දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024
SRI LANKA PRESIDENTIAL ELECTION ONLINE POLL 2024
Presidential Election Online Survey 2024, conducted for the third time by an independent group, was carried out impartially and provides the most realistic predictions.
තෙවන වරටත් ස්වාධින කණ්ඩායමක් විසින් පවත්වනු ලබන අපක්ශපාති අන්තර්ජාල ජනාධිපතිවරණ සමික්ශණය 2024.
අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 21 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
සැම සති අග සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විග්‍රහයක් (Detailed Analysis) පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.
* බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
* ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
* මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
* ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ප්‍රවනතාවයක්ද ක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
* එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 100 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා.
VOTING HAS BEGUN
CAST YOUR ONLINE VOTE NOW >>> VOTING LINK
SCAN QR CODE TO VOTE
ඔබෙ මනාපය පල කොට Thread එකට Bump එකක් දෙන්න.