙන් එයාලගෙ පන්ගුව දීපු එක පස්සෙ අනිවාර්‍ය්න්ම දෙන්න කිව්ව වෙන්නත් පුලුවන්.
    ------ Post added on May 22, 2023 at 2:13 PM
     
    • Like
    Reactions: dayt0na

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.

    Born poor die poor
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ.. :P:rolleyes: අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද.. :lol:
    Oya monavada denne?
     
    මම ඕක ඇහුවෙ ලන්කාවට ව්තරක් ගලපන්න නෙවෙයි. ඕක පටන් ගන්න හේතු වෙච්ච මුල් හේතුව මොකක් වෙන්න ඇතිද කියල හිතන්න.
    දැනට ඕක වැඩි වශයෙන් ආසියාවෙ ඉතුරු වෙලා තිබ්බට ඔය බටහිර රටවලත් සැරටම තිබ්බ කන්සෙප්ට් එකක් මේක.

    ද නැත්තන් බදින දෙන්නට සපෝට් එකට දෙන දෙයක් වගේද? ඕක දෙන්නෙ ඒ දෙන්නගෙම පරිහරණයටම වගේනෙ ඒකයි.
    ------ Post added on May 22, 2023 at 1:12 PM

    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් තමා
    ------ Post added on May 22, 2023 at 1:13 PM
    ඔව්. මම විහිලුවට කියුවෙ. තියෙනවා නම් එහෙම දෙන එකේ වරදක් නෑනෙ නේද..

    Oya monavada denne?
    ගෙදරින් තාම දෙන දෙයක් ගැන කියුවෙ නම් නෑ.. අපේ මල්ලි නම් පරණ ටීවි එකයි fridge එකයි දෙන්නම් කියුවා දෑවැද්දට.. :baffled:
    ------ Post added on May 22, 2023 at 4:37 PM
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.
    laksha 25 ta idamak? hadda doten da
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක සිංහල සමාජෙ දැන් ටිකක් අඩු උනාට යාපනේ ටැමිල් සමාජෙ තාම සැරටම තියෙනවලු....ඩවුරියයි, හොරස්කෝප් එකයි, කාස්ට් එකයි හරියටම බලනවලු....
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.
    බඩ කරා නම් ඔය ඔක්කොම උබේ අපරාදෙ :eek:
     
    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    දෑවැද්ද කොල්ල දෙන රටවල් තියෙන්නෙ
     
    මම අහලා තියෙනවා අප්‍රිකාවෙ මොකක් හරි ගෝත්‍රයක දුව බන්දලා දුන්නට පස්සෙ මාමණ්ඩි බෑනගෙ ඉස්සරහ දතක් කැඩෙන්න ගහනවලු.. අන්න දෙනවා නම් දෑවැදි.. 😌😌😌
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    දෑවැද්ද කොල්ල දෙන රටවල් තියෙන්නෙ
    මෙහෙත් එහෙම තමයි කසාද බැඳන්දම කොල්ලගෙ වත්කම් වලින් 1/2 ක් කෙල්ලට නීතියෙන් අයිති වෙනව.