දෑවැද්ද

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    එකට තම බන් සල්ලි තියන හොඳ කෙල්ලෙක් බඳින්නේ. උන්ගේ පරම්පරාවට සල්ලි contacts සමාජ පිලි ගැනීම ඔකොම තියනවා. උඹටත් ඒ හැම දේම නිකම්ම ලැබෙනවා.

    meke godak ewun ganu diha balanne object ekak widiyata,sex walata,dowry ekata,social status ekata,ganu diha feelings thiyana manussayek widiyata balanne naa,ekai awula

    uba gani diha balanne social status eka udata nagga ganna puluwan object ekak widiyata

    anika uba loku pawlakata kokka gahuwa kiyala uba hithanawsda ubata ee sattus ekama labei kiyala,eeka hama welema wenne na,uba hamadam middle class ekek widiyata thama samahra family wala balanne uba diha
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ගොනෝ රට ගිහින් මිනිහා කාලයක් ළඟ නැති උනාම ඕන ගැනියෙක් වෙන උන් එක්ක නිදියනවා. :lol:

    ඉතිං බූරුවෝ ඒ ගියේ උඹ වගේ ලොන්ත හිඟන පොන්නයෙක් රවට්ටල බැන්ඳ ඵකියක්නම් ඒක ඒකිගෙ වැරැද්ද ද උඹේ වැරැද්ද ද?:lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    ගොනෝ රට ගිහින් මිනිහා කාලයක් ළඟ නැති උනාම ඕන ගැනියෙක් වෙන උන් එක්ක නිදියනවා. :lol:

    ehema hema genima yanne ne oi,
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ඔව් මොකද ලංකාවෙ චීත්ත පිරිමි ඵයාල හොඳට ගැන දන්න නිසා:lol:.තමන් දුක් මහන්‍සි වෙලා හදපු දුවට ඵක ඵකාගෙන්‍ කතන්දර අහන්‍න තියෙන අකමැත්ත..නැතුව උගෙ අැති ලබ්බකට නෙමෙයි.ඒ කෙල්ලට තියෙන අාදරේට.:yes:

    දිව දෙකේ කතා තියෙන්නේ :yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    meke godak ewun ganu diha balanne object ekak widiyata,sex walata,dowry ekata,social status ekata,ganu diha feelings thiyana manussayek widiyata balanne naa,ekai awula

    uba gani diha balanne social status eka udata nagga ganna puluwan object ekak widiyata

    anika uba loku pawlakata kokka gahuwa kiyala uba hithanawsda ubata ee sattus ekama labei kiyala,eeka hama welema wenne na,uba hamadam middle class ekek widiyata thama samahra family wala balanne uba diha

    ඔව් බන් මිදී තිත්තය්. :lol:
    එහෙම කාගෙන්වත් කිසිම social status ප්‍රශ්නයක් නැහැ.
    හැබය් වැදගත් සමාජයේ හැසිරෙන්න නොදන්නා ගමේ අනාථයෙක්ට නම් බැහැ තමා :rofl:
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔව් බන් මිදී තිත්තය්. :lol:
    එහෙම කාගෙන්වත් කිසිම social status ප්‍රශ්නයක් නැහැ.
    හැබය් වැදගත් සමාජයේ හැසිරෙන්න නොදන්නා ගමේ අනාථයෙක්ට නම් බැහැ තමා :rofl:

    ow ube comment dakkama penawa wadagath ugath kiyala
    i have no doubt
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඉතිං බූරුවෝ ඒ ගියේ උඹ වගේ ලොන්ත හිඟන පොන්නයෙක් රවට්ටල බැන්ඳ ඵකියක්නම් ඒක ඒකිගෙ වැරැද්ද ද උඹේ වැරැද්ද ද?:lol:

    muu wage ponsla innawa ganiyekta kokka gahala ekigenma kala beela inna balana parasite wage un

    muu dena talk walata mathak une parasite film eka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    ඉතිං බූරුවෝ ඒ ගියේ උඹ වගේ ලොන්ත හිඟන පොන්නයෙක් රවට්ටල බැන්ඳ ඵකියක්නම් ඒක ඒකිගෙ වැරැද්ද ද උඹේ වැරැද්ද ද?:lol:

    සිංහල නෙමෙය් හම්බ දෙමල ගෑනුත් ලක්ෂ ගණන් අරාබියේ වැඩට යනවා. ඔකොම රවට්ටලා බන්දපුවාද?
    ගෑනු බඳින්නේ කොටිපතියේ විතරද? ලංකාවේ පිරිමින්ට වඩා ගෑනු වැඩිය්. ලැබෙන එකා බඳින්න වෙනවා. දන්නා රෙද්දක් කියෝපන්

    අනික උඹේ අම්ම තාත්තා අතැරලා හම්බෙයෙක් බැන්ද, නැත්තන් නංගි, අක්ක හම්බයෝ එක්ක පැනල ගියා කියන දේවල් වල හිතේ අමාරුවට ඔකෝම සින්හල්ලු නරකය් හම්බයෝ හොඳය් කියල අඬන්න එපා. :lol:

    උඹේ පවුල වගේ නෙමෙය් ලංකාවේ අනික් සිංහල පවුල් වැදගත්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකට තම බන් සල්ලි තියන හොඳ කෙල්ලෙක් බඳින්නේ. උන්ගේ පරම්පරාවට සල්ලි contacts සමාජ පිලි ගැනීම ඔකොම තියනවා. උඹටත් ඒ හැම දේම නිකම්ම ලැබෙනවා.
    එක හැමෝටම බැහැ, එහෙම කියල තමන් කරගපු එක තම හොඳම කියල සිත නිවන කතා කියා එකය් වරදි :lol:

    තමන් බඳින ගෑනිගෙන් පේන්නේ තමන්ගේ හැකියාව.
    හැමෝටම හැකියාව නැහැ එක ලෝකේ හැටි.
    නමුත් තමන් කර ගහපු තිරුවානා ගල් තම දියමති ඊට එහා දෙයක් නැහැ කියල වෙන උන්ට කියල තමන්ගේ හිත හදා ගන්න එක තම මෙතන උන් කරන්නේ. :rofl:

    සල්ලි තියන හොඳ කෙල්ලෝ middle class උන්ට වැටෙන්නේ නැහැ කියන්නේ බොරු, තමන්ගේ නොහැකියාව

    හොඳට සල්ලි තියන ලස්සන කෙල්ලෙක් අල්ලන්න කොල්ල වැඩ කාරයෙක් වෙන්න ඕන. නිකන් හැලපොයෝන්ට බැහැ .
    මේකේ ගොඩක් එවුන් ජොබ් එකක් කරලා හරි emoney වලින් හරි ගානක් හොයා ගෙන නොර්මල් කෑලි වලට කර ගහල තියෙන්නේ. ඉතින් එකය් ඔය කෑ ගහන්නේ, තමන් කර ගහ ගත්ත එක හොඳය් කියල හිත හදා ගන්න.

    ලස්සන සල්ලි තියන කෙල්ලෝ, ගොඩක් උගත්. english පුළුවන්, හැසිරෙන්න දන්නවා. තැනකට බස්සුවම ඔකොම කොර.
    සල්ලි පස්සේ එලවන්නේ නැහැ, උන්ට සල්ලි සමාජේ පිළිගැනීම ඔක්කොම පොඩි කාලේ ඉඳන් තියනවා, නෑදෑයෝ ඔකොම ලොකු contacts, ඕන දෙයක් කර ගන්න පුළුවන්
    පුළුවන් නම් එකෙක් දා ගනින්, මේකේ ඉන්න ගමේ අනාත වැඩ බැරි දාසල ගේ හිත නිවන කතා අහන්න නැතුව.
    :rofl::rofl:

    :yes:
    ඔක්කොටම වඩා තියෙන්නෙ මුන්ගෙ කුහකකම. මුන් හරියට කෙන්ති අරන් කෑගහන්නෙ බැන්දට පස්සෙ මුන්ගෙ සල්ලි වලින් ජීවත්වෙනවා වගෙ. මන්නම් මට බැරි උනත් කොල්ලෙක් ඕම කෙල්ලෙක් සෙට් කරගත්ත එකෙකුට පොන්න ලෙබල් ගහන්නෙ නෑ. :rolleyes:

    කසාද ගෑනිව රවට්ටලා හොරෙන් වෙන උන් එක්ක බුදියන එක තමයි පොන්න කම කියන්නෙ,
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    :yes:
    ඔක්කොටම වඩා තියෙන්නෙ මුන්ගෙ කුහකකම. මුන් හරියට කෙන්ති අරන් කෑගහන්නෙ බැන්දට පස්සෙ මුන්ගෙ සල්ලි වලින් ජීවත්වෙනවා වගෙ. මන්නම් මට බැරි උනත් කොල්ලෙක් ඕම කෙල්ලෙක් සෙට් කරගත්ත එකෙකුට පොන්න ලෙබල් ගහන්නෙ නෑ. :rolleyes:

    කසාද ගෑනිව රවට්ටලා හොරෙන් වෙන උන් එක්ක බුදියන එක තමයි පොන්න කම කියන්නෙ,

    wena un kiwwe naththa gaani ekka waliyak giya dawasata gaani ponnaya kiyala thama baninne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕනේ එකෙක් ඕනේ විදිහට හිතපුවාවේ මම ගැන.හැබැයි මේ මගේ මාර්ජින් එක.

    ඉස්සර මම ඕවා බැලුවෙම නෑ.එහෙම අදහස් තිබ්බෙම නෑ.දැන් තත්වේ වෙනස්.සමාජය අපිට ඒ දවස් වල සලකපු විදිහටම තමා මාත් දැන් සලකන්නේ .විශේෂයෙන් කෙල්ලන්ට.මොකද අපි ඉස්සර ෂෝ දාගෙන රැඟුවේ නෑනේ.ඒ හින්ද අපිව හාල් කෑලි ගානටවත් උන් ගණන් ගත්තේ නෑ.

    ප්‍රොපෝසල් නම් දැන් නම් අඩුම ගානේ මිලියන් 200ක් වත් ඕනේ.නිකන් ඩොක්ටර්ලගේ ඉන්ජිනියර් ඩිග්‍රීස් තියෙන ප්‍රොපෙසල් නම් ඕන තරම් තියෙනවා.ඒවා මට දැන් නතින්ග්.

    හැබැයි මම ට්‍රයි කරලා යාලුවෙන එකක් නම් මට දෑවැද්ද සතපහක්වත් එපා.හැබැයි මට එහෙම ට්‍රයි කරන්ඩ එක කෙල්ලෙක්වත් හම්බෙලා නෑ ප්‍රොෆෙෂන් එකෙන් අයින් වුනායින් පස්සේ.මම ට්‍රයි කලත් ට්‍රයි කරන්නේ මම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙල්ලෙක්ට.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    මොනවද කරන්නෙ ,ඔච්චර ඩිමන්ඩ් වෙන්න :shocked:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    හරියට කියහල්ල දැවැද්ද ගන්නද? එපාද? කොන්පියුස් වෙනවා නේ :lol: