උබට එහෙනන් රියල් දෑවැද්ද තමා අවුරුද්දට දෙපාරක් විතර ලෝයර් ෆී ගෙවල උසාවි බඩගාන එකමට දෑවැද්දට හම්බුනේ නඩුවක් තියෙන ඉඩමක් යකෝ .......![]()
![]()

ඔව් දුවල පිටට යන එයාලට මොකවත් ගෙදර දේවල් ලැබෙන්නෙ නැති නිසා කැමැත්තෙන් එයාලගෙ පන්ගුව දීපු එක පස්සෙ අනිවාර්‍ය්න්ම දෙන්න කිව්ව වෙන්නත් පුලුවන්.parents lage inheritence eka pass on wena widihak ?
දැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.
Oya monavada denne?ඒක නිකන් හරියට මෙන්න මේ ටිකත් අරන් හරි මෙයාව අරන් යන්න කියලා දුන්නා වගේ..අර එක පාරක් රනිල් ජන්දෙකදි දිනුවොත් ඕක නැති කරනවා කියුවා නේද..
![]()
ඔව්. මම විහිලුවට කියුවෙ. තියෙනවා නම් එහෙම දෙන එකේ වරදක් නෑනෙ නේද..මම ඕක ඇහුවෙ ලන්කාවට ව්තරක් ගලපන්න නෙවෙයි. ඕක පටන් ගන්න හේතු වෙච්ච මුල් හේතුව මොකක් වෙන්න ඇතිද කියල හිතන්න.
දැනට ඕක වැඩි වශයෙන් ආසියාවෙ ඉතුරු වෙලා තිබ්බට ඔය බටහිර රටවලත් සැරටම තිබ්බ කන්සෙප්ට් එකක් මේක.
ද නැත්තන් බදින දෙන්නට සපෝට් එකට දෙන දෙයක් වගේද? ඕක දෙන්නෙ ඒ දෙන්නගෙම පරිහරණයටම වගේනෙ ඒකයි.
------ Post added on May 22, 2023 at 1:12 PM
එහෙම සීන් එකක් වෙන්න පුලුවන් තමා
------ Post added on May 22, 2023 at 1:13 PM
ගෙදරින් තාම දෙන දෙයක් ගැන කියුවෙ නම් නෑ.. අපේ මල්ලි නම් පරණ ටීවි එකයි fridge එකයි දෙන්නම් කියුවා දෑවැද්දට..Oya monavada denne?

laksha 25 ta idamak? hadda doten daදැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.
yes bro. innna patten. colombo nm perch ekak gannath oya gana madilaksha 25 ta idamak? hadda doten da
බඩ කරා නම් ඔය ඔක්කොම උබේ අපරාදෙදැවැද්දක් තියෙනව නම් දෙන එක හොදයි. එකෙන් කපල් එකට ගේමක් ගහන්න පුලුවන්. නැති උනත් කමක් නැ කෙල්ල හොද උගත් කෙල්ලෙක් නම්. අඩුම ගානෙ Common Sense හරි තියෙනව නම්. කොල්ලට ගොඩක් සල්ලි තියෙයි නම් ඉතින් ඔකෙන් ඇති වැඩක්ම නැ. මට උන සිද්දියක් කියන්නම්. මගෙ Ex ගෙ අම්මලට ඉඩම් තියන්ව.පාරෙ අයිනෙමයි තියෙන්නෙ කෝටි ගානක් වටිනව. Ex හැමදම කියනව මන් තමුසෙව බැදින්නෙ නැ මට බැදල ඉන්න තමුසෙට ගෙයක් නෑ කියල. මම කිව්ව ගෙයක් හදන්නම් මට අම්මල්ගෙන් ඉඩම් කැල්ලක් අරන් දෙන්න. ගේ අපි දෙන්නට ඉන්න පොඩියට හදාගමු කියල. මට ලක්ශ 25 (25 ta dunnoth )ක් විතර ඉඩමකට යට කරලා තව ගෙ හදන්නත් ලක්ශ 25-30 යට කරන්න කොහොමත් ම වත්කමක් තිබ්බෙ නෑ. මුකුත් නැති කොල්ලෙක්ට තනියම එ වගෙ දෙයක් කරන්න අමාරුයි. ඒකිගෙ Excuse එක තමය්යි ඒකිට Degree තියෙනව මට නෑ. මම ඔක්කොම සැප සම්පත් එකිට සප්ලයි කරන්න ඔනෙ. කොහොමහරි Ex ගෙ අම්මල මට කිව්ව ඉඩම දෙන්න බැ කියල . සෙරම ඉල්ලුවෙත් නැ පර්චස් 10ක් ඉල්ලුවෙ ගෙ හදාගන්න. ඊට්පස්සෙ මම affair එක නැවැත්තුවා.

මෙහෙත් එහෙම තමයි කසාද බැඳන්දම කොල්ලගෙ වත්කම් වලින් 1/2 ක් කෙල්ලට නීතියෙන් අයිති වෙනව.දෑවැද්ද කොල්ල දෙන රටවල් තියෙන්නෙ
Oaka thama attha, gaanita minita dekata namenne nathuwa oluwa ussan inna hadapu karamayak. Mokada eakita depola thiyenawaa.Issara ganu aya gedara hitiya nisa. pirimiya thamai hamba karala kanna denne