දිගම_නෞකාවක්_මාගම්පුර_වරායට

Jul 18, 2014
155
31
0
දිගම_නෞකාවක්_මාගම්පුර_වරායට

මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

mainpic.jpg

වරායෙන් ඉන්ධන නෞකාවලට සැපයීම ආරම්භ කළ දිනයේ සිට මෙතෙක් නෞකා හතකට ඉන්ධන ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය පවසයි. ජුනි මස 22 ආරම්භක නෞකාව Opel Colombo නෞකාවට IF 380 ටොන් 100ක්ද, ජුලි මස 02 දින වරායට පැමිණි New Castel Max නෞකාවට IF 380 ඉන්ධන ටොන් 1000ක්ද, ජුලි මස 5 දින Antonias නෞකාව IF 380 ඉන්ධන ටොන් 900ක්ද, ජුලි මස 08 දින Mohar නෞකාවට IF 380 ඉන්ධන ටොන් 300ක් සහ M.G.O. ඉන්ධන ටොන් 30ක්ද, ජුලි මස 12 දින Diamond T IF 380 ඉන්ධන ටොන් 80ක්ද, එදිනම JBU FORTH නෞකාවට 380 ඉන්ධන ටොන් 100ක්ද 15 දින පැමිණි Eurydice D නෞකාවට ‍ඉන්ධන ටොන් 1400ක්ද ලබාදීම සිදු කර තිබේ.
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වරායට නැවක් එන එක news එකක් වෙන්නෙ කොහොමද යකෝ ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගොටුකොළ;16909275 said:
    ඇයි දැන් ඉරිසියාවේ පැලෙනවද ?

    නෑ යකෝ වරායට නැවක් ආපු එකට ඊරිසිය කරන්න ඔය වරාය අපේ අල්ලපු ගෙදර එකාගෙ නෙමෙයිනෙ බොල..
    මෙච්චර දවස් ඕකට නැව් ආවෙ නැති එක ගැන තෝ දුක් වෙයන්
     
    • Like
    Reactions: Lomax
    Jul 18, 2014
    155
    31
    0
    නෑ යකෝ වරායට නැවක් ආපු එකට ඊරිසිය කරන්න ඔය වරාය අපේ අල්ලපු ගෙදර එකාගෙ නෙමෙයිනෙ බොල..
    මෙච්චර දවස් ඕකට නැව් ආවෙ නැති එක ගැන තෝ දුක් වෙයන්

    ඔය ඉතාමත් කෙටි කාලයක් තුල ආපු නැව් ටිකක විස්තර විතරයි. ඔන්න බලහන් තව ටික දවසකින් දකුණු ආසියාවේ විශාලතම සහ ඇති නවීන දියුණුතම වරායවලින් එකක් වෙනවා හම්බන්තොට වරාය. අනිවාර්යයෙන්ම එක අපේ අතිගරු ජනාධිපති තුමා කරනවා. එතකොට උබල මීටත් වඩා ඉර්ශියාවෙන් පුපුරයි. කරන්න දෙයක් නැහැ සහෝ. උබල ගැන මට දුකයි.
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    නෑ යකෝ වරායට නැවක් ආපු එකට ඊරිසිය කරන්න ඔය වරාය අපේ අල්ලපු ගෙදර එකාගෙ නෙමෙයිනෙ බොල..
    මෙච්චර දවස් ඕකට නැව් ආවෙ නැති එක ගැන තෝ දුක් වෙයන්

    ekka aththa irisiya wnna mahindage ammage buudaleda??? apee salli walin hadapu warayaane
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ගොටුකොළ;16907214 said:
    මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

    mainpic.jpg

    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

    වරායෙන් ඉන්ධන නෞකාවලට සැපයීම ආරම්භ කළ දිනයේ සිට මෙතෙක් නෞකා හතකට ඉන්ධන ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය පවසයි. ජුනි මස 22 ආරම්භක නෞකාව Opel Colombo නෞකාවට IF 380 ටොන් 100ක්ද, ජුලි මස 02 දින වරායට පැමිණි New Castel Max නෞකාවට IF 380 ඉන්ධන ටොන් 1000ක්ද, ජුලි මස 5 දින Antonias නෞකාව IF 380 ඉන්ධන ටොන් 900ක්ද, ජුලි මස 08 දින Mohar නෞකාවට IF 380 ඉන්ධන ටොන් 300ක් සහ M.G.O. ඉන්ධන ටොන් 30ක්ද, ජුලි මස 12 දින Diamond T IF 380 ඉන්ධන ටොන් 80ක්ද, එදිනම JBU FORTH නෞකාවට 380 ඉන්ධන ටොන් 100ක්ද 15 දින පැමිණි Eurydice D නෞකාවට ‍ඉන්ධන ටොන් 1400ක්ද ලබාදීම සිදු කර තිබේ.

    oka news 1kda bn..:angry::angry:samahara wita hambantota warayata naw ena eka news 1k wenna athi:yes:....eth bn warayakata nawak ena 1ka news 1k nemei dana ganin....:yes:
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    me bn thamath anduvata kade yna un innvada??? mama hituve un vanda velaa kiylaa. tho oya ena nav tika apu news eka kaka hitapan... vrayakata navak ava kiyana eke news ekkada bn... onna dapn hambanthota varayata plane ekke eva kiyalaa.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගොටුකොළ;16907214 said:
    මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

    mainpic.jpg

    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

    වරායෙන් ඉන්ධන නෞකාවලට සැපයීම ආරම්භ කළ දිනයේ සිට මෙතෙක් නෞකා හතකට ඉන්ධන ලබාදීම සිදු කර තිබෙන බව වරාය අධිකාරිය පවසයි. ජුනි මස 22 ආරම්භක නෞකාව Opel Colombo නෞකාවට IF 380 ටොන් 100ක්ද, ජුලි මස 02 දින වරායට පැමිණි New Castel Max නෞකාවට IF 380 ඉන්ධන ටොන් 1000ක්ද, ජුලි මස 5 දින Antonias නෞකාව IF 380 ඉන්ධන ටොන් 900ක්ද, ජුලි මස 08 දින Mohar නෞකාවට IF 380 ඉන්ධන ටොන් 300ක් සහ M.G.O. ඉන්ධන ටොන් 30ක්ද, ජුලි මස 12 දින Diamond T IF 380 ඉන්ධන ටොන් 80ක්ද, එදිනම JBU FORTH නෞකාවට 380 ඉන්ධන ටොන් 100ක්ද 15 දින පැමිණි Eurydice D නෞකාවට ‍ඉන්ධන ටොන් 1400ක්ද ලබාදීම සිදු කර තිබේ.

    මචන් මම මුකුත් කියන්නේ නැහැ..
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් එකේ තියන "Recent Port Calls" කියන ටේබල් එකේ තියන විස්තර බලපන්.....

    http://www.marinetraffic.com/en/ais/details/ships/209765000/vessel:EURYDICE_D
     
    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    පිට රටවලත් මෙහෙමද බන්....? වරායකට නැවක් එන එක පත්තරවලත් දානවද?:confused::confused::confused:

    වෙන රටවල නැවු තෙල් ගහන්නේ පෙට්‍රල් ශෙඩ් වලින්ද බන්?:baffled::oo::baffled::oo:
    රුපියල් 100ක ගහනව අත්තේ නේ?? :P:P:P
    මෙවද බන් පත්තරවල දාන්න ඕනි ????
    අනේ මන් දන් නෑ:confused::confused::confused:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ගොටුකොළ;16907226 said:
    මේකටනම් ගොඩක් රිදෙයි පර ජේ වී පි උන්ටයි යු ඇන් පි කාරයින්ටයි.
    :yes:
     
    Jul 14, 2014
    237
    32
    0
    ගොටුකොළ;16907214 said:
    මීටර් 300ක දිගම නෞකාවක් මාගම්පුර වරායට ඉන්ධන ලබාගැනීමට ඇවිත්...
    හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ තෙල් පර්යන්තයෙන් තෙල් ලබාගැනීම සඳහා මෙතෙක් වරායට පැමිණි දිගම නෞකාව අද (15) මාගම්පුර වරායට ළඟාවිය. මීටර් 300කින් දිග මීටර් 19ක් ගැඹුර මෙම නෞකාව (EURYDICE D) I.F. 380 ඉන්ධන මෙට්‍රික් ටොන් 1400 ක් ලබාගැනීම සිදු කෙරිණි.

    mainpic.jpg

    :angry::angry::angry::angry:
    ගොටුකොළ පොන්නය මෙතනත් කඩේ යනව.....වගේ
    උඩපැනපැන පුක දෙන්නේ මහරජාට ...........තොගේ
    දන්නෝ දන්නව පුක කොකියන්නෙ මොකද .... අගේ
    ඔය නැවේම තියාන මම පුක පලනව ......... තොගේ
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited: