දිනකදි වු වැඩිම කොරොනා මරණ ඊයේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    ඊයේ දින කොරොනා මරණ 71 ක් වාර්තා වේ. දිනකදි වාර්තා වු වැඩිම කොරොනා මරණ මෙය වේ.
    FB-IMG-1624371338504.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    සංචරණ සීමා අයින් කරලා ආතල් එකක් දෙයි මෙයාලා, බලපන්කො මිනිස්සුන්ට ගානකුත් නෑ බන්.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    :oo::(:(:( adooo Munta pissuda ban,mechara mehema wela thiyeddi meka ariye.ape gon yakkuntath ganak na.un ohe awidinawa.mehema giyoth nam india watath hapan wenawa mehe
     
    • Like
    Reactions: Stimulus mind

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සංචරණ සීමා අයින් කරලා ආතල් එකක් දෙයි මෙයාලා, බලපන්කො මිනිස්සුන්ට ගානකුත් නෑ බන්.

    ලොක්කට මේව ඉලක්කම් කෑලි උනාට මේ කාගෙ හරි අම්මල තාත්තල දරුවො මැරිල ඉන්නෙ.
    මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන විකාර කරන එක පවක්. අහන්කාර මෝඩ තීරනගැනීම් වල රිසල්ට් එක දැනෙන්නෙ අපිට. ලදරුවො කරවන රටක් කොහෙන් නවතිද...

    අකාලයේ මියගිය 71ක් දෙනාට නිවන්සුවම ලැබේවා. යහපත් රටකම ඉපදේවා 😢😢😢