රෑට එහෙ මෙහෙ යන්නේ නැතිව ඉන්නවනම් කිසි අවුලක් නෑ...
සෙට් වෙලා හොරෙන් යමුද.?
හොල්මන් ඉදීද![]()




සංසුන් පොඩ්ඩා;20733240 said:![]()
![]()
![]()
මේවා මම ගත්තේ මගේ ෆෝන් එකෙන්...
දික්කන්දට ඉස්සරහ (231-යක්කල -රදාවාන) පාරෙන් එහාපැත්තෙ
කනත්තක් තියෙනවා ඒකට නැගල..
ඕකේ කාමර 19ක් වගේ තියෙන්නේ...
ඕකේ හාමුමහත්තයා හොරගොල්ලෙන් බණ්ඩාරනායක නෝනා කෙනෙක්ව බදින්ඩ ගිහිල්ල වැඩේ අවුල්වෙලා
අදටත් තනියම ඉන්නේ ..
කොහොම නමුත් දැන් බලන්ඩ දෙන්නේ නැහැ ලු ..බලන්ඩ කියල ඇවිල්ල බඩු උස්සලා...

sallli dunnath yanna epa othnatanam uda thattuwe room purawala bhuutayo...
oka wikunanna bari case ekak tiyenawa ee nisa.
(telling by experiance)
kohomada danne kiyala ahanna epa
![]()
mama kivvanei oka apita ayithi ekak kiyala.
