දික්කසාද වෙන්න

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ටහිකෙයි කිව්වලු.... පුළුවන් තරම් නීති උපදෙස් අරන් වැඩ ටික කරගනින්..... බම්ප් තමා
     

    damithruwan

    Member
    Jan 15, 2018
    63
    2
    0
    මේක පෝස් එක කියවන අයගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේ සිද්ධිය විහිළුවකට ගන්න එපා කියල.

    මට අවුරුදු 33 වෙනව දැන්. රජයේ සුළු රැකියවක් කරන්නේ. කවදාක්වත් මත්ද්‍රව්‍ය භාවිතය හෝ ගැහැණු හෝ පිරිමි පිවිච්චි කරල නැහැ. කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම.

    මම 2016 මැයි මාසයේ යොජනාවක් මගින් විවිාහ වුණා. මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා. සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන තමයි විවාහ උනේ. හැබැයි කැන්දගෙන ආවේ නැහැ. මමයි එයයි වෙනම ජීවත් වුනේ.

    එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න.

    කෙල්ල කිව්ව ඔයා නිතර අපෙ දිහි නිතර යන්න එන්න එපා. මට එහෙමෙහෙ යන්න කතාකරන්නත් එපා කියල. ඒ වගේම අතින්වත අල්ලන එපා. හැමදේම සිදුවෙන්න ඕන වෙඩින් එකෙන් පස්සෙ කියල. නැත්නම් වටේ පිටේ මිනිස්සු එෟ වගේම නෑදෑයෝ කියයි කියල අනිත් කෙල්ලො වගේම මමත් වෙඩිමට කලින් හමදේම කරගෙන ඉන්නෙ කියල.

    මම ඉතින් හිස් මුදුනින්ම ඒ දේවල් වලට එකඟ වුණා. මට ඇත්තටම සතුටක් දැණුන මේවගේ හිතන කෙල්ලෙක් ලැබීම ගැන.

    කෙල්ලට නංගි කෙනෙක් හිටිය එෟකි බැදල. ගෙදරින් පිට හිටිය හැමදාම වගේ මහ ගෙදර එනවා. මස්සිනා ත්‍රීවිල් හයර් කරන්නේ රස්තියාදු ඩයල් එකක්. ඌ මම බැදපු කෙල්ලට උගෙ ගෑණිට වගේ කතාකරනේ. හැසිරෙන්නෙ. මම බැදපු එකිත් එහෙමයි. මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව. මම කිවිව අර රස්සතියාදු කාරය කාතාකරන්නවත් දන්නේ නැහැ කියල. ඒ කිව්ව විතර කෙල්ලයි, නැන්දම්මයි, මාමණ්ඩියි ගේමට ආව. අපි පහු බැහැල ආව. ඇවිත් පොලිසියේ පැමිණිල්ලක් දැම්මා.

    දැන් උන් දික්කසාද නඩුවක් දාල ලක්ෂ 5 වන්දියක් ඉල්ල.

    1.මට දැනගන්න ඕන මම ඒකිට මුකුත් කරල නැහැ. (පෙට්ටිය කැඩුවේ නැහැ.)

    2.මට වන්දි ගෙවන්න වෙයිද කියල තමයි දැන ගන්න ඕන.

    Mokadda machan une mekata? Wisadunada? Uba berunada?
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,749
    1,490
    113
    Uba lawyer kenek hambeyan uba habai oppu karann oane ekata hitiye na kiuala. Uba wadiya ehe giye nathi hinda hodai. Ubata ganak gewan nathuwa ubata apahasa naduwak wuna kiyala ungen wandi illala ubath naduwak dapan.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේක ඇත්තද දන්නේ නෑ..කොහොම වුනත් හදිසි තීරණ ගත්ත එක පලවෙනි වරද:angry: අනික කසාද බඳිනකොට හොදට කතාබහ කරලා අදුනගෙන කියල තමයි ඒ වගේ තීරණයකට එන්න ඕන :yes::cool:මොකද මොන වගේ කෙනෙක්ද කියල දන්නේ නෑනේ..:P.මට නම් සමහර ගැහැණු ළමයි දැක්කම කියන්න පුළුවන් මොන නාඩගම නටන ජාතියේද කියලා.....:yes: :P
     

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    "එයා කිව්ව මට ඉන්න වෙනම ගෙයක් ඕන කියල. ඒ වගේම ලොකුවට වෙඩින් එක ගන්නත් ඕන කියල. මම ගේ හදන්න පටන් ගත්ත. ඒ වගේම වෙඩිමට අවශ්‍ය රත්රන් බඩු අදුම් පැළදුම් සියල්ල අඩුවක් නැතිව අරන් දුන්න."

    ඔන්න ඔතනට වෙනකන් කියවුව.. ඒ හොදටම ඇති..
     

    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    kello kiyana dewal ahala kawadawath gon wada karanna epa mchn un dewal illanawanan e ganata dewal arn enna kiyanna oka adare karala badina ayata adala na
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මොකක්ද උන්ගේ නඩු නිමිත්ත, ඒ කියන්නෙ මොන හේතුව උඩද දික්කසාද නඩුව දාලා තියෙන්නේ.

    Nadu nimiththa hoya ganin. nathuwa mokuth kiyanna ba. uba kiyapan uba kellawa bara ganda kamai kiyala kella enne nane
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    බඳිනවා වගේ ලේසියෙන් දික්කසාද වෙන්න බෑ මන් දන්න විදිහට... ඔය නඩු ඇදි ඇදී යනවා බන් :angry::(
     

    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ගෑනි දෑකලා සතියෙන් කසාද බදින උබලා වගේ වචනයේ පරිසමාප්තාර්තයෙන්ම පොන්නයන් ට හොද වෑඩේ.

    පව් යකෝ... :angry:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,745
    113
    Bedala thibunata ekata jeewat wela nettam 1 year walin passe mokadda sen ekak tiyenava. Lawyer kenek gen ahapan. Wandi dennna epa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    හම්මේ.. බඳින එවුන්ගේ පවුලේ උන්, මැරුණු උන්, නෑදෑ උන්, යාළුමිත්‍ර උන්, ඉහත කීඋන්ගේ ලෙඩ අසනීප, කැරැට්ටුව, ආගිය තැන්, ලේ වර්ගය, කුලය, පරපුර, පෙර වැරදි ආදී එකී මෙකී නොකී සියල්ල බලන්න ඕන අද කාලේ නම්. මෙව්ව අහද්දි දකිද්ද්දි යකෝ කලකිරෙනවා. බඳින එකත් එපා වෙනවා.

    aniwa , oya moka kiuwath Cast eka balanna ona , a gathi yanne na lesiyan
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    "මම කිවිව කෙල්ලට ඔය දෙන්න් ඔහොම හැසිරෙන්න එපා කියල. කීප විටක් මෙහෙම කියල බැලුවත් හරිගියේ නැහැ. දවසක් කෙල්ලගේ අම්මයි තාත්තයි අපේ ගෙදර කට්ටිය එන්න කියල මට කෙල්ලගේ අම්ම බෙල්ලෙන් අල්ලගෙන තඩි බෑව".

    මචන් නඩුව ගැන හිතන්න කලින් උඹේ පෞරුෂය පොඩ්ඩක් හදා ගන්න බලපන්, මේ දේ මොනව වුනත් ඉස්සරහට වෙන දේවල් වලටත් ඒක බලපානව. හැබැයි මට ඔහොම බෙල්ලෙන් අල්ලන්න ආවනම් නැන්දම්මගෙ බොංචි ඇටේ කඩල අතට දෙනව. තමන්ගෙ ආත්මය ගැන අභිමානයක් ඇතිකරගනින්.. කොල්ලෙක් වගේ ජීවත් වෙන්න බලපන්, "ඇම්බැට්ටය නිවට වුනොත් එළුවත් නිකට පානව මගෙත් රැවුල කපපන්" කියල. කොහොම වුනත් ඔය යන විදියට කීයක්දීල හරි ඕකෙන් ගැලවෙන එක ඇඟට ගුනයි, කෝකටත් ලොයර් කෙනෙක් හම්බවෙන්න, යන යකා කොරහත් බිඳගෙන යනව වගේ උනුත් පචවෙන විදියට වැඩකරන්න.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    කවදා හරි ලිංගිකව එකතුවෙනවනම් එකතු වෙන්නේ මම බඳින ගැණු කෙනා එක්ක විතරයි කියල දැඩි අරමුණ ඉන්නි කෙනෙක් මම.

    මුලින්ම ගිහිල්ල කෙල්ලව බලලා සතියක වගේ කෙටි කාලයකදී කෙල්ලගේ ගෙදර අයගෙ බලකිරීම නිසාම විවාහ වෙන්න වුණා.

    sampurna parasparai me kaarana deka....
    ohoma hithena kollek kiyetewath sathiyen kellek wa kasada badinne na...:rofl::rofl:
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබ සිරා අහින්සක කොල්ලෙක් බන්..උබට සෙට් වෙල තියෙන්නේ හොදම නසරානි පව්ලක්..උබ උන්ට බය වෙන්ඩ එපා බන්..ඉස්සරොම උන්ට තියන බය නැති කර ගනින්..උන් උබ ඉස්සරහට ඇවිල්ල මැරෙනව කිවත් උබෙ අදහස වෙනස් කරන්ඩ එපා බන්..හොද ලොයර් කෙනක් හම්බෙයන්..යාලුවෙක් එක්ක පලයන් උබට ඔව ගැන වැඩිය අදහසක් නැත්තම්..