දිගටම තිබ්බොත් හොදයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දිගටම තිබ්බොත් හොදයි

    රටේ මේ තියෙන තත්වේ දිගටම තිබ්බොත් හොදයි නේද ? මන් හිතන්නේ දේශපාලකයෝ කුජිත වෙලා ඉන්නේ දැන්, මන් කියන්නේ දෙතුන් පැත්තේම එවුන් එහෙම වෙලා තියෙනවා බලන්න ආසාවේ බැහැ.

    අනික මොන පැත්තටවත් දැන් ඇදීමක් නැහැ හොදම උදාහරණය රාජ්‍ය මාද්‍ය අනික රජයේ සේවකයන්ටත් පැත්තක් අරන් මුට්ටි අල්ලලා උසස් වීම ගන්න විදියකුත් දැන් නැහැනේ

    උන්ගේ මුනවල් අඩන්න ඔන්න මෙන්න වගේ, මිනිසුන්ට නම් ගානක්වත් නැහැ සාමාන්‍ය වැඩ කරගෙන ඉන්නවා. තව ටික දවසකින් මාද්‍ය ටිකත් වෙන ඒවා වාර්තා කරොත් මුන් ඉන්නවද මැරුණද කියලවත් මිනිස්සු බලන එකක් නැහැ.

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    Amathiwaru nathuwa rata duwanawa thamai. Eth mokak hari hadissi uwamanawak awoth lekamwarunta serama karanna ba. Janadipathita hamadema karannath ba.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Pissuda bn, mehema ratak yanna baa. :no::no:
    Meka aniwa ikmanata wisadanna one, danatama economy ekan(foreign investment, tourism, import/export, etc)wala loku awul thiyenawa.
    :baffled::baffled: