අඩේ...පිස්සු හැදෙයි... පට්ට ප්ලේස් එකක් නේ...

































එළ එළ තව විස්තර හොයාගමුසංසුන් පොඩ්ඩා;20733240 said:![]()
![]()
![]()
මේවා මම ගත්තේ මගේ ෆෝන් එකෙන්...
දික්කන්දට ඉස්සරහ (231-යක්කල -රදාවාන) පාරෙන් එහාපැත්තෙ
කනත්තක් තියෙනවා ඒකට නැගල..
ඕකේ කාමර 19ක් වගේ තියෙන්නේ...
ඕකේ හාමුමහත්තයා හොරගොල්ලෙන් බණ්ඩාරනායක නෝනා කෙනෙක්ව බදින්ඩ ගිහිල්ල වැඩේ අවුල්වෙලා
අදටත් තනියම ඉන්නේ ..
කොහොම නමුත් දැන් බලන්ඩ දෙන්නේ නැහැ ලු ..බලන්ඩ කියල ඇවිල්ල බඩු උස්සලා...



මතක විදිහට මේ වලව් දෙක නෑදෑයොද කොහෙද..

ම්ම් මොකක්ද බන් අර හොල්මන් සීන් එකයි , ඕකට ගියොත් වෙඩි තියන සීන් එක, එහෙම වෙඩි තියන්න පුළුවන් ද බන්මේ වලව්ව තියෙන්නේ අපේ ගෙවල් ළඟ..දන්න තරමින් මේකේ තියෙන්නේ කාමර 6යි ලු..99ක් තියෙන කතා බොරුලු..රජගෙදර පරවියෝ ෆිල්ම් එක කලේ මේකේ නෙමේලු..මේ ළඟ තියෙන කදුරුගස්කන්ද වලව්ව කියන වෙනත් වලව්වකලු....
අහ්..තව එකක්..කදුරුගස්කන්ද වලව්වට මම ගිහින් තියෙනවා..එහේ මිදුලට මේ දික්කන්ද වලව්ව කෙලින්ම පේනවා..මතක විදිහට මේ වලව් දෙක නෑදෑයොද කොහෙද..
![]()


ම්ම් මොකක්ද බන් අර හොල්මන් සීන් එකයි , ඕකට ගියොත් වෙඩි තියන සීන් එක, එහෙම වෙඩි තියන්න පුළුවන් ද බන්![]()


වලව්ව නම් පට්ට නේ,ඕවා සේරම ගමේ මිනිස්සු කියන කතා බං..මම දන්න තරමින් හොල්මන් දැකපු එකෙක්වත් වෙඩිකාපු එකෙක්වත් නෑ...
මේ තියෙන්නේ entrance එක...click


ඕවා සේරම ගමේ මිනිස්සු කියන කතා බං..මම දන්න තරමින් හොල්මන් දැකපු එකෙක්වත් වෙඩිකාපු එකෙක්වත් නෑ...
මේ තියෙන්නේ entrance එක...click
මේ ගේට්ටුවත් ඇරලා තියෙන්නේ බන්.ඇතුලු උනාම වෙඩි තියන ගෙවල් වල මෙහෙම ගේට්ටු ඇරලා තියනවද
හැබැයි යන්නේ නෑ කව්රුවත්...

https://www.facebook.com/events/843685355788184/
kattiya set wela yamuda? hamu mahttayata puke arala enna..


https://www.facebook.com/events/843685355788184/
kattiya set wela yamuda? hamu mahttayata puke arala enna..

ඕකට විදුලි බිල දාන්න එන්නෙ කවුද දන්නෙ නෑ. පොරව සෙට් කර ගත්තොත් විස්තර ටිකක් හොයාගත්තැහැකි![]()