කොහොමද බං මේ හැමදාම එකම නියෝජිතයන් සෙට් එකකගේ ලොතරැයි වලටම තෑගි ඇදෙන්නේ.
දිගන - ඇලඩින්
මාරවිල - පද්මසිරි
දිගන - ඇලඩින්
මාරවිල - පද්මසිරි
Last edited:
Can you elaborate more on this machan?වැඩේ දන්නා එවුන්ට ඕකේ පොඩි ගේමක් ගහගන්න පැය දෙකක් විතර කාලයක් තියනවා
හැම දේකදිම වගේ ඔතනත් එක එක විදියේ deal යනවා