දෑස් දුටු දේ....

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
අද මම ඔෆිස් එකට් ආවෙ කොටුව හරහා... ෆ්ලොටින් මාර්ක්ට් එක පැත්තේ.. ටෙක්නිකල් හංදියෙන් හරවලා හිල්ටන් එක පැත්තර අවේ.. ඒ එනකොට දැක්ක දෙයින් පපුව හොස් ගාලා ගියා... ෆ්ලොටින් මාර්ක්ට් එක තිබුන හරියේ බිම මුලු පදික වේදිකාවම එලවලු විකුනන උන අල්ලගෙන... බිම වාඩි වෙලා කරපිංචා කොල, කෙසෙල් අතු කෑලි , තැඹිලි කපපු කෑලි, කෝම්ඹ... පොලිතින් හැම තැනම... කාර් පාර්ක් එක විනාස කරලා.. කොච්චර ලස්සනට තිබුන තැනක් ද? මට තවම මතකයි ඔපන් එක දවසේ මමයි වයිෆුයි ආව මේක බලන්න.. ෆ්ලොටින්ග් මාර්ක්ට් කියන කන්සෙප්ට් එක ගැලපෙන්නෙ නැති උනාට.. එතැන පිරිසිදුවට හදලා තිබුන හැටි දැක්කම නම් පුදුම ආසාවක් ආවේ... ඊට පස්සෙත් අපි විටින් විට හවස් වෙලාවට යන්න පුරුදු වෙලා තිබ්බ... කාලෙකට පස්සෙ අද ඒක තියන විදිය දැක්කම මාර දුකක් ආවේ... රට හදන්න කියලා ඇවිත් මුං කරල තියන විනාශයක්... ‍යු ඇන් පී යට ජන්දෙ දුන්නු උන්ට ටිකට කල ගුන සලකන්න ආයේ පේමන්ට් එකේ වෙලදාම කරන්න දෙන්න ඇති... ඇවුරුදු එකා මාරට කරපු මගුලකුත් නෑ.. අඩුම තරමේ තියන ටිකවත් රැක ගනින්.. ඒකත් නෑ.. පුදුම කේන්තියකින්... කලකිරීමකින් මම එතනින් ආවේ...

දෙමල උන්ට ආණ්ඩුව පෙරලන්න ඔන උන එක කමක් නෑ කියලා හිතමු... උන්ට මහින්ද එක්ක තරහක් තිබ්බ නිසා හරි කියලා හිතලා.... තම්බි දුන්නේ උන්ගේ ගොඩ වැඩි කරගන්න කියලා හිතමු.... ඒත් මේ සිංහල උන් මොනවා පිරිමහ ගන්න දුන්නද? මොනව ලැබිලද?

උන්ට නම් මේ රටට කරපු විනාශෙට සාප වෙනවා......
 
ඔය කැළෑ පොල බං, ඕක උදේ 9 වෙනකොට ඉවරයි. ඕක ඔයිට කලින් තිබ්බෙ බස් ස්ටෑන්ඩ් එකට මෙහායින් තියෙන පොඩි පිට්ටනිය වගේ පොට් එකේ. එතන සුද්ද කරල නිසා ඔතෙන්ට කස්ටිය සෙට් වෙන්න ඇති.
 
Last edited:
:lol::lol: ow bn math me kiyanna heduwe ude pandara math gihin thiyenawa badu ganna
පළතුරු කඩවල නැති පළතුරු එතන තියෙනව කියහංකෝ. හැබැයි ඉතිං ෆ්ලෝටින් මාකට් එක හරිය ගන්න දෙයක් නැතුව ඇති. මොකද ඉතුරු වෙන ලොට් එක උන් එතන තියලනෙ එන්නේ. :(
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    kohoma hari bere lake eka nam ganna deyak ne .floating market eke shop gatta eun anathai .anith eke e lake ekath sudda karanne ne hariyata testa eka witharai weladamak hariyata thiyenne .kohomath eda thibuna tharam colombo pirisidu ne dan.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොටුවේ විතරක් නෙමේ බන් ගොඩක් පේමන්ට් වල දැන් බිස්නස් කරන උන් අරක් ගෙන ඉන්නේ.මම ලඟදි මහරගම ගිය බස් හෝල්ට් එක දිගටම ඇපල් /දොඩම් /අඹ කරත්ත වලින් පාර හිර කරගෙන .වැඩක් නැහැ බන් පොන්නයෝ ගැන කතා කරලා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20478694 said:
    පළතුරු කඩවල නැති පළතුරු එතන තියෙනව කියහංකෝ. හැබැයි ඉතිං ෆ්ලෝටින් මාකට් එක හරිය ගන්න දෙයක් නැතුව ඇති. මොකද ඉතුරු වෙන ලොට් එක උන් එතන තියලනෙ එන්නේ. :(

    :yes: issra minissu kunu danna bayai dan ehema ne
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,119
    113
    ඉදිරියේ රාළ;20478669 said:
    ඔය කැළෑ පොල බං, ඕක උදේ 9 වෙනකොට ඉවරයි. ඕක ඔයිට කලින් තිබ්බෙ බස් ස්ටෑන්ඩ් එකට මෙහායින් තියෙන පොඩි පිට්ටනිය වගේ පොට් එකේ. එතන සුද්ද කරල නිසා ඔතෙන්ට කස්ටිය සෙට් වෙන්න ඇති.

    Ow dawal wenakota ayeth car park eka patan gannawa, serama sudda karala.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    Ow dawal wenakota ayeth car park eka patan gannawa, serama sudda karala.

    ටෙම්පරි පොලක් තිබ්බට කමක් නෑ... මේක නිකන් අමු අපයා වගේනේ බං.. එවුන් විට කකා පේමන්ට් එකෙ කෙල ගහනවා... හිතපන් රටක අගනුවර.. ප්‍රධාන බස් නැවතුම ලඟ... උන් වෙලදාම කරනවනම්.. උන් අස්කරලා යන්න ඔන.. අනික උන් මුලු යායම අල්ලගේන.. මිනිහෙක්ට යන්නත් බෑ සමහර තැන් වලින්.... මිනිස්සු පාරෙ යන්නේ....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=1695815

    2whnq84.jpg