දිගම_නෞකාවක්_මාගම්පුර_වරායට
මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

වරායෙන් ඉන්ධන නෞකාවලට සැපයීම ආරම්භ කළ දිනයේ සිට මෙතෙක් නෞකා හතකට ඉන්ධන ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය පවසයි. ජුනි මස 22 ආරම්භක නෞකාව Opel Colombo නෞකාවට IF 380 ටොන් 100ක්ද, ජුලි මස 02 දින වරායට පැමිණි New Castel Max නෞකාවට IF 380 ඉන්ධන ටොන් 1000ක්ද, ජුලි මස 5 දින Antonias නෞකාව IF 380 ඉන්ධන ටොන් 900ක්ද, ජුලි මස 08 දින Mohar නෞකාවට IF 380 ඉන්ධන ටොන් 300ක් සහ M.G.O. ඉන්ධන ටොන් 30ක්ද, ජුලි මස 12 දින Diamond T IF 380 ඉන්ධන ටොන් 80ක්ද, එදිනම JBU FORTH නෞකාවට 380 ඉන්ධන ටොන් 100ක්ද 15 දින පැමිණි Eurydice D නෞකාවට ඉන්ධන ටොන් 1400ක්ද ලබාදීම සිදු කර තිබේ.

lol

....eth bn warayakata nawak ena 1ka news 1k nemei dana ganin....