දිට්ඨධම්ම වේදනීය කර්මය නැවතත් පඩිසන් දෙය

kites

Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    11.gif

    +
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අනික ඔය කියන තර්කය කරුණා අම්මාන් වගේ මිනිස්සුන්ටත් අදාලද?
    ඔය සුත්‍රයට කාලය කියන එක කොහොමද සම්බන්ද වෙන්නේ?
    ඊයේ පෙරේද කපල මරපු ස්වාමින්වහන්සේටත් ඊට ඉස්සරවෙලා පිටකෝට්ටේ මරපු ස්වාමින්වහන්සේටත් ඔය සුත්රයමද අදාල?
    මේ තරම් සුපිරි ආගමකින් පෝෂණය ලබල මොකද මචන් අපේ රටට මෙහෙම වෙලා
    තියෙන්නේ?
    මොකද මචන් උඹලට අනිත් එක ආගමක, ජාතියක මනුස්සයෙක්වත් පෙන්ද බැරි?
    පොඩි හරි අවස්ථාවක් ලැබුනොත් මොකද මචන් බහුතරයක් උන් ක්‍රිස්තියානි අභාෂය තියන පැනගන්ඩ බලන්නේ? පලයල්ලකෝ චීනෙට!!!
    සුපුරුදු පරිදු කුණුහරුපෙන් බැන්නට ඒවා උත්තර නෙමේ , තේරුනාද?
    කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙන කතා නොකිය හිටියනම් නේද හොඳ ?
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    ela ela machan..hoda post ekak..mona de karath budu dahama nathi karanna katawath baha machan......eka wenneth naha..sinhalayo pin karala thiyenawa
    me wage hoda agamak labanna...
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් මමත් බුද්ධාගමේ කෙනෙක්,හැබැයි ඔය සිද්දියට සම්බන්ද උන සියලු දෙනාම මේ ප්‍රශ්නයේදී ඉවසීමෙන් කටයුතු කල (අපි හිතනවා) එකනම් වටිනවා,අපිට අපෙ ආගම වටිනවා වගේම එයාලටත් එ ආගම වටිනව නෙ මචන්, මේක සින්හල රට තමයි අපි අපෙ ආගම රැක ගමු ඒත් ඒක වෙන්න ඔනෙ අනිත් අයට හින්සාවක් පීඩාවක් නැතුව...දැන් උබල අහයි උබ නියම සින්හලයෙක් ද කියලා ? ප්‍රශ්නෙ එතන නෙවෙ ?
    අපි අපෙ ආගම රකින්න ගිහින් මිනිස් ගාතන,ලෙ වගුරවනවනම් ආගමික නාමයෙන් ඒක නවත්තපං,එක එ ආගමෙ ශස්තෘවරයටත් අගෞරවයක් නැද්ද මම අහන්නෙ?
    මචන් අපි බුද්දිමත්වයි වැඩ කරන්න ඔනෙ.......,අද අපි ගොඩ දෙනෙක් වැඩ කරනවා පේන්නෙ ආවේගයෙන්....අපි එ විදියට ලබාගන්න ජයග්‍රහනත් බොහොම ටිකකාලෙකට විතරයි මිත්‍රයා,සිංහල බෞද්දයා හැමවිටකම ඉවසිලිවන්තයි....ආවේගශීලී නෑ.....එක අපි මතක තියාගන්නම ඔනි,කොහොම නමුත් මෙතන පඩ්සන් දීමක් නම් කොහෙත්ම වෙලා නෑ කියන එකනම් කියන්නම ඔනි....මොකද බුදු දහම මොනම දේකටවත් පඩ්සන් දෙන ආගමක් නම් නෙවේ....එහෙම වෙනවනම් මේකත් අනිත් මිලෙච්ච ආගම් වගෙම ආගමක්, කිසිම වෙනසක් නෑ,මම අදහන බුද්ධ ධර්මය නම් ඊට වඩා ගොඩාක් උතුම් :frown:.......මෙතන සිදුවෙලා තියෙන්නෙ ස්වභාවික දෙයක් වෙන්න ඔනෙ,එහෙත් නැතිනම්...අතීත භවයන්වල මේ අය කල පව්කම් සහ මෙ භවයන් හීදි කල කී දෑ විඳවීමක් වියහැකිය...අහඹු සිදුවීම් ඔනෑ තරම් වෙනවනෙ...එ වගේම තැනක් නොතැනක් නෑ කල පව් පස්සෙන්ම එනවා හරියට සෙවනැල්ල වගෙ..එක බෞද්ධ අපි කව්රුත් හොදට දන්නවනෙ....අදද හෙටද කියල නෑ වෙලාව ආවාම අපි කව්රුත් යන්නම ඔනී..මම අහල තියෙනවා ජෙසු තුමා කියන්නෙත් එක ආත්මභාවයක පෙරුම් පුරන බුදු කෙනෙක්ලු,මේ කතාව හාමුදුරු කෙනෙක් කියනවා මම අහල තියෙනවා,ඇත්ත නැත්ත නම් මට කියන්න බෑ...එක එහෙමනම් අපි මෙ දෙපිලකට බෙදිලා රන්ඩු වෙන්නෙ අපිවම දුකින් මුදවගන්න එන උතුමෙක් නිසා නෙමේද ?????
    අපි දෙතුම් පාරක් නෙවෙ සිය දහස් වතාවක් හිතල තීරන ගනිමු...
    තෙරුවන් සරනයි
    .
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    කර්මය ගොනා පසුපස බැදි කරත්තය මෙන් තමන් පසු පස එලවයි... මේවා දැන් දකින්න ලැබෙන උදාහරන මම ළගදි බණක කියනව අහගෙන ඒ කාලෙ නුවර පාර හදද්දි බෝධීන් වහන්සෙ නමක් කපපු සුද්දො ඉන්ජිනේරුවොන්ට හෙන ගහල මැරුණලු පහුවෙනිදා.. අදටත් ඒ ඩබල වලලපු තැනට හෙණ පාත් වෙනවලු...

    ලෝකෙන්ම සිංහලයන් ඉන්න රට ලංකාව.. සිංහල බෞද්ධයො ඉන්න. පිරිසිදු බුද්ධාගම තියෙන රට ලංකාව.. අපිට කමක් නෑ මේ රටේ අනික් උන් ජීවත් උනාට ඒත් මේ පොළවට අයිතිවාසිකම් කියන්නෙ නැතුව තමන්ගෙ පාඩුවෙ ඉදපල්ලා.. පරම්පරා 5ක් 6ක් ජීව්ත් උනා කියල අවුරුදු 2500ක අයිතිය නැති කරන්න බැහැ උන්ට
    ෙම් කතාව සහතික අැත්ත
     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    ආයුබෝවන්....

    කොහොමද... ගෙම්බා මල්ලි අපොස වුපෙත් කරලා පාසුත් වෙලා ඔන්න දාන පලවෙනි post එක...
    headline එක දකිනකොට අමුත්තක් වගේ නිසානේ කට්ටිය ආවේ...
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔවු අමුත්තක් තියනවා ඔන්න බලන්නකෝ එහෙනම් එච්චර ලොකුස් සින් එකක් නෙමේ ඔන්න්...


    උඹලට මතකනේ අපි හෙන ගේමක් දීල මීගමුවේ බුදු පිළිමයක් තිබ්බ.... පල්ලියෙන් එල්ල වුනු දැඩි විරෝධය මැද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් එක්ක මේ බවුද්ද රටේ බුදු පිළිමයක් මීගමුවේ තිබ්බ කියන එක මතකනේ මම ත්‍රෙඩ් කීපයක්ම දැම්ම ඒ ගැන.,...එවල link පහලින් දාන්නම්කො..
    ඉතින්... අපි තිබ්බ බුදු පිළිමෙට හැමෝම විරුද්ද වෙනකොට මිගමුව නගර සභාවෙන් එක ඉවත් කරන්න කියල යෝජනාව ගේනකොට බවුද්ද මන්ත්‍රීවරුන් දෙන්නෙක් සමග අනිත් අය විරෝදය පාන කොට...ඒ වෙනුවෙන් සටන් කරේ මන්ත්‍රී දයාල් නිලංග අපේ මන්ත්‍රී තුමා තමා...


    හරි... දැන් දන්නවද වෙලා තියනවා... කව්රු කොහොමත් වළි කෑවත් අපේ වැඩේ නවත්තන්න හරි ගියේ නැනේ...
    දැන් එයාල ඊට එහායින් තියන ජේසුස් වහන්සේගේ පිළිමේ පිටුපසින් අපේ දස සංයෝජන කොපි කරලා ගත්තු දස පනත කියන එක නිකන් බිත්තියකින් වගේ ලස්සනට හදන්න යනවා.. අපිට එකට කිසිම විරුද්ධත්වයක් නැ ..ඒ ගෙනාපු යෝජනාව ස්ථිර කරෙත් අපේ දයාල් නිලංග මන්ත්‍රී තුමා...එක තම බවුද්දයන්ගේ හැටි...
    එහෙම එකක් හරි දැන් හදන්න යන්නේ දැන් එක දිහා කවුරුත් බලන්නේ නැ..මොකද අපේ බුදු හාමුදුරුවෝ කොච්චර ලස්සනද නේද... හරි එකත් කමක් නැ....

    අපේ මේ වැඩේට ගොඩක් නවත්තන්න උත්සහ කකරේ මීගමුව මිසමේ අනුනායක පැට්ට්‍රික් කියල පියතුමෙක්.... අර ආයේ අලුතින් හදන එකට මුල් ගල පසුගියදා එතුමා තමයි තිබ්බේ... දයිවයේ සරදමකට වගේ මචන්ලා මුල් ගල තියල මෙහෙට එනකොට ලේත් එක්ක වමනේ ගිහින් මදෙවියන් වහන්සේගේ බලපෑමෙන් දැන් මිනිහ මීගමුව ආවේ මරියා රෝහලේ ප්‍රතිකාර ලබනවා..
    අපි සතුටු වෙන්නේ නැ එත් මේ හම දෙක තුලම හිතන්න යමක් තියනවා මිගමුව දළුපතදී බෝදීන් වහන්සේට පයින් ගහල අපි හදන ගිය බුදු පිළිමේ ලග ඇවිත් තර්ජනය කරලා ගිය පල්ලියේ දායිකාවට සිද්ද වුනු දේ මුළු රටම දැක්ක ඒ වගේ එදා ඒ ගෑනු කෙනාගේ පැත්ත අරන්... පොසොන් පොහෝ දින බුදු පිළිමේ පොලිසියේ අත්අඩංගුවට ගත්තු මීගමුවේ හිටපු H.Q.I වන සෝමසිරි ලියනගේ මහත්තයට පඩිත් නැතුව pension යන්න සිද්ද වුනා සදාකාලිකවම..ඒ වගේම අනුනායක පැට්ට්‍රික් පියතුමාටත් මෙයට විරුද්ධවිමේ පලවිපාකය මෙලවදීම හම්බවුන... මේ රටම දැනගත යුතුයි... ඒ නිසා බුදු දහම එක්ක සෙල්ලම් කරන්න යන්න එපා..මොකද සොභාව ධර්මයත් එක්ක යන දර්ශනයක්..මේක පාලනය කරන්න දෙවිවරු සර්ව බලධාරී දෙවිවරු නැ... ඒ නිසා එදත් කිව්වා වගේ ධර්මය රකින්න ධර්මය විසින්ම රකිනු ලබයි...

    හැමෝටම බුදුසරණයි....

    තව දෙයක් කියන්න ඕන අවිස්සාවේල්ල දේව මෑත පිළිරුවට බවුද්දයන්ට හානි කිරීමට කිසිම වවුවමනාවක් නැ..මොකද අපිට කදනවානම් ඕනෑතරම් තියනවා... මීගමුවේ එකත් එහමයි.... භාමියන් බුදුපිළිම කඩද්දි අපි මෙහෙ ඒවා කඩුවේ නැ..බංග්ලාදේශයේ ඒවා කඩද්දි අපි මෙහෙ ඒවා කඩුවේ නැ.. රාගම බැසිලිකාවේ ඉතිහාසය මන්කොල්ලකද්දී අපි ඒවා කඩුවේ නැ.. අපිට කලා වැඩක් නැ... මොකද අපිට කරන ඒවාට දඩුවම් දෙන්නේ... සොභාව ධර්මයෙන්මයි...
    එළකිරි මන් ගියා...

    අහ මේ රෙප් කපන වුන් කපන්න මන්නම් බය නැ.. මේ සින් net දැම්ම කියල අපේ ගෙදරටම ඇවිත් තර්ජනයත් කරලා ගියා ඉතින්... අනේ මන්ද බන්.. මමනම් බය නැ..අනික යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැනේ..ජය වේවා..


    අහ මේ තියෙන්නේ මන් කලින් මේ පිළිබඳව එහෙම දාපු නුල් කීපයක්...

    බුදු පිළිමෙට ඉඩක් නැද්ද මීගමුවේ

    බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?

    බුදු පිළිමේ හෙට නිරාවරණය වෙයි..

    බුදු පිළිමය නිරාවරණය වූ වගයි...

    බුද්දියක් තියන ලොකු අයට18+

    අහ තව දෙයක් මන් කියන ඒවා sure නැත්තම් මීගමුවට ඇවිත් බලගත්තනම් හොඳයි... බොරුද ඇත්තද කියල...පියතුමා ඉන්නවා ආවේ මරිය රෝහලේ ( රන්ජන් වාට්ටුව )
    niyma kathava
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    මුස්ලිම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.