මුන් දෙන්නා යාලුවෙලානි ඉන්නේ. එකටම තමයි එහෙ මෙහෙ යන්නේ. මුන් දෙන්නා එකම නාට්‍යයට ගත්තම ප්‍රොඩියුසර්ට ලාබයි. වෙන වෙන නළුනිලියෝ ගත්තම උන්ට වෙනම වාහන යවන්න ඕනි, කෑම බිම වෙනම දෙන්න ඕනි. සමහර නිලියෝ සමහර නළුවෝ එක්ක රගපාද්දී ටික දවසකින් බෑ කියනවා. එක එක ප්‍රශ්න.
ඒ වගේ එව්වා නැහැනි මෙහෙම කපල් එකක් ගත්තම