අද මම ඔෆිස් එකට් ආවෙ කොටුව හරහා... ෆ්ලොටින් මාර්ක්ට් එක පැත්තේ.. ටෙක්නිකල් හංදියෙන් හරවලා හිල්ටන් එක පැත්තර අවේ.. ඒ එනකොට දැක්ක දෙයින් පපුව හොස් ගාලා ගියා... ෆ්ලොටින් මාර්ක්ට් එක තිබුන හරියේ බිම මුලු පදික වේදිකාවම එලවලු විකුනන උන අල්ලගෙන... බිම වාඩි වෙලා කරපිංචා කොල, කෙසෙල් අතු කෑලි , තැඹිලි කපපු කෑලි, කෝම්ඹ... පොලිතින් හැම තැනම... කාර් පාර්ක් එක විනාස කරලා.. කොච්චර ලස්සනට තිබුන තැනක් ද? මට තවම මතකයි ඔපන් එක දවසේ මමයි වයිෆුයි ආව මේක බලන්න.. ෆ්ලොටින්ග් මාර්ක්ට් කියන කන්සෙප්ට් එක ගැලපෙන්නෙ නැති උනාට.. එතැන පිරිසිදුවට හදලා තිබුන හැටි දැක්කම නම් පුදුම ආසාවක් ආවේ... ඊට පස්සෙත් අපි විටින් විට හවස් වෙලාවට යන්න පුරුදු වෙලා තිබ්බ... කාලෙකට පස්සෙ අද ඒක තියන විදිය දැක්කම මාර දුකක් ආවේ... රට හදන්න කියලා ඇවිත් මුං කරල තියන විනාශයක්... යු ඇන් පී යට ජන්දෙ දුන්නු උන්ට ටිකට කල ගුන සලකන්න ආයේ පේමන්ට් එකේ වෙලදාම කරන්න දෙන්න ඇති... ඇවුරුදු එකා මාරට කරපු මගුලකුත් නෑ.. අඩුම තරමේ තියන ටිකවත් රැක ගනින්.. ඒකත් නෑ.. පුදුම කේන්තියකින්... කලකිරීමකින් මම එතනින් ආවේ...
දෙමල උන්ට ආණ්ඩුව පෙරලන්න ඔන උන එක කමක් නෑ කියලා හිතමු... උන්ට මහින්ද එක්ක තරහක් තිබ්බ නිසා හරි කියලා හිතලා.... තම්බි දුන්නේ උන්ගේ ගොඩ වැඩි කරගන්න කියලා හිතමු.... ඒත් මේ සිංහල උන් මොනවා පිරිමහ ගන්න දුන්නද? මොනව ලැබිලද?
උන්ට නම් මේ රටට කරපු විනාශෙට සාප වෙනවා......

issra minissu kunu danna bayai dan ehema ne