මේක තමා ලෝකයේ දිගම පීසා එක.හදලා තියෙන්නේඊයේ ඉතාලියේදී..කිලෝමීටර් එකහමාරක් දිගලු.


අම්මටසිරි..
ඔයින් කෑල්ලක් කෑවම බඩ පිරෙනවා බං..
වැඩිය කන්න බෑනේ..

ලංකාවේ PIZZA වල කොලිටි එකක් නැහැ බන්..උබ වෙන රටක ගිහින් කෑවනම්(ඉන්දියාවේ හැර) ඒක හොදටම තේරෙනවා..![]()
