දික්කසාද නඩුවක්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගෑනිත් උන්ගෙ කතා අහල දැන් උන්ගෙ පැත්තෙ. මන් තනියෙන්. මන් කන්න දෙන ගෑනි මගේ පැත්තට නැත්තන් වැඩක් නැහැනේ. උන් එක්කම හිටපිය කියල යවන්න තමයි මේ ලෑස්ති උනේ

    ටික කලක් එහෙම ඉන්න ඇරපන්. දරුවත් හදාගෙන මාසයක් 2ක් අම්මලා ගාවට වෙලා ඉන්න කොට ආයේ උබ ඕන වෙනවා එතකන් ටිකක් ඉවසීමෙන් ඉදපන් ඉක්මන් තීරන නොගෙන.. ගැණිටම පස්සේ තේරෙයි ටිකක් දිගට අම්මල එක්ක ඉන්න කොට.. උබත් ටිකක් හොයල බලන එක අඩු කරපන් දැනෙන්න.. අපි රෙස්පෙක්ට් වෙනකොට තමයි අපිට රෙස්පෙක්ට් වෙන්නේ :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ganu danaganna ona ban miniha kiyanade ahanna ..hari waradi therum karala deela ,me karanne waradi de kiyala dana danath ea waradi mathema innawanag api monawa karannada ban.:growl:

    උබ ඉන්නනේ තාම 70 දශකේ බන් :P
    දැන් කාලේ ගෑණු මිනිහා කියන දේ අහගෙන ඉන්නේ නෑ..
    ජොබ් කරන ගෑණුනේ බන්
    තමන්ගේ අම්ම තාත්තා නැති උනාම තමන්ට කියලා හයියක් නැතිඋනාම තමයි ටිකක් හරි මිනිහට සරෙන්ඩර් වෙන්නේ :D
    ඒක මචන් ලෝක ස්වභාවය දැන්..
    පට්ට ඉවසීමකින් තමයි පවුල ගෙනියන්න ඕන..
    ඩිවෝස් වෙනව කියන තීරණෙ ගන්න ඕන උබ උබේ දරුවටවත් ආදරයක් නැත්නම් විතරයි..

    මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා බබාල 2ක් ඉන්නවා, ගෑනී ඌ මරන් කන්න හදනවා හැමදාව..
    ඒත් ඉතින් කට්ට කාගෙන ඉවසගෙන ඉන්නව දරුවො දෙන්නා ගැන හිතලා, මස්සිනාගේ අම්ම, සහෝදර සහෝදරයෝ කියන්නේ ඩිවෝස් වෙන්න කියලා.. ඒත් ඌ දරුවෝ ගැන හිතලා ඉන්නවා :yes:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඉවසපන් මචං.. කාලයක් යද්දි අනිවා සේරම දේවල් හරියනවා.. කාලට ඉඩදීලා ෂේප් ඒෙක් ටිකක් හිටපං...
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ටික කලක් එහෙම ඉන්න ඇරපන්. දරුවත් හදාගෙන මාසයක් 2ක් අම්මලා ගාවට වෙලා ඉන්න කොට ආයේ උබ ඕන වෙනවා එතකන් ටිකක් ඉවසීමෙන් ඉදපන් ඉක්මන් තීරන නොගෙන.. ගැණිටම පස්සේ තේරෙයි ටිකක් දිගට අම්මල එක්ක ඉන්න කොට.. උබත් ටිකක් හොයල බලන එක අඩු කරපන් දැනෙන්න.. අපි රෙස්පෙක්ට් වෙනකොට තමයි අපිට රෙස්පෙක්ට් වෙන්නේ :yes:

    ගෙදර ගිහින් දාල පැත්ත බලන්නැතුව ඉන්නවා මම. හැබැයි ගෙදර යවන දවසේ පොලිසියේ එන්ට්‍රියක් දානවා මතු ආරක්ෂාවට. අහවල් දවසේ ගෙදරින් පිට උනා කියල.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉවසපන් මචං.. කාලයක් යද්දි අනිවා සේරම දේවල් හරියනවා.. කාලට ඉඩදීලා ෂේප් ඒෙක් ටිකක් හිටපං...

    උන්ගේ මහා එකාව බාවල හිරේ ගිය නං එලියට එනකොට සේරම හරි ගිහින් තියෙයි. මට මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නේ. අපි ලස්සන හීන මවාගෙන දරුවා බඩේ තියන් මාස ගණන් ඉවසලා ඒකෙ ප්‍රතිපලේ බලපන්කෝ මුන් විනාස කරල තියෙන විදිය. මේ ගත උන කාලය ආයේ ආපස්සට ගන්න බැහැනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ganu danaganna ona ban miniha kiyanade ahanna ..hari waradi therum karala deela ,me karanne waradi de kiyala dana danath ea waradi mathema innawanag api monawa karannada ban.:growl:

    Miniha hari deyak kiyanawanam witharai ahanna oni...gani unath hari deyak kiyanawa nam miniha ahanna oni..mage yaluwekge seen eka man meke damma...un 2mage hodama yaluwo...awankawa dan apith asarana welaa inne unge prashna nisa.ai un apitath katha karanawane..ethana kollage ammagei waradda...uge konda pana na....uta gani oni wela thiyenne gedara wadatai uge wadetai...mulu gedarama wada karanawa madiwata wachanayak wath waradinnath balu...mulu paulama randuwata enawalu...uta ammawa atha arinna bainam mokatada bande...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උබ ඉන්නනේ තාම 70 දශකේ බන් :P
    දැන් කාලේ ගෑණු මිනිහා කියන දේ අහගෙන ඉන්නේ නෑ..
    ජොබ් කරන ගෑණුනේ බන්
    තමන්ගේ අම්ම තාත්තා නැති උනාම තමන්ට කියලා හයියක් නැතිඋනාම තමයි ටිකක් හරි මිනිහට සරෙන්ඩර් වෙන්නේ :D
    ඒක මචන් ලෝක ස්වභාවය දැන්..
    පට්ට ඉවසීමකින් තමයි පවුල ගෙනියන්න ඕන..
    ඩිවෝස් වෙනව කියන තීරණෙ ගන්න ඕන උබ උබේ දරුවටවත් ආදරයක් නැත්නම් විතරයි..

    මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා බබාල 2ක් ඉන්නවා, ගෑනී ඌ මරන් කන්න හදනවා හැමදාව..
    ඒත් ඉතින් කට්ට කාගෙන ඉවසගෙන ඉන්නව දරුවො දෙන්නා ගැන හිතලා, මස්සිනාගේ අම්ම, සහෝදර සහෝදරයෝ කියන්නේ ඩිවෝස් වෙන්න කියලා.. ඒත් ඌ දරුවෝ ගැන හිතලා ඉන්නවා :yes:

    jeevithe thiyenne vidinna ban vidawanna neme.. ammala thaththala daruwonta adarshayak wenna ona ban ... ube massinai gani maragannakota unge lamai hodata hadei kiyala uba hithanawada... :eek:

    mage seen eka wenas ban .. api meet unahama katha karamu...:)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උන්ගේ මහා එකාව බාවල හිරේ ගිය නං එලියට එනකොට සේරම හරි ගිහින් තියෙයි. මට මුන් ඔක්කොම මරාගෙන මැරෙන්න හිතිල තියෙන්නේ. අපි ලස්සන හීන මවාගෙන දරුවා බඩේ තියන් මාස ගණන් ඉවසලා ඒකෙ ප්‍රතිපලේ බලපන්කෝ මුන් විනාස කරල තියෙන විදිය. මේ ගත උන කාලය ආයේ ආපස්සට ගන්න බැහැනෙ.

    yako matath oya hathikareta kelawala danna hithnawa .. mona karannada ban un thirisannu unata apita ehema wenna ba ne ..
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ගෙදර ගිහින් දාල පැත්ත බලන්නැතුව ඉන්නවා මම. හැබැයි ගෙදර යවන දවසේ පොලිසියේ එන්ට්‍රියක් දානවා මතු ආරක්ෂාවට. අහවල් දවසේ ගෙදරින් පිට උනා කියල.

    good thing..
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Miniha hari deyak kiyanawanam witharai ahanna oni...gani unath hari deyak kiyanawa nam miniha ahanna oni..mage yaluwekge seen eka man meke damma...un 2mage hodama yaluwo...awankawa dan apith asarana welaa inne unge prashna nisa.ai un apitath katha karanawane..ethana kollage ammagei waradda...uge konda pana na....uta gani oni wela thiyenne gedara wadatai uge wadetai...mulu gedarama wada karanawa madiwata wachanayak wath waradinnath balu...mulu paulama randuwata enawalu...uta ammawa atha arinna bainam mokatada bande...

    ehema balanakota mage demaupiyo raththaran ban... .. miniha waradi deyak kiyanawanag gani ahanna ona na .. but miniha 500% hari kiyala danagena sadarana hethuwak nathuwa minihage thirana walata wirudda wenawanag eka loku waraddak ban..
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අද හවසම ගෙදර ගිහින් දාල බෝතලයක් ගෙනත් ගහල බුදියගන්නවා. ඕනේ හුයන්නක් කරගනින් කියල. අපි තමයි සේරටම වැරදි. වැඩිය ගෑනු දරුවෝ ගැන හිතන්නතුව හිටියනම් දුකක් නැහැනේ. අපරාදේ බඩට මාස හයක් වෙනකොට ගෙදර ගිහින් දාල දරුවටත් මස තුනක් උනාම වරෙන් කියල මට චූන් එකේ ඉන්න තිබුන වෙන උන් වගේ තව බඩුවක් සෙට් කරගෙන එහෙම
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අද හවසම ගෙදර ගිහින් දාල බෝතලයක් ගෙනත් ගහල බුදියගන්නවා. ඕනේ හුයන්නක් කරගනින් කියල. අපි තමයි සේරටම වැරදි. වැඩිය ගෑනු දරුවෝ ගැන හිතන්නතුව හිටියනම් දුකක් නැහැනේ. අපරාදේ බඩට මාස හයක් වෙනකොට ගෙදර ගිහින් දාල දරුවටත් මස තුනක් උනාම වරෙන් කියල මට චූන් එකේ ඉන්න තිබුන වෙන උන් වගේ තව බඩුවක් සෙට් කරගෙන එහෙම

    api onawata wada hithana eka thama ban waradda..
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    api onawata wada hithana eka thama ban waradda..

    ඔව් බන් සම්පුර්ණ වැරැද්ද අපේ. අපි අවංක වැඩී, හැන්ගීම්බර වැඩී, මනුස්සකම වැඩී. සමාජය අපෙන් ඉල්ලන්නෙ තිරිසන් කම නම්. ඒ තිරිසන් කම දෙන්න බැරි කමකුත් නැහැ.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ගෙදර ගිහින් දාල පැත්ත බලන්නැතුව ඉන්නවා මම. හැබැයි ගෙදර යවන දවසේ පොලිසියේ එන්ට්‍රියක් දානවා මතු ආරක්ෂාවට. අහවල් දවසේ ගෙදරින් පිට උනා කියල.

    මාස තුනක් වෙනකම් කොහොමත් ඉන්න ඇරපන් මචන්.. මාස 3කට පස්සේ ඕක ඇරිලා යනවා.. කොයි ගෑණිත් කැමති දරුවෙක් ලැබුනම අම්ම ගාවට වෙලා ඉන්න තමයි මුල් මාස 3 :yes: