දෑවැද්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ubage kathawa ehemai ban, thawa wena monada

    sudda sinhalen senal kiyela tiyena deta ekengai..umbeta me kiyela tiyena de gane waredak penewada?

    ඔව් බදිද්දි ගැනිගේ ගෙදරින් දැවැද්දක් දෙනවානම් දැවැද්ද ගන්න ඕනා. පිරිමි කමට ලැජ්ජාවක් වත් පොන්නයෙක්වත් වේනනේ නැ දැවැද්ද ගත්තා කියලා. නමුත් පොන්නයෙක් වෙන්නේ පාසික්කාඩුවෙක් වගේ දැවැද්ද බලාගෙනම කසාද බැන්දොත්. එහෙම කුපාඩියෙක් වෙන්න එපා

    දැවැද්ද පිටුපස ලොකු සංස්කෘතික චාරිත්‍රයක් තියනවා. සල්ලි වටිනාකමකට වඩා. අපේ තියෙන විවාහා චාරිත්‍රය අනුව ගැනි මිනිහාගේ ගෙදර පදිංචියට යනවා. ගෙදරක තාත්තා කෙනෙක් දුවව දිලා කැමැත්තෙන්ම සල්ලි දෙන්නේ මිනිහාගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලට ජිවත් වෙන්න සුදුසු මුල් ප්‍රග්ධනය දෙන එක. තෝ මෙහෛට ආවේ අත වන වන කියන කතාව නැද්දම්මගෙන් අහගන්න එක නැති කරන්න. තොපි මහා රැඩිකල් උණ දාගෙන දැවැදි ප්‍රතික්ෂේප කරනවා ඇති. නමුත් උබාගේ අම්මලා අප්පලා තාම ඉන්නේ ඒ පරන සංස්කෘතියේ හොදේ. ගැනිව දිග එනවානම් එකි අල්මාරියක් ඇදක් හරි ඇන්න එනවානම්, ඒක අරන් එන්න දිපන්. මොකද එක ඒකිගෙම මනසට පෞර්ශයට හොදයි.

    දුවෙක් දෙනකොට හැම අම්මෙක් තාත්තෙක්ම පොඩිකාලේ ඉදන්ම මේ ගැන හිතලා තියෙන්නේ. සල්ලි චුට්ටක් වත් නැති එදාවේල කන පවුලක වුනත් තාත්තෙක් දුවෙක් ඉන්වානම් දිග යන දවසට දෙන්න රන් මාලයක් ගන්න හරි ට්‍රයි කරනවා. සමාජ‍ෙට බැහැලා බලපං ඇතත් ඒකයි. එහෙම වත් හිතිමක් නැති පවුලකින් උබ ගැනියෙක් ගන්නවා කියන්නේ ඒ පවුලට ඇත්තටම මොකක්හරි අවුලක් තියනවා. තමන්ගේ දුවගේ අනාගතය ගැනවත් සිතන්නැති පවුලක්. උබලාම හිතපං එහෙම පවුලකින් දිගයක් ගන්නවාද කියලා? (ලගදි ව්‍යසනයක් ඇබැද්දියක් අනතුරක් ලෙඩක් වෙලා හෝ දෙමාපියෝ මැරුනු පවුල් අතැරපං)
    උබලා හිතන මුදලේ වටිනාකමට වඩා දෙයක් දැවැදි කතාවේ තියනවා. ඒකතාම උබලාට තේරිලා නැත්තම් දැන්ම බදින්න හිතන්න එපා. නමුත් දැවැදි බලන් බදින වේස පොන්නයෙක් වෙන්නත් එපා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    dn uba kiyanne dawaddak ganne nathi un melo deyak bari ponsla kiyalada

    mamanum dakala naa salli kara kello middle class ewun ekka set wenawa,godak welawata salli kara ekek ekkama thama set wenne

    තමන් බඳින ගෑනිගෙන් පේන්නේ තමන්ගේ හැකියාව.
    හැමෝටම හැකියාව නැහැ එක ලෝකේ හැටි.
    නමුත් තමන් කර ගහපු තිරුවානා ගල් තම දියමති ඊට එහා දෙයක් නැහැ කියල වෙන උන්ට කියල තමන්ගේ හිත හදා ගන්න එක තම මෙතන උන් කරන්නේ. :rofl:

    සල්ලි තියන හොඳ කෙල්ලෝ middle class උන්ට වැටෙන්නේ නැහැ කියන්නේ බොරු, තමන්ගේ නොහැකියාව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    udata gihin balapanko, porawal dena talk. nikan idala geningen goda yanna hadanne.

    සිරා බං..අැත්තටම අද මට මම ගැන අාඩම්බර හිතුනා..මම වගේම තව අයත් ඉන්නව මේකේ..උන්ටත් රෙස්පෙක්ට්.:cool:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sudda sinhalen senal kiyela tiyena deta ekengai..umbeta me kiyela tiyena de gane waredak penewada?

    ඔව් බදිද්දි ගැනිගේ ගෙදරින් දැවැද්දක් දෙනවානම් දැවැද්ද ගන්න ඕනා. පිරිමි කමට ලැජ්ජාවක් වත් පොන්නයෙක්වත් වේනනේ නැ දැවැද්ද ගත්තා කියලා. නමුත් පොන්නයෙක් වෙන්නේ පාසික්කාඩුවෙක් වගේ දැවැද්ද බලාගෙනම කසාද බැන්දොත්. එහෙම කුපාඩියෙක් වෙන්න එපා

    දැවැද්ද පිටුපස ලොකු සංස්කෘතික චාරිත්‍රයක් තියනවා. සල්ලි වටිනාකමකට වඩා. අපේ තියෙන විවාහා චාරිත්‍රය අනුව ගැනි මිනිහාගේ ගෙදර පදිංචියට යනවා. ගෙදරක තාත්තා කෙනෙක් දුවව දිලා කැමැත්තෙන්ම සල්ලි දෙන්නේ මිනිහාගේ ගෙදර ගිහිල්ලා ඒ කෙල්ලට ජිවත් වෙන්න සුදුසු මුල් ප්‍රග්ධනය දෙන එක. තෝ මෙහෛට ආවේ අත වන වන කියන කතාව නැද්දම්මගෙන් අහගන්න එක නැති කරන්න. තොපි මහා රැඩිකල් උණ දාගෙන දැවැදි ප්‍රතික්ෂේප කරනවා ඇති. නමුත් උබාගේ අම්මලා අප්පලා තාම ඉන්නේ ඒ පරන සංස්කෘතියේ හොදේ. ගැනිව දිග එනවානම් එකි අල්මාරියක් ඇදක් හරි ඇන්න එනවානම්, ඒක අරන් එන්න දිපන්. මොකද එක ඒකිගෙම මනසට පෞර්ශයට හොදයි.

    දුවෙක් දෙනකොට හැම අම්මෙක් තාත්තෙක්ම පොඩිකාලේ ඉදන්ම මේ ගැන හිතලා තියෙන්නේ. සල්ලි චුට්ටක් වත් නැති එදාවේල කන පවුලක වුනත් තාත්තෙක් දුවෙක් ඉන්වානම් දිග යන දවසට දෙන්න රන් මාලයක් ගන්න හරි ට්‍රයි කරනවා. සමාජ‍ෙට බැහැලා බලපං ඇතත් ඒකයි. එහෙම වත් හිතිමක් නැති පවුලකින් උබ ගැනියෙක් ගන්නවා කියන්නේ ඒ පවුලට ඇත්තටම මොකක්හරි අවුලක් තියනවා. තමන්ගේ දුවගේ අනාගතය ගැනවත් සිතන්නැති පවුලක්. උබලාම හිතපං එහෙම පවුලකින් දිගයක් ගන්නවාද කියලා? (ලගදි ව්‍යසනයක් ඇබැද්දියක් අනතුරක් ලෙඩක් වෙලා හෝ දෙමාපියෝ මැරුනු පවුල් අතැරපං)
    උබලා හිතන මුදලේ වටිනාකමට වඩා දෙයක් දැවැදි කතාවේ තියනවා. ඒකතාම උබලාට තේරිලා නැත්තම් දැන්ම බදින්න හිතන්න එපා. නමුත් දැවැදි බලන් බදින වේස පොන්නයෙක් වෙන්නත් එපා

    ithin eka thamai math kiyanne

    eka newei senal kathawak ai awe methana
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,183
    113
    Dewadda gattath natath anthimata oya mukuth nethuwa marenawa.genith ne respectuth ne mukuth ne
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිංහල ගෑණු හම්බයොන්ව බැඳල මුස්ලිම් වෙන්නෙ තොපි වගේ පොන්න සිංහල හැත්ත නිසා තමා..අැයි ඉතිං තොපි ගෑණියෙක්ව බඳින්නෙත් ඒ ගෑණිට අැති අාදරයකට නෙමෙයිනෙ සල්ලි නිසානේ..ඔය තරම් හිඟමන නම් බඩ කපන් මැරියං ගෑණුන්ගෙන් යැපෙන්න ලැජ්‍ජ නැද්ද හුත්තො?:lol:

    dn uba kiyanne dawaddak ganne nathi un melo deyak bari ponsla kiyalada

    mamanum dakala naa salli kara kello middle class ewun ekka set wenawa,godak welawata salli kara ekek ekkama thama set wenne

    සිංහයා වගේ ඉන්ඩ ඕනේ නම් ගන්න එපා, නගුට පුකේ ගහගෙන ඉන්න එවුන් ඕනේ තරම් දැකලා තියෙනවා. අඩුම ගාණේ ගෑනිගේ ඉඩමේ ගෙවල් හදපු එවුන් පවා. ගෑනිට ලෙබෙන/තියෙන දේකින් හදිසියට ණයක් එහෙම ගත්තාට කමක් නෑ. ආපහු දීපන්. මාමණ්ඩියාට, ගෑණිගේ නෑයන්ට පදිරි වෙන්න එපා. අනේ හුකේ ගෑණිගේ එල්ලිලා උඩ ගිය එවුන් මේකෙත් ඉන්නවා ඇති. පපුවට තට්ටුවක් දාලා බලපන්, බලුපූට්ටුවට ගල් පාරක් කාපු වේදනාව. ළමයි ගණන් ගන්නෙත් නෑ පොන්න පියාව.

    මෙතන මචන් කට්ටියම නැට්ට පාගගෙන ඉන්නේ:sorry::sorry::rolleyes:.මේක ගෑණු පිරිමි බෙදයක් නැතුව දෙමාපිය උරුමය කියල හිතාගෙන කතාකෙරුවානම් හරි නේ.ඇයි පිරිමිලමයිට දෙමව්පියො මුකුත් දෙන්නෙ නැද්ද? මහා භාරකාර මන්ඩලෙට ලියනවද පිරිමි ලමයි පවුලෙ හිටියොත් :confused::confused::confused: මුලින්ම තම තමුන් තමුන්ගේ සමාජ්ය තලය් තෙරුම් ගන්න ඕනා:rolleyes:. විවාහයක් වෙන්න ගොඩක් වෙලාවට ඔය දේවල් වලටත් යම් කිසි තැනක් දීලනේ. මොකද සැබැජීවිතේ සිනමාව වත් ටෙලි නාට්‍යක් වත් නෙමෙයි.:)

    1. අපි හිතමුකො ගමක ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක් කියලා.ඒ ගමේම කුබුරු තියෙනවා , බහුතරයක් සාමන්‍ය පවුලක් නම් අක්කර කාලක්, බාගක් , හෝ අක්කර කීපයක් තිබීම ගම් වල ජීවත් වෙන අයට සාමන්‍ය දෙයක් :).ඉතින් ගැනු දරුවෙක් දීග දෙනවානම් ඔය තියෙන දේපල ඉන්න දරුවා හරි ඩරුවො හරි අතර බෙදෙන විදිහට ඕනම දෙමාපියෙක් වැඩකරනවා:yes:. හැබැයි ඉතින් මෙහෙම තැනක උනත් පිංගුත්තරයන්ට ළමයි කර කාර දෙන්නේ නැහැ.තමුන්ගේතලේට හෝ ඊට ටිකක් උසස් පවුලකට තමා හැමෝම පෑහෙන්න බලන්නේ. ;)

    2. මධ‍යම ප්‍රාන්තික පවුලක් කියලා හිතමු - නගරයට ආසන්නව ජීවත් වෙන ,රජයේ සාමන්‍ය රැකියා කරන .ඉතින් මෙගොල්ලොත් පුලුවන් විදිහට ළමයින්ට උගන්නලා ,පොඩි ඉඩම් කෑල්ලක් හරි දැනට ඉන්න ගේ හරි දරුවන්ට ලැබෙන්න සලසනවා:yes:

    3. ඉහල ආදායම් ලබන පවුලක් - මෙගොල්ලො ඉතින් ඉඩකඩම් ගෙවල් අරන් දරුවන්ට උගන්නලා. ඌ ඉගන ගත්තෙ නැත්තම් රට පරවලා හරි උගන්නලා තැනකට ගෙනවා. පස්සේ ඉතින් කෙල්ලව දෙනකොට ඒ හාසමාන වුර්තිකයෙක්ට සහ ගැලපෙන පවුලකට දරුවව දෙනවා. එතකොට ඉතින් දෙමව්පියො රැස් කරපුවගේන් කොටසක් හෝ සම්පූර්න දායදය එ අදාල දරුවට දෙනවා:yes::yes:.

    4. ඉහල ව්‍යාපාරික පවුල්. මෙගොල්ලො නම් ගොඩක් වෙලාවට රටේ ඇසූපිරූ තැන් එක්ක තමා පෑහෙන්නේ;). ඒක ඉතින් ඕනම කෙනෙක් දන්නවා නේ. කෙල්ලෙක් දෙනකොට ඉතින් ව්‍යාපරේ කොටස් / ලාබ එන විදිහ එ දෙමව්පියො හදලා දීලා තියෙනවා.:yes:

    ** ස්පෙශල් කැටගරි:baffled::baffled: - ගමේ කසිප්පු පෙරන / බීලා ගෝරි කරන / හොර පොල් කඩන වගේ දෙමව්පියන්ටත් ඉන්නවන්හේ. එකනේ යථාර්ථය. ඉතින් ඒගොල්ලො දරුවන්ට ඉතිරියක් කෙරන්නේ නැහැ. ඔහේ ගෙවන්නන් වාලේ ජීවත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට දරුවෙකුට දෙන්න දෑවැද්දක් නැහැ. එත් දරුවො හොඩට ඉගන ගත්තොත් හරි. :love::love:

    ගෞරවයෙන් සදහන් කරන්න ඕනා, කාටවත් අත නොපා කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන පුලුවන් හොදට දරුවන්ට කන්න බොන්න දෙන ,හොරකම් නොකරන එත් ඉතිරිකරන්න තරම් ආදායමක් නොලබන පිරිසකුත් ඉන්නවා :yes::) එතන ඉතින් දරුවො දනගන්න ඕනා දෙමව්පියන්වත් ඉහලට ගන්න තමුන් ස්ථාවර වීම තුලින් :yes::yes:

    දැන් ඔය දල වශයෙන් දීලා තියෙන උදාරන වල 1 සහ 4 පෑහෙන්නේ නාට්‍යවල සහ චිත්‍රපටවල .:baffled::baffled::baffled::P

    1 කන්ඩායමට 2 හො 3 (කලාතුරකින් 4 ) ගලපගන්න පුලුවන් ඉගනීමෙන් දරුවා ඉහලටම ගිය කෙනෙක් නම්.ඔන්න එනවා ඉගන ගත්තු එකේ ප්‍රතිපලේ:love:

    2 හා 3ටත් 4 පැහෙන්න තියෙන ලේසිම ක්‍රමේ හොදින් ඉගන ගෙන ස්ථාවර වීම.:love::love:

    තමුන් අයිති වෙන්නේ මොන කැටගරි එකටද කියලා දැන් බලාගන්න පුලුවන්. :rolleyes::rolleyes::rolleyes::D

    ඉතින් ඔය දෑවැද්ද කියන දේ පිනට කකා බිබී බුක්තිවිදින්න නෙමෙයි තමුන්ගේ උරුමය ඊලග පරම්පරාවට දීමක්. ඒයත් ඒක පරිස්සම් කරලා හෝ වැඩිදියුනු කරලා ඒගොල්ලන්ගේ දරුවන්ට දෙනවා. ගෑණුද පිරිමිද කියලා අදාල නැහැ. ඉතින් උබලා දෑවැද්ද / උරුමය ගත්තත් නැතැත් උබලගෙන ජාතක වෙන පරම්පරාවට දෙයක් ඉතුරුකරලා දීපන් .ඒකේ නිර්වචනය දෑවැද්ද ද / උරුමයද වෙන තෝත්තරයක් හරි. :):):)

    දැන් ඉතින් කට්ටිය මගේ රෙප් කපලා තමුන්ගේ සමාජ තලේ තවත් තහවුරු කරගන්න එපා.:eek: මෙක තමයි සැබෑ යථාර්තය. ජීවත් වෙනවා කියන්නේ සල්ලි පැලෙන්න හම්බකරන එක නෙමෙයි. හිතේ නිදහස සහ මානසික සුවය. තට්ටු 5හේ බංගලාවෙ නැති ඕක ලස්සන චූටි ගෙදරක තියෙන්නත් , පොඩි කටු මැටි ගෙදර නැති ඒක කෝටි කාගන අපර්ට්මන්ට් එකක තියෙන්නත් පුලුවන්. :cool::cool::cool::cool:

    දරුවො හදපන් ,සින්හල ජාතිය වැඩිකරපන් උන්ට ජීවත් වෙන්න සින්හල ඉඩමක් කඩමක් අරන් දාපන් වෙනත් ජාතීන්ට උරුම වෙන්න නොදී
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    සල්ලි උගත්කම ,අනිත් ඒවා තිබුනත් පවුල් පසුබිම වෙනස් කරගන්න බැහැ .උබ කියන මට්ටමට ගොඩක් අයට යන්න ඕනෙ .හැබැයි අතීතය නිසා කොල්ලා කොච්චර වැඩ්ඩෙක් උනත් හිර වෙනවා .උගෙන් පස්සෙ පරම්පරාවට තමයි ,අර ලෙවල් එකත් එක්ක පෑහෙන්න පුලුවන් .
    සෙල්ෆ් මේඩ් මෑන් කෙනෙක් ට අපේ සමාජයෙන් ලොකු වැලිවු එකක් දෙන්නෙ නැහැ .උබ කොච්චර ලොකු බිස්නස් මන් කෙනෙක් උනත් ,සමහර විට උබේ කම්පනි එකේ වැඩ කරන එකෙක් සමාජයෙන් උබට වඩා වැලිවු කරන්න පුලුවන්

    එකට තම බන් සල්ලි තියන හොඳ කෙල්ලෙක් බඳින්නේ. උන්ගේ පරම්පරාවට සල්ලි contacts සමාජ පිලි ගැනීම ඔකොම තියනවා. උඹටත් ඒ හැම දේම නිකම්ම ලැබෙනවා.
    එක හැමෝටම බැහැ, එහෙම කියල තමන් කරගපු එක තම හොඳම කියල සිත නිවන කතා කියා එකය් වරදි :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මෙතන මචන් කට්ටියම නැට්ට පාගගෙන ඉන්නේ:sorry::sorry::rolleyes:.මේක ගෑණු පිරිමි බෙදයක් නැතුව දෙමාපිය උරුමය කියල හිතාගෙන කතාකෙරුවානම් හරි නේ.ඇයි පිරිමිලමයිට දෙමව්පියො මුකුත් දෙන්නෙ නැද්ද? මහා භාරකාර මන්ඩලෙට ලියනවද පිරිමි ලමයි පවුලෙ හිටියොත් :confused::confused::confused: මුලින්ම තම තමුන් තමුන්ගේ සමාජ්ය තලය් තෙරුම් ගන්න ඕනා:rolleyes:. විවාහයක් වෙන්න ගොඩක් වෙලාවට ඔය දේවල් වලටත් යම් කිසි තැනක් දීලනේ. මොකද සැබැජීවිතේ සිනමාව වත් ටෙලි නාට්‍යක් වත් නෙමෙයි.:)

    1. අපි හිතමුකො ගමක ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක් කියලා.ඒ ගමේම කුබුරු තියෙනවා , බහුතරයක් සාමන්‍ය පවුලක් නම් අක්කර කාලක්, බාගක් , හෝ අක්කර කීපයක් තිබීම ගම් වල ජීවත් වෙන අයට සාමන්‍ය දෙයක් :).ඉතින් ගැනු දරුවෙක් දීග දෙනවානම් ඔය තියෙන දේපල ඉන්න දරුවා හරි ඩරුවො හරි අතර බෙදෙන විදිහට ඕනම දෙමාපියෙක් වැඩකරනවා:yes:. හැබැයි ඉතින් මෙහෙම තැනක උනත් පිංගුත්තරයන්ට ළමයි කර කාර දෙන්නේ නැහැ.තමුන්ගේතලේට හෝ ඊට ටිකක් උසස් පවුලකට තමා හැමෝම පෑහෙන්න බලන්නේ. ;)

    2. මධ‍යම ප්‍රාන්තික පවුලක් කියලා හිතමු - නගරයට ආසන්නව ජීවත් වෙන ,රජයේ සාමන්‍ය රැකියා කරන .ඉතින් මෙගොල්ලොත් පුලුවන් විදිහට ළමයින්ට උගන්නලා ,පොඩි ඉඩම් කෑල්ලක් හරි දැනට ඉන්න ගේ හරි දරුවන්ට ලැබෙන්න සලසනවා:yes:

    3. ඉහල ආදායම් ලබන පවුලක් - මෙගොල්ලො ඉතින් ඉඩකඩම් ගෙවල් අරන් දරුවන්ට උගන්නලා. ඌ ඉගන ගත්තෙ නැත්තම් රට පරවලා හරි උගන්නලා තැනකට ගෙනවා. පස්සේ ඉතින් කෙල්ලව දෙනකොට ඒ හාසමාන වුර්තිකයෙක්ට සහ ගැලපෙන පවුලකට දරුවව දෙනවා. එතකොට ඉතින් දෙමව්පියො රැස් කරපුවගේන් කොටසක් හෝ සම්පූර්න දායදය එ අදාල දරුවට දෙනවා:yes::yes:.

    4. ඉහල ව්‍යාපාරික පවුල්. මෙගොල්ලො නම් ගොඩක් වෙලාවට රටේ ඇසූපිරූ තැන් එක්ක තමා පෑහෙන්නේ;). ඒක ඉතින් ඕනම කෙනෙක් දන්නවා නේ. කෙල්ලෙක් දෙනකොට ඉතින් ව්‍යාපරේ කොටස් / ලාබ එන විදිහ එ දෙමව්පියො හදලා දීලා තියෙනවා.:yes:

    ** ස්පෙශල් කැටගරි:baffled::baffled: - ගමේ කසිප්පු පෙරන / බීලා ගෝරි කරන / හොර පොල් කඩන වගේ දෙමව්පියන්ටත් ඉන්නවන්හේ. එකනේ යථාර්ථය. ඉතින් ඒගොල්ලො දරුවන්ට ඉතිරියක් කෙරන්නේ නැහැ. ඔහේ ගෙවන්නන් වාලේ ජීවත් වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට දරුවෙකුට දෙන්න දෑවැද්දක් නැහැ. එත් දරුවො හොඩට ඉගන ගත්තොත් හරි. :love::love:

    ගෞරවයෙන් සදහන් කරන්න ඕනා, කාටවත් අත නොපා කුලියක් මලියක් කරගෙන ජීවත් වෙන පුලුවන් හොදට දරුවන්ට කන්න බොන්න දෙන ,හොරකම් නොකරන එත් ඉතිරිකරන්න තරම් ආදායමක් නොලබන පිරිසකුත් ඉන්නවා :yes::) එතන ඉතින් දරුවො දනගන්න ඕනා දෙමව්පියන්වත් ඉහලට ගන්න තමුන් ස්ථාවර වීම තුලින් :yes::yes:

    දැන් ඔය දල වශයෙන් දීලා තියෙන උදාරන වල 1 සහ 4 පෑහෙන්නේ නාට්‍යවල සහ චිත්‍රපටවල .:baffled::baffled::baffled::P

    1 කන්ඩායමට 2 හො 3 (කලාතුරකින් 4 ) ගලපගන්න පුලුවන් ඉගනීමෙන් දරුවා ඉහලටම ගිය කෙනෙක් නම්.ඔන්න එනවා ඉගන ගත්තු එකේ ප්‍රතිපලේ:love:

    2 හා 3ටත් 4 පැහෙන්න තියෙන ලේසිම ක්‍රමේ හොදින් ඉගන ගෙන ස්ථාවර වීම.:love::love:

    තමුන් අයිති වෙන්නේ මොන කැටගරි එකටද කියලා දැන් බලාගන්න පුලුවන්. :rolleyes::rolleyes::rolleyes::D

    ඉතින් ඔය දෑවැද්ද කියන දේ පිනට කකා බිබී බුක්තිවිදින්න නෙමෙයි තමුන්ගේ උරුමය ඊලග පරම්පරාවට දීමක්. ඒයත් ඒක පරිස්සම් කරලා හෝ වැඩිදියුනු කරලා ඒගොල්ලන්ගේ දරුවන්ට දෙනවා. ගෑණුද පිරිමිද කියලා අදාල නැහැ. ඉතින් උබලා දෑවැද්ද / උරුමය ගත්තත් නැතැත් උබලගෙන ජාතක වෙන පරම්පරාවට දෙයක් ඉතුරුකරලා දීපන් .ඒකේ නිර්වචනය දෑවැද්ද ද / උරුමයද වෙන තෝත්තරයක් හරි. :):):)

    දැන් ඉතින් කට්ටිය මගේ රෙප් කපලා තමුන්ගේ සමාජ තලේ තවත් තහවුරු කරගන්න එපා.:eek: මෙක තමයි සැබෑ යථාර්තය. ජීවත් වෙනවා කියන්නේ සල්ලි පැලෙන්න හම්බකරන එක නෙමෙයි. හිතේ නිදහස සහ මානසික සුවය. තට්ටු 5හේ බංගලාවෙ නැති ඕක ලස්සන චූටි ගෙදරක තියෙන්නත් , පොඩි කටු මැටි ගෙදර නැති ඒක කෝටි කාගන අපර්ට්මන්ට් එකක තියෙන්නත් පුලුවන්. :cool::cool::cool::cool:

    mehtna kathawa samaharu dewedda balagenama innawa jeewath wenna. anika dewedda nethnam single innalu. onna minissunge heti
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    සිංහල ගෑණු හම්බයොන්ව බැඳල මුස්ලිම් වෙන්නෙ තොපි වගේ පොන්න සිංහල හැත්ත නිසා තමා..අැයි ඉතිං තොපි ගෑණියෙක්ව බඳින්නෙත් ඒ ගෑණිට අැති අාදරයකට නෙමෙයිනෙ සල්ලි නිසානේ..ඔය තරම් හිඟමන නම් බඩ කපන් මැරියං ගෑණුන්ගෙන් යැපෙන්න ලැජ්‍ජ නැද්ද හුත්තො?:lol:

    පල යකෝ යන්න. කෙල්ල පොඩ්ඩක් හරි ලස්සන නම් සල්ලි තියන සිංහල කොල්ලෝ ඕන තරම් ඉන්නවා කර ගහන්න බලාගෙන.
    බඩුවක් උනත් අපේ උන් කමක් නැහැ සමාව දීල කරගහය් ටිකක් හරි ලස්සන නම්.

    අපේ ගැනු මුස්ලිම් උන් බඳින්නේ උන්ගේ සල්ලි වලටය්, උන් නළුවෝ වගේ හොඳට ඇඳලා කරලා සල්ලි නැතත් පොෂ් විදියට ඉන්න නිසා.
    අනික් එක උන් talk කරන්න දක්ෂය්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    depression , anxiety , bipolar disorder, mood disorders, Eating disorders, Panic attacks, Nightmares ,
    Sahenna hambela wage :shocked::lol:
    කෙල්ලගේ ගෙදරින් දෑවැද්දක් දෙනව නම් ගනින්.

    එපා කිය කිය කෙල්ලගේ දෙමව්පියෝ චාටර් කරන්න එපා..

    මොනම දෙමව්පියෙක් කැමති නැහැ දුවෙක් නිකන් අත වන වන යවන්න .

    :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    මෙතන මචන් කට්ටියම නැට්ට පාගගෙන ඉන්නේ:sorry::sorry::rolleyes:.මේක ගෑණු පිරිමි බෙදයක් නැතුව දෙමාපිය උරුමය කියල හිතාගෙන කතාකෙරුවානම් හරි නේ.ඇයි පිරිමිලමයිට දෙමව්පියො මුකුත් දෙන්නෙ නැද්ද? මහා භාරකාර මන්ඩලෙට ලියනවද පිරිමි ලමයි පවුලෙ හිටියොත් :confused::confused::confused: මුලින්ම තම තමුන් තමුන්ගේ සමාජ්ය තලය් තෙරුම් ගන්න ඕනා:rolleyes:. විවාහයක් වෙන්න ගොඩක් වෙලාවට ඔය දේවල් වලටත් යම් කිසි තැනක් දීලනේ. මොකද සැබැජීවිතේ සිනමාව වත් ටෙලි නාට්‍යක් වත් නෙමෙයි.:)

    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    පල යකෝ යන්න. කෙල්ල පොඩ්ඩක් හරි ලස්සන නම් සල්ලි තියන සිංහල කොල්ලෝ ඕන තරම් ඉන්නවා කර ගහන්න බලාගෙන.
    බඩුවක් උනත් අපේ උන් කමක් නැහැ සමාව දීල කරගහය් ටිකක් හරි ලස්සන නම්.

    අපේ ගැනු මුස්ලිම් උන් බඳින්නේ උන්ගේ සල්ලි වලටය්, උන් නළුවෝ වගේ හොඳට ඇඳලා කරලා සල්ලි නැතත් පොෂ් විදියට ඉන්න නිසා.
    අනික් එක උන් talk කරන්න දක්ෂය්.

    :lol:මේ ත්‍රෙඩි ඵක මුල ඉඳල අගට බලල කථා කරපං..අපි නොදන්න සිංහලු.සිංහලු ගෑණුන්ට සලකනව වැඩි නිසා තමා උන් අරාබියෙ ගිහින් තම්‍බින්ට,ඉන්දියන් උන්ට, බංගලින්ට කියල හුකා ගන්නෙ..:lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :lol:මේ ත්‍රෙඩි ඵක මුල ඉඳල අගට බලල කථා කරපං..අපි නොදන්න සිංහලු.සිංහලු ගෑණුන්ට සලකනව වැඩි නිසා තමා උන් අරාබියෙ ගිහින් තම්‍බින්ට,ඉන්දියන් උන්ට, බංගලින්ට කියල හුකා ගන්නෙ..:lol:

    sinhalu kohomath genunta salakanne aduwen, xxx giyath maragena kanna hadanne

    uba kiyana widiyata hema genima ehema hukaganne ne ban.
    decent job karalla decent eke inna genu innawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    :lol:මේ ත්‍රෙඩි ඵක මුල ඉඳල අගට බලල කථා කරපං..අපි නොදන්න සිංහලු.සිංහලු ගෑණුන්ට සලකනව වැඩි නිසා තමා උන් අරාබියෙ ගිහින් තම්‍බින්ට,ඉන්දියන් උන්ට, බංගලින්ට කියල හුකා ගන්නෙ..:lol:

    ගොනෝ රට ගිහින් මිනිහා කාලයක් ළඟ නැති උනාම ඕන ගැනියෙක් වෙන උන් එක්ක නිදියනවා. :lol: