දිනන්නේ කව්ද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2015​

    XsIkwP7.jpg






    අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි 8 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.

    සැම පැය 48 වරක් සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) ඉහල පුරුක ඔස්සෙ දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විස්තර පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ඇල්ලම් දක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.

    එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 1000 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා Thread එක Bump කර අපිට සහයොගය ලබාදෙන්න
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Detail Analysis report as @ 6th December 2014​


    දැනට එක් එක තරගකරුවන් ලබා ඇති මුලු ජන්ද සංබාව

    1560718_1581194352099754_8673503656703919285_n.png


    දැනට ලැබි ඇති දිස්ත්‍රික්ක මට්ටමේ ප්‍රතිපල මෙසෙය

    1533741_1581199228765933_7672412500666781467_n.png


    ඒ ඒ ආගම්/ජාතින් අනුව ජන්ද බෙදියාම පහත ප්‍රස්තාරය මගින් දැක්වෙයි.

    10313680_1581194345433088_1282179662582854941_n.png


    ලංකාවෙන් 70% බෞද්ධ ජන්ද බෙදියාම මහින්ද රාජපක්ශ මහතාගෙ ජයග්‍රහනය සදහ බෞද්ධ ජන්දවලින් 60%ක් ලබාගත යුතුයි බව ප්‍රවීන දේශපලනල විශ්ලේශකයන්ගේ මතයයි. නමුත් අපට ලැබි ඇත බොහොවිට නාගරික ජන්ද බෙදියාම එතරම් වාසිදායක වෙලා නැහැ වත්මන් ජනාධිපතිවරයාට

    1517533_1581194358766420_4390739261769836133_n.png


    ස්ත්‍රි පුර්ශභාවය අනුව ජන්ද බෙදියාම පහත රුපසටහනෙන් මානාව පිලිබුකර්යි. වැඩි දෙනෙකු කියා සිටියේ කාන්තා ජන්ද වැඩි පුර මහන්ද රාජ පක්ශ දිනා ගනු ඇතැයි කියාය. නමුත් දැනට අපට ලැබේ ඇති online ජන්ද අනුව බහුතර පිරිමි ජන්ද මෙන්න කාන්දා ජන්ද ද අති බහුතරයක් මය්ත්‍රීපාලට හිමි වි තිබෙම විශේස කරුණක්.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
    වෝට් කරන්නත් බෑ මේකට..
    ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
    මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
    ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
    ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
    වෝට් කරන්නත් බෑ මේකට..
    ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
    මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
    ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
    ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?

    එකෙන්ම. අනික සමීක්ෂණයක් හරියට කරන්න ගන්න sample එකයි වැදගත්. හැම දෙනාම නියෝජනය වෙන නියැදියක් ඕනේ හරියට තීරණයකට එන්න. මේ වැඩ කිසිම තේරුමක් නෑ :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Thanks මචන්!!! :D

    බලපන් බන් අපි මේ ජොලියට වගෙ කෘතුහලයට පොඩි සමික්ශනයක් පටන්ගත්තා මොකද ගමින් ගමට යනවාට වඩා ලෙසි නේ මෙක Online කරන්න තියෙනවා නම් ඉතින් වැඩෙ හරියට පටගත්තා අපක්ශ පාතිව, ඒ වගෙම අපෙ Computer Data Experts දෙදෙනෙකුට අපි සිදුවන හොර චන්ද දැමිම් පිලිබද අපිට දන්නවා නිසිලෙස එවා වෙන් කොට ඉවත් කිරිමට අපි ඇපකැප වි සිටිනවා.

    එවැනි IP වෙනස් කරමින් දාපු චන්ද 97ක් දැනට ඉවත් කර තිබෙනවා ඉදිරියටත් අපි අවදියෙන් සිටින්නේ එක නිසා මෙක තමයි දැනට තියෙන Most reliable online poll එක . අපි වගකිමෙන් කියන්නේ !!! :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    එකෙන්ම. අනික සමීක්ෂණයක් හරියට කරන්න ගන්න sample එකයි වැදගත්. හැම දෙනාම නියෝජනය වෙන නියැදියක් ඕනේ හරියට තීරණයකට එන්න. මේ වැඩ කිසිම තේරුමක් නෑ :yes:

    දැන් ඉස්සර වගෙ නෙමෙයි ගමටත් Internet තියෙන තියෙනවා, අන්තර්ජාලයෙන් සරලව ජන්දයක් දාගන්න දන්න ලමයින් ඉන්නවා.

    ශ්‍රිලංකාවේ Internet USersලා 5,000,000 (5 Million) පමණ ඉන්නවා around 20% penetration අනෙක් අතට අපි හිතමු පවුලේ ඉන්න උසස්පෙල කරන නංගි හො මල්ලි මෙකට ජන්දය දානවා මොහොවිට එයාගෙ මුලු පවුලේම කැමත්ත වෙන්න පුලුවන් ඔහු ප්‍රකාශ කරන්න හැමොම නෙමෙයි නමුත් බහුතරයක්


    අනෙකට ප්‍රදාන නගරවල රැල්ල තමයි ගමටත් යන්නෙ

    මටත් පුදුමයි තමයි මහින්දගේ අන්ත පරාජය ගැන නමුත් එක තමයි ඇත්ත තත්වය උගත් නාගරීක ජන්දවල.

    අමතක කරන්න එපා මෛත්‍රීපාල කියන්නෙත් ගමේ කොල්ලෙක් එක නිසා
    ගම වැඩිම වුනොත් බෙදෙන්නෙ 6:4 ඔබ එකගද? ඉතින් නාගරික ජ්න්ද 3:7

    එහෙම වුනත් අවසාන ප්‍රතිඵලය 45% - 55% ට අපිට ජන්වාරි 8 දැක ගන්න ලැබේන්නේ නව ජනාධිපතිවරයෙක්
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Jilmart naddo bump.

    නැහැ කිසිසෙත්ම නැහේ මචන් 100% guaranteed කිසිම කෙනෙකුට හොර ජන්දය දාන්න දෙන්නෙ නැහැ. සියලුම ආරක්ශක විවිවිදාන අරගෙන තියෙන්නෙ :yes:

    එහෙම දාන්න අපු මහින්දගේ ගොලයෙකු අපිට මාට්ටු වී අපි ඔහු දාපු හොර ජන්ද 86ක් ඉවත් කරා ඔහුටත් ඔහු අපු Proxy servers සියල්ලම් අවහිර කරා අපෙ එලකිරි කොල්ලො 10 දෙනෙක් ඉන්නවා මරුවෙන් මාරුවට 24/7 මෙක මුරකරගෙන

    Gilmarts පුලුවන් මහින්දගේ චන්ද ක්‍රමයට විතරයි අපිත් එක්ක එවා බොරු මල්ලී :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උඹගෙ කලින් ත්‍රේඩ් එක අයින් කරල නේද කුකුලො..
    වෝට් කරන්නත් බෑ මේකට..
    ඊයෙ දාපු කොමෙන්ට් එකම තමා අදත් දාන්න තියෙන්නෙ..
    මේකෙන් කොහොමද තීරණය කරන්නෙ කවුරු දිනයිද කියලා..
    ලංකාවෙන් සීයට පනහක පිරිසක් අනර්ජාලය පාවිච්චි කරනවා කියමු..
    ඒ පනහෙන් සීයට දහයක්වත් ඕකට වෝට් කරනවද..?


    සමීක්ශනයක් කියන්නෙ බං එහෙම තමයි නේ ..... ඔබ හිතුවද මිලියන 11 හේම නියැදියක් ලබාගන්න පුලුවන් වෙවි කියලා?

    නමුත් අපෙ ප්‍රතිඵල විශ්ලෙශනයෙදි ඔබට යම් අදහසක් ලබාගන්න පුලුවන්