දික්කන්ද වලව්ව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mea vage place vala inna , Hodha Nirbitha Mind ekak thiyenna ona, Brave Mind ekak thiyenavanam, Darmanukula nam, Holman karadara kisi deyak naha.
 

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ඔබේසේකර කියන්නේ අපේ ලොකු බාප්පා.. මිනිහට තමයි දැන් ඕක අයිති.. අවුරුද්දකට සැරයක් වගේ අපි වලව්වට යනවා.. මේ අවුරුද්දේ තවම ගියේ නෑ.. බලන්න ආස කෙනෙක් ඉන්නවනම් යං දවසක.. බයවෙන්න දෙයක් නෑ.. හොල්මං 5-6කට වඩා නෑ..:lol: රෑට එහෙ මෙහෙ යන්නේ නැතිව ඉන්නවනම් කිසි අවුලක් නෑ...:yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A unata, Walaw vala ipadunama, podu samajayen ven vela thama godak velavata inna venne, Ketiyen kiyanavanam, podu samajaya, walaw vala ipaduna ayata diravanne natha.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වලව්

    නියම ත්‍රේඩ්1ක් කොල්ලනේ.
    අප් එකේ තියාගමු.... :):)
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇල්ල ලඟ වලව්ව ගැහුවේ ඕකේ බන්.ඒ කාලේ මම ඔය වලව්වේ සතියක් හිටියා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    උඹලට ඕන දෙයක් අහපන් දික්කන්ද වලව්ව ගැන..?
    ඕනම දෙයක්.
    එළකිරියේ විතරයි උත්තර දෙන්නේ...

    එකෙන් එකට වෙන වෙනම උත්තර දෙන්නේ නෑ.එකතු වුනාම දෙන්නම්..
    :yes::yes::yes:
     
    vdfzbp.jpg

    2yuip9u.jpg

    16ifozc.jpg


    මේවා මම ගත්තේ මගේ ෆෝන් එකෙන්...
    දික්කන්දට ඉස්සරහ (231-යක්කල -රදාවාන) පාරෙන් එහාපැත්තෙ
    කනත්තක් තියෙනවා ඒකට නැගල..
    ඕකේ කාමර 19ක් වගේ තියෙන්නේ...
    ඕකේ හාමුමහත්තයා හොරගොල්ලෙන් බණ්ඩාරනායක නෝනා කෙනෙක්ව බදින්ඩ ගිහිල්ල වැඩේ අවුල්වෙලා
    අදටත් තනියම ඉන්නේ ..
    කොහොම නමුත් දැන් බලන්ඩ දෙන්නේ නැහැ ලු ..බලන්ඩ කියල ඇවිල්ල බඩු උස්සලා...
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    හැබැයි ඌ මොලේ කල්පනා කරලා වටේ ඉඩම නොගත්තා නම් මෙලහකට ඕක නාය ගිහින් :baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සංසුන් පොඩ්ඩා;20733240 said:
    vdfzbp.jpg

    2yuip9u.jpg

    16ifozc.jpg


    මේවා මම ගත්තේ මගේ ෆෝන් එකෙන්...
    දික්කන්දට ඉස්සරහ (231-යක්කල -රදාවාන) පාරෙන් එහාපැත්තෙ
    කනත්තක් තියෙනවා ඒකට නැගල..
    ඕකේ කාමර 19ක් වගේ තියෙන්නේ...
    ඕකේ හාමුමහත්තයා හොරගොල්ලෙන් බණ්ඩාරනායක නෝනා කෙනෙක්ව බදින්ඩ ගිහිල්ල වැඩේ අවුල්වෙලා
    අදටත් තනියම ඉන්නේ ..
    කොහොම නමුත් දැන් බලන්ඩ දෙන්නේ නැහැ ලු ..බලන්ඩ කියල ඇවිල්ල බඩු උස්සලා...

    ado ehemada ban.
    balapanko eke hati. ghost palace1k wage ban.
    TFS
    Rep++++