දික් කරගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    The average male orgasm lasts 6 seconds. Women get 23 seconds

    මේ තත්පර ගාන මිනිත්තු ගාණකට දික් කරගන්ඩ විදියක් නැද්ද ? :P

    විද්‍යාඥයො ඒව ගැන හොයල නැද්ද ?
    ඒවනෙ හොයාගන්ඩ ඕන...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    kalaya wadi karanna puluwan habai ethakota ewa orgasm nemei.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මට ඕන orgasm එක දික් කරගන්ඩ :P
    වෙන වෙන ඒව නෙමේ.. :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    The average male orgasm lasts 6 seconds. Women get 23 seconds

    මේ තත්පර ගාන මිනිත්තු ගාණකට දික් කරගන්ඩ විදියක් නැද්ද ? :P

    විද්‍යාඥයො ඒව ගැන හොයල නැද්ද ?
    ඒවනෙ හොයාගන්ඩ ඕන...

    owa therumak nathi dewal..api me sansara gamana thula marenawa ipadenawa, marenawa ipadenawa...e nisa owata athi alma galma nathi karaganna balanna..owa hamadema thaawakalikai...niwan dakinna adishtana karaganna..Iye poya dinyane..adawath adishtana karaganna...next poya wenakan innepa :no::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඒක බැරිවෙයි. ඔය කියන්නේ සුරාන්තය ලැබුනම ඒක දිගටම පවතින කාලය ගැනනේ. බැරිවෙයි ඕවා DNA වල program වෙලා තියෙන දේවල්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මට ඕන orgasm එක දික් කරගන්ඩ :P
    වෙන වෙන ඒව නෙමේ.. :angry:

    $_12.JPG

    http://www.ebay.com/itm/111514304952
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    owa therumak nathi dewal..api me sansara gamana thula marenawa ipadenawa, marenawa ipadenawa...e nisa owata athi alma galma nathi karaganna balanna..owa hamadema thaawakalikai...niwan dakinna adishtana karaganna..Iye poya dinyane..adawath adishtana karaganna...next poya wenakan innepa :no::dull:

    :P උබ ක්‍රිස්තියන් නේ. උබලත් දැන් සංසාරය ගැන විශ්වාස කරනවද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔතන කියන්නේ ejaculation එක පරක්කු වෙන එක ගැනයි නමුත් මෙතන කියන්නේ සුරාන්තය ලැබුනම ඒක දිගටම පවතින කාලය වැඩි කිරිම ගැනයි.

    orgasm definition

    a climax of sexual excitement, characterized by feelings of pleasure centered in the genitals and (in men) experienced as an accompaniment to ejaculation.

    via Google.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    orgasm definition

    a climax of sexual excitement, characterized by feelings of pleasure centered in the genitals and (in men) experienced as an accompaniment to ejaculation.

    via Google.

    ඉතින් ඒක තමයි a climax of sexual excitement එක තමයි orgasm එක, ඒක එක දිගටම පවතින කාලය ගැනයි මෙතන කියන්නේ, ඒ කියන්නේ සුරාන්තයට ආවම ඒක ඒ විදියටම නොකඩවා පවතින කාලය. උබ ඔය කියලා තියෙන්නේ orgasm එකට එන කාලය අඩු කරන එක ගැනයි. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක මේ වගේ, අපි කන්දක් නගිනවා ,කන්දේ මුදුනට (බිම ඉදලා) යන්න විනාඩි 10 යනවා, ඊට පස්සේ කන්ද මුදුනේ තියෙනවා පැතලි බිමක් ඒකේ ,අපි නැග්ග පැත්තේ ඉදලා අනික් පැත්තට යන්න විනාඩි 5 ක් යනවා (පැතලි බිමේම). මෙතන කියන්නේ ඒ විනාඩි 5 වැඩි කරගන්න හැටියි.
     
    ඒක වැඩි කරගන්නෙ කොහොමද බන්. යකෝ ප** පන නැති වෙලා මැරිලා යයි :baffled::baffled:. ඔන්න ඕක ගාගෙන කෙල්ලටත් ආතල් එකක් දීලා තමනුත් ආතල් එකක් ගත්තහම මදිද. හම්මප මුන්ටත්..:angry::angry::angry:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉතින් ඒක තමයි a climax of sexual excitement එක තමයි orgasm එක, ඒක එක දිගටම පවතින කාලය ගැනයි මෙතන කියන්නේ, ඒ කියන්නේ සුරාන්තයට ආවම ඒක ඒ විදියටම නොකඩවා පවතින කාලය. උබ ඔය කියලා තියෙන්නේ orgasm එකට එන කාලය අඩු කරන එක ගැනයි. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක මේ වගේ, අපි කන්දක් නගිනවා ,කන්දේ මුදුනට (බිම ඉදලා) යන්න විනාඩි 10 යනවා, ඊට පස්සේ කන්ද මුදුනේ තියෙනවා පැතලි බිමක් ඒකේ ,අපි නැග්ග පැත්තේ ඉදලා අනික් පැත්තට යන්න විනාඩි 5 ක් යනවා (පැතලි බිමේම). මෙතන කියන්නේ ඒ විනාඩි 5 වැඩි කරගන්න හැටියි.

    නැහැ බන් මු අහන්නේ කන්ද මුදුනේම ඉන්න කාලය උපරිමයක් දක්වා ගෙනයන්න්න ගෑනුන්ගේ වගේ

    මේ යකෝ මරෙය් තෝ...

    අහපන් මිනිහෙකුට ස්වාබාවදර්මෙන් දීලා තියෙන්නේ නැචුරල් විදියටනේ..
    දැන් බලපන් අර කිම් &^^%& එකී ප්ලාස්ටික් නේ
    අන්න බලපන් දැන් ළමයෙක් හදන්න දවසට 500 පාරක් &((ව&ඒ ලු

    ඔන්න ඕක තමය තත්වේ

    ස්වබාව දර්මේ ඉක්මවා යනවා කියන්නනේ හද්ද බෝකය් බොක බාල්දි 70ය්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නැහැ බන් මු අහන්නේ කන්ද මුදුනේම ඉන්න කාලය උපරිමයක් දක්වා ගෙනයන්න්න ගෑනුන්ගේ වගේ

    මේ යකෝ මරෙය් තෝ...

    අහපන් මිනිහෙකුට ස්වාබාවදර්මෙන් දීලා තියෙන්නේ නැචුරල් විදියටනේ..
    දැන් බලපන් අර කිම් &^^%& එකී ප්ලාස්ටික් නේ
    අන්න බලපන් දැන් ළමයෙක් හදන්න දවසට 500 පාරක් &((ව&ඒ ලු

    ඔන්න ඕක තමය තත්වේ

    ස්වබාව දර්මේ ඉක්මවා යනවා කියන්නනේ හද්ද බෝකය් බොක බාල්දි 70ය්

    ඒක තමයි මම කිව්වේ. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔතන කියන්නේ ejaculation එක පරක්කු වෙන එක ගැනයි නමුත් මෙතන කියන්නේ සුරාන්තය ලැබුනම ඒක දිගටම පවතින කාලය වැඩි කිරිම ගැනයි.

    :yes: මට ඕන බං මේක ගැන උඹල මොනාද හිතන්නෙ කියල දැනගන්ඩ.. විද්‍යාඥයො ඒ වගේ දේවල් හොයල නැද්ද ?
    උඹටනං මම කියන ඕන දෙයක් තේරෙනව..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ පින්වතා කියන්නෙ යන වෙලාවට එන ආතල් එක දිග වෙලාවක් තියාගන්න බැරිද කියලනෙ.එතකොට ඒක තවදුරටත් ඒ තරම් ආතල් වෙන එකක් නෑ බන්.