මේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල.
මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම.
මම 2016 මැයි මාසයේ යොජනාවක් මගින් විවිාහ වුණා. මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා. සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි විවාහ උනේ. හැබැයි කැන්දගෙන ආවේ නැහැ. මමයි එයයි වෙනම ජීවත් වුනේ.
එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න.
කෙල්ල කිව්ව ඔයා නිතර අපෙ දිහි නිතර යන්න එන්න එපා. මට එහෙමෙහෙ යන්න කතාකරන්නත් එපා කියල. ඒ වගේම අතින්වත අල්ලන එපා. හැමදේම සිදුවෙන්න ඕන වෙඩින් එකෙන් පස්සෙ කියල. නැත්නම් වටේ පිටේ මිනිස්සු එෟ වගේම නෑදෑයෝ කියයි කියල අනිත් කෙල්ලො වගේම මමත් වෙඩිමට කලින් හමදේම කරගෙන ඉන්නෙ කියල.
මම ඉතින් හිස් මුදුනින්ම ඒ දේවල් වලට එකඟ වුණා. මට ඇත්තටම සතුටක් දැණුන මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන.
කෙල්ලට නංගි කෙනෙක් හිටිය එෟකි බැදල. ගෙදරින් පිට හිටිය හැමදාම වගේ මහ ගෙදර එනවා. මස්සිනා ත්‍රීවිල් හයර් කරන්නේ රස්තියාදු ඩයල් එකක්. ඌ මම බැදපු කෙල්ලට උගෙ ගෑණිට වගේ කතාකරනේ. හැසිරෙන්නෙ. මම බැදපු එකිත් එහෙමයි. මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව. මම කිවිව අර රස්සතියාදු කාරය කාතාකරන්නවත් දන්නේ නැහැ කියල. ඒ කිව්ව විතර කෙල්ලයි, නැන්දම්මයි, මාමණ්ඩියි ගේමට ආව. අපි පහු බැහැල ආව. ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.
දැන් උන් දික්කසාද නඩුවක් දාල ලක්ෂ 5 වන්දියක් ඉල්ල.
1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)
2.මට වන්දි ගෙවන්න වෙයිද කියල තමයි දැන ගන්න ඕන.

..... සතියකින් කවුද යකෝ කෙල්ලෙක්ව බදින්නේ ??... අනිත් එක මොන හුත්තටද යකෝ උබ කෙල්ල කියන කියන හැම මගුලටම මල් පොන්නය වගේ ඔලුව වනල එහෙයි එහෙයි මැණිකේ ගාන්න ගියේ .... ??? තොගේ ඇට දෙකයි පයියයි උබට සාප කරනවා ඇති යකෝ.... ඇයි උබට කියන්න බැරි උනේ බදින්න කලින් අතින්වත් අල්ලන්න බැරි නම් .... ගෙවල් හදන ඒවා , රත්තරන් බදු ගන්න ඒවා , ලොකූ wedding ගන්න ඒවත් පස්සේ කරමු කියල..... අනිත් එක උබ හම්බවෙලා තියෙන්නේ මහා හද්ද පිටිසර ගොඩේ විදියට හිතන තවමත් ලිං ගැට්ටේ ජීවත් වෙන ගෑනියෙක් නේ බන් ..... යකෝ අපිත් බදින්න කලින් අටමස්ථානෙ වැන්දා .... අපිට හෙන ගැහුවේ නෑ .... වාසනාවට වගේ මගේ ගෑනිට මොලයක් කියල එකක් පිහිටලා තිබ්බ ........ උබ දැන් මෙතන හැමනෙන් නැතුව ඉක්මනට lawyer කෙනෙක් හොයාගනින් ...... තව දෙයක් ... කලබල වෙලා කිසිම ගොන් වැඩක් කරන්නන යන්න එපා .... උබට කෙල්ලගෙන් සහ කෙල්ලගේ ගෙදර අයගෙන් එන හැම call එකක්ම record කර ගනින්..... උබව meet වෙන වෙලාවල් වල වීඩියෝ කරගනින්..... ඒකිට බනින්න තර්ජනය කරන්න යන්න එපා ...... 
oya hema ekama meyalage jawanikawak rajapemak wenna berida?matanam hithennema ehemayමේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල.
මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම.
මම 2016 මැයි මාසයේ යොජනාවක් මගින් විවිාහ වුණා. මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා. සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි විවාහ උනේ. හැබැයි කැන්දගෙන ආවේ නැහැ. මමයි එයයි වෙනම ජීවත් වුනේ.
එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න.
කෙල්ල කිව්ව ඔයා නිතර අපෙ දිහි නිතර යන්න එන්න එපා. මට එහෙමෙහෙ යන්න කතාකරන්නත් එපා කියල. ඒ වගේම අතින්වත අල්ලන එපා. හැමදේම සිදුවෙන්න ඕන වෙඩින් එකෙන් පස්සෙ කියල. නැත්නම් වටේ පිටේ මිනිස්සු එෟ වගේම නෑදෑයෝ කියයි කියල අනිත් කෙල්ලො වගේම මමත් වෙඩිමට කලින් හමදේම කරගෙන ඉන්නෙ කියල.
මම ඉතින් හිස් මුදුනින්ම ඒ දේවල් වලට එකඟ වුණා. මට ඇත්තටම සතුටක් දැණුන මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන.
කෙල්ලට නංගි කෙනෙක් හිටිය එෟකි බැදල. ගෙදරින් පිට හිටිය හැමදාම වගේ මහ ගෙදර එනවා. මස්සිනා ත්‍රීවිල් හයර් කරන්නේ රස්තියාදු ඩයල් එකක්. ඌ මම බැදපු කෙල්ලට උගෙ ගෑණිට වගේ කතාකරනේ. හැසිරෙන්නෙ. මම බැදපු එකිත් එහෙමයි. මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව. මම කිවිව අර රස්සතියාදු කාරය කාතාකරන්නවත් දන්නේ නැහැ කියල. ඒ කිව්ව විතර කෙල්ලයි, නැන්දම්මයි, මාමණ්ඩියි ගේමට ආව. අපි පහු බැහැල ආව. ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.
දැන් උන් දික්කසාද නඩුවක් දාල ලක්ෂ 5 වන්දියක් ඉල්ල.
1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)
2.මට වන්දි ගෙවන්න වෙයිද කියල තමයි දැන ගන්න ඕන.
දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව.
ලැජ්ජ නැතුව කියන හැටි
මොන පොන්නයෙක්ද යකෝ උඹ ?
ගෑණිගේ අම්මගෙන්
තමුන්ගෙම පවුලේ උන් ඉස්සරහ ගුටි කන්නෙ
1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)
අර මස්සිනා කාරයා තොට කඩන්න පෙට්ටියක් ඉතුරුකරල ඇතිකියල
උඹ තාමත් හිතනවද යකෝ...???
හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං
මස්සිනාගෙ කේස් එක පටලලා
අනාචාරය පදනමින් තොට ඩිවෝස් එක
ගන්න පුළුවන්වෙයි
එතකොට වන්දි ගෙවන්න ඔන නෑ
sathiyakin badina eka poddak bererum theeranayak thamay. aeth muta baninna epa bn pawne. ehema thama meyath mekn paadamak igena ganna aethi. aeth den uba kiwwa wage mukutma nokiya lawer kenek allala wede thamange pethhtata da ganna eka honday wage. othana hora magadiyak wenawa aniwaryen mn hithanne . anika oya okkoma plan karalado kiyalath hithenawaතරහ වෙන්න එපා බන් මෙහෙම කියනවට .... උබ සිරාවටම අහිංසකයි ..... ඒ වගේම උබ මහා ගොන් පොන්නයෙක් බන්..... සතියකින් කවුද යකෝ කෙල්ලෙක්ව බදින්නේ ??... අනිත් එක මොන හුත්තටද යකෝ උබ කෙල්ල කියන කියන හැම මගුලටම මල් පොන්නය වගේ ඔලුව වනල එහෙයි එහෙයි මැණිකේ ගාන්න ගියේ .... ??? තොගේ ඇට දෙකයි පයියයි උබට සාප කරනවා ඇති යකෝ.... ඇයි උබට කියන්න බැරි උනේ බදින්න කලින් අතින්වත් අල්ලන්න බැරි නම් .... ගෙවල් හදන ඒවා , රත්තරන් බදු ගන්න ඒවා , ලොකූ wedding ගන්න ඒවත් පස්සේ කරමු කියල..... අනිත් එක උබ හම්බවෙලා තියෙන්නේ මහා හද්ද පිටිසර ගොඩේ විදියට හිතන තවමත් ලිං ගැට්ටේ ජීවත් වෙන ගෑනියෙක් නේ බන් ..... යකෝ අපිත් බදින්න කලින් අටමස්ථානෙ වැන්දා .... අපිට හෙන ගැහුවේ නෑ .... වාසනාවට වගේ මගේ ගෑනිට මොලයක් කියල එකක් පිහිටලා තිබ්බ ........ උබ දැන් මෙතන හැමනෙන් නැතුව ඉක්මනට lawyer කෙනෙක් හොයාගනින් ...... තව දෙයක් ... කලබල වෙලා කිසිම ගොන් වැඩක් කරන්නන යන්න එපා .... උබට කෙල්ලගෙන් සහ කෙල්ලගේ ගෙදර අයගෙන් එන හැම call එකක්ම record කර ගනින්..... උබව meet වෙන වෙලාවල් වල වීඩියෝ කරගනින්..... ඒකිට බනින්න තර්ජනය කරන්න යන්න එපා ......
![]()
හම්මේ.. බඳින එවුන්ගේ පවුලේ උන්, මැරුණු උන්, නෑදෑ උන්, යාළුමිත්‍ර උන්, ඉහත කීඋන්ගේ ලෙඩ අසනීප, කැරැට්ටුව, ආගිය තැන්, ලේ වර්ගය, කුලය, පරපුර, පෙර වැරදි ආදී එකී මෙකී නොකී සියල්ල බලන්න ඕන අද කාලේ නම්. මෙව්ව අහද්දි දකිද්ද්දි යකෝ කලකිරෙනවා. බඳින එකත් එපා වෙනවා.

දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව.
ලැජ්ජ නැතුව කියන හැටි
මොන පොන්නයෙක්ද යකෝ උඹ ?
ගෑණිගේ අම්මගෙන්
තමුන්ගෙම පවුලේ උන් ඉස්සරහ ගුටි කන්නෙ
1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)
අර මස්සිනා කාරයා තොට කඩන්න පෙට්ටියක් ඉතුරුකරල ඇතිකියල
උඹ තාමත් හිතනවද යකෝ...???
හොඳ ලෝයර් කෙනෙක් අල්ලපං
මස්සිනාගෙ කේස් එක පටලලා
අනාචාරය පදනමින් තොට ඩිවෝස් එක
ගන්න පුළුවන්වෙයි
එතකොට වන්දි ගෙවන්න ඔන නෑ
Anacharaye Hasiruna kiyala usawiyedi oppu karanna ona , ehema nathuwa mu ekka innawa kiyala kiwwata divorce eka labenne naa.

ko ban me post eka daapu eka?
u methana gini thiyala panala giya wage
kauda ban sathiyen kasaada badinne?![]()
school niwadu kaleta nam me wage thread ekak watunama kella enawa eka acc ekakin , kellage amma enawa , kellage thaththa enawa , hora minihath enawa , hoda welawata school niwaduwa naa me dawas wala 
uge kellage amma thread eka dakala , apahu bellen allagena thadi bala wageschool niwadu kaleta nam me wage thread ekak watunama kella enawa eka acc ekakin , kellage amma enawa , kellage thaththa enawa , hora minihath enawa , hoda welawata school niwaduwa naa me dawas wala
![]()