දිගන ඇලඩින්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කොහොමද බං මේ හැමදාම එකම නියෝජිතයන් සෙට් එකකගේ ලොතරැයි වලටම තෑගි ඇදෙන්නේ.

    දිගන - ඇලඩින්
    මාරවිල - පද්මසිරි


    1616002826827.png
    1616002854669.png
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වැඩේ දන්නා එවුන්ට ඕකේ පොඩි ගේමක් ගහගන්න පැය දෙකක් විතර කාලයක් තියනවා

    හැම දේකදිම වගේ ඔතනත් එක එක විදියේ deal යනවා
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    ආවරණ ප්‍රදේශ වැඩි.අලෙවි කරන ලොතරැයි ප්‍රමාණය ගොඩක් වැඩි.අනික් අලෙවිකරුවන්ට සාපෙක්ෂව පිලිවෙලින් මහනුවර ඔස්මන්,ඇලඩින්,ගිල්මන්,රේමන්,අජිත්,චන්ද්‍රසිරි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    වැඩේ දන්නා එවුන්ට ඕකේ පොඩි ගේමක් ගහගන්න පැය දෙකක් විතර කාලයක් තියනවා

    හැම දේකදිම වගේ ඔතනත් එක එක විදියේ deal යනවා
    Can you elaborate more on this machan?