සනාගෙ නම් කිසිම අවුලක් නෑ. ලස්සනට සිංදුත් කියනවා, dancing නුත් කරනවා, අනික marketing side එකත් පට්ටම පට්ට. වයසින් ගොඩක් බාල, අැත්‍තටම underage, ඉස්කෝලෙ යන කෙල්ලෙක් වුණත් හැම දේම ගාණට balance කරගෙන ලස්සනට වැඩ කරන මොළේ අැති කෙල්ලෙක්. ඔය පොල්ලක කතාවක් අල්ලන් තියෙන්නෙ කන් අැහෙන් නැති මානසික රෝගියො ටිකක් විතරයි. කරපු songs දෙකම පට්ටම hit දෙකක් වුණේ නිකන් නෙවෙයිනෙ.
යොහානි කියන්නෙ unique කටහඬක් තිබුණට වෙන මොන හුත්තක්වත් නැති අමු සාපයක්. චීනෙ influence එක කඩන්න ඉන්දියාව ගහපු ගේමකට hype කරන්න අල්ල ගත්ත ගොන් අාතල් එක විතරයි. එ‍්ක ඔලුවට අරන් නටන්න ගිය, තමන්ට අාව publicity එක manage කරගන්න බැරි මෝඩ හත් තට්ටුවක්.
අශාන්‍යා නම් කතා කරලත් වැඩක් නැති ගොන්ත පදම් හත් ඉලව්වක්. අරුන් දෙන්නා එක්ක compare කරන්නවත් සුදුසු නෑ. මූණෙ තියෙන cute ගතියයි, පවුලෙ සල්ලියි අල්ලගෙන කුණු hype එකකින් ගොඩ යන්න හදන විකාරයක්.
උන් දෙන්නට නම් බැන්නත් කමක් නෑ. සනා වගේ පාඩුවෙ ඉන්න වැදගත් කෙල්ලෙක් ගාව ගන් නැතිව.