දිගම_පීසා_එක

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේක තමා ලෝකයේ දිගම පීසා එක.හදලා තියෙන්නේඊයේ ඉතාලියේදී..කිලෝමීටර් එකහමාරක් දිගලු.:shocked:



    2015_06_21_12_03_31.jpg




     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අම්මටසිරි..
    ඔයින් කෑල්ලක් කෑවම බඩ පිරෙනවා බං..
    වැඩිය කන්න බෑනේ..:baffled:

    ලංකාවේ PIZZA වල කොලිටි එකක් නැහැ බන්..උබ වෙන රටක ගිහින් කෑවනම්(ඉන්දියාවේ හැර) ඒක හොදටම තේරෙනවා..:)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙන්න නියම පීසා එක සයිඩ් එකෙන්
    ඇවිදන් යනෝ කෝ සෝස් අයියා :sorry:

    2015_06_21_12_03_31.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ PIZZA වල කොලිටි එකක් නැහැ බන්..උබ වෙන රටක ගිහින් කෑවනම්(ඉන්දියාවේ හැර) ඒක හොදටම තේරෙනවා..:)
    ඔව් බං.. මං පීසාහට් එකෙන් දවස් තුනක් විතර කෑවා.. මට නම් එපා උනා.. එදයින් පස්සෙ ගියේ නෑ..:no: