~දෑසින් කථා කලා~

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හිතේ හටගෙන නොපිපීම පරවුන ආදර මල..අලංකාර නිර්මාණයක් සහෝ.
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ නි‍ර්මා‍ණ‍ය‍ක්‍ අ‍යි‍යේ‍.............:):)

අ‍හ‍න්‍ න‍ම‍යි‍ කි‍ය‍ලා‍ හි‍ටි‍යෙ‍ මේ‍ක‍ අ‍යි‍ය‍ගේ‍ අ‍ත්‍දැ‍කී‍ම‍ එ‍හෙ‍ම‍ නෙ‍වෙ‍යි‍ නේ‍ද‍ ? ....:baffled::baffled:

මො‍න‍ දේ‍ ක‍ළ‍ත්‍ අ‍න්‍ති‍ම‍ට‍ ගි‍හි‍න්‍ න‍ව‍ති‍නේ‍ ත‍ම‍න්‍ ගේ‍ ඉ‍ර‍ණ‍ම්‍කා‍රි‍ය‍ ල‍ග‍නේ‍..........:rolleyes::rolleyes:

අ‍යි‍යෙ‍ දි‍ග‍ට‍ම‍ ලි‍ය‍න්‍ න‍ ම‍ගෙ‍න්‍ සු‍බ‍පැ‍තු‍ම්‍ අ‍යි‍යේ‍..................
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Wachana walata perala ganna bariwa , hithaka golu unu aadarayak, hithak awadi kara thabu nihada rayak…!
pasuthaweema , wedanaawa yana sithuwili uchchawi hithak durwala kala nimeshayak..!
harima saarthaka sanwedi nisadas nirmaanayak..!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

නැහැ මගේ අත්දැකීමක් නම් නෙවෙයි මල්ලියො..

බොහොමත්ම ස්තුතියි අදහස් දැක්වීම ගැන....
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සංවේදී නිර්මාණයක්....ඒවගේම ලස්සනට නිර්මාණයක කරලා තියෙනවා රොන් අයියේ.....
    අපි අවංකවම ආදරේ කරන කෙනාට එකවතාවක් ආදරේ කියන්න ලැබෙනවනම් හිතේ සතුටට....සමහර විට ජීවිතයක් වෙනස් වේවී නොහිතන විදිහට....
    ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම් රොන් අයියට.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Wachana walata perala ganna bariwa , hithaka golu unu aadarayak, hithak awadi kara thabu nihada rayak…!
    pasuthaweema , wedanaawa yana sithuwili uchchawi hithak durwala kala nimeshayak..!
    harima saarthaka sanwedi nisadas nirmaanayak..!

    බොහොමත්ම ස්තුතියි නංගියෝ ඔයාගෙ අදහස්වලට...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    හදවතේ ගැඹුරු තැනකින් පටන් ගත්ත පුංචි වේදනාවක මුළු ඇගම හිරිවටිටගෙන ගලා ගියා. ජීවිතයේ අපට අපි හුඟක් ආදරය කරන කෙනෙක් හමු වෙලා. දහසක් හීන මැද දැනෙනවා හැගෙනවා එයා තමන්ට ආරාධනා කරන වගක්. තවත් කෙනෙක් ජීවිතේට ලංවෙනන්න ඉතින් ඉඩක් නෑ හදවතේ.

    ඒත්........

    කොහොදෝ ඉදල ඇවිත් කවුදෝ කෙනෙක් එයාව අයිති කරගෙන. අනේ ... කාලය ආපස්සට යවන්න පුළුවන්නම්. ඒ පුංචි අත්දෙක තුරුළු කරන් කියනවා මගේ හිත එයා ගැන මවන ලස්සන සිහිනය ගැන. අත අරින්නේ ඒ දෑත් කවමදාවත් ආයිත්නම්...

    හරිම සංවේදී සහෝ.....