ගෑනිත් උන්ගෙ කතා අහල දැන් උන්ගෙ පැත්තෙ. මන් තනියෙන්. මන් කන්න දෙන ගෑනි මගේ පැත්තට නැත්තන් වැඩක් නැහැනේ. උන් එක්කම හිටපිය කියල යවන්න තමයි මේ ලෑස්ති උනේ

ganu danaganna ona ban miniha kiyanade ahanna ..hari waradi therum karala deela ,me karanne waradi de kiyala dana danath ea waradi mathema innawanag api monawa karannada ban.![]()



ටික කලක් එහෙම ඉන්න ඇරපන්. දරුවත් හදාගෙන මාසයක් 2ක් අම්මලා ගාවට වෙලා ඉන්න කොට ආයේ උබ ඕන වෙනවා එතකන් ටිකක් ඉවසීමෙන් ඉදපන් ඉක්මන් තීරන නොගෙන.. ගැණිටම පස්සේ තේරෙයි ටිකක් දිගට අම්මල එක්ක ඉන්න කොට.. උබත් ටිකක් හොයල බලන එක අඩු කරපන් දැනෙන්න.. අපි රෙස්පෙක්ට් වෙනකොට තමයි අපිට රෙස්පෙක්ට් වෙන්නේ![]()
ඉවසපන් මචං.. කාලයක් යද්දි අනිවා සේරම දේවල් හරියනවා.. කාලට ඉඩදීලා ෂේප් ඒෙක් ටිකක් හිටපං...
ganu danaganna ona ban miniha kiyanade ahanna ..hari waradi therum karala deela ,me karanne waradi de kiyala dana danath ea waradi mathema innawanag api monawa karannada ban.![]()
උබ ඉන්නනේ තාම 70 දශකේ බන්
දැන් කාලේ ගෑණු මිනිහා කියන දේ අහගෙන ඉන්නේ නෑ..
ජොබ් කරන ගෑණුනේ බන්
තමන්ගේ අම්ම තාත්තා නැති උනාම තමන්ට කියලා හයියක් නැතිඋනාම තමයි ටිකක් හරි මිනිහට සරෙන්ඩර් වෙන්නේ
ඒක මචන් ලෝක ස්වභාවය දැන්..
පට්ට ඉවසීමකින් තමයි පවුල ගෙනියන්න ඕන..
ඩිවෝස් වෙනව කියන තීරණෙ ගන්න ඕන උබ උබේ දරුවටවත් ආදරයක් නැත්නම් විතරයි..
මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා බබාල 2ක් ඉන්නවා, ගෑනී ඌ මරන් කන්න හදනවා හැමදාව..
ඒත් ඉතින් කට්ට කාගෙන ඉවසගෙන ඉන්නව දරුවො දෙන්නා ගැන හිතලා, මස්සිනාගේ අම්ම, සහෝදර සහෝදරයෝ කියන්නේ ඩිවෝස් වෙන්න කියලා.. ඒත් ඌ දරුවෝ ගැන හිතලා ඉන්නවා![]()


උන්ගේ මහා එකාව බාවල හිරේ ගිය නං එලියට එනකොට සේරම හරි ගිහින් තියෙයි. මට මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නේ. අපි ලස්සන හීන මවාගෙන දරුවා බඩේ තියන් මාස ගණන් ඉවසලා ඒකෙ ප්‍රතිපලේ බලපන්කෝ මුන් විනාස කරල තියෙන විදිය. මේ ගත උන කාලය ආයේ ආපස්සට ගන්න බැහැනෙ.
ගෙදර ගිහින් දාල පැත්ත බලන්නැතුව ඉන්නවා මම. හැබැයි ගෙදර යවන දවසේ පොලිසියේ එන්ට්‍රියක් දානවා මතු ආරක්ෂාවට. අහවල් දවසේ ගෙදරින් පිට උනා කියල.
Miniha hari deyak kiyanawanam witharai ahanna oni...gani unath hari deyak kiyanawa nam miniha ahanna oni..mage yaluwekge seen eka man meke damma...un 2mage hodama yaluwo...awankawa dan apith asarana welaa inne unge prashna nisa.ai un apitath katha karanawane..ethana kollage ammagei waradda...uge konda pana na....uta gani oni wela thiyenne gedara wadatai uge wadetai...mulu gedarama wada karanawa madiwata wachanayak wath waradinnath balu...mulu paulama randuwata enawalu...uta ammawa atha arinna bainam mokatada bande...
අද හවසම ගෙදර ගිහින් දාල බෝතලයක් ගෙනත් ගහල බුදියගන්නවා. ඕනේ හුයන්නක් කරගනින් කියල. අපි තමයි සේරටම වැරදි. වැඩිය ගෑනු දරුවෝ ගැන හිතන්නතුව හිටියනම් දුකක් නැහැනේ. අපරාදේ බඩට මාස හයක් වෙනකොට ගෙදර ගිහින් දාල දරුවටත් මස තුනක් උනාම වරෙන් කියල මට චූන් එකේ ඉන්න තිබුන වෙන උන් වගේ තව බඩුවක් සෙට් කරගෙන එහෙම
api onawata wada hithana eka thama ban waradda..
bump machan,
unge un ai uba ekka ochchara awula ? mokakhari case ekak unada ?
ගෙදර ගිහින් දාල පැත්ත බලන්නැතුව ඉන්නවා මම. හැබැයි ගෙදර යවන දවසේ පොලිසියේ එන්ට්‍රියක් දානවා මතු ආරක්ෂාවට. අහවල් දවසේ ගෙදරින් පිට උනා කියල.
