දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024 (VOTE NOW)

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    A Muslim friend of mine from Negombo said, more Muslims will vote for the NPP this time.
    ubala balang hitapu dawasa aawa ne ban, after 30+ years. eka deyak kiyannam, hitapu parana untai denna one manthri kan, oya ugattu kiyana pons la ta dunnot illanna, un hukawanawa hondama eken. ekke pakshe abyanthara kawaye inna aya eli bahinna one.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    කලින් චන්ද වල සාම්ප්ල් සයිස් එක කියද පෝල් එකේ... මේ පරා තාම එකසිය ගානක්...
    මේකෙ ගියවර කාටද වෝට් කරේ කියල අහන ප්‍රශ්නය ගොඩක් හොඳ එකක් හැබැයි මේ පෝල් එකේ වෝට් කරන අයගෙ මොනව හරි අවුලක් තේරෙනව.
    ගිය පාර 40%කට එහා ඡන්ද ගත්ත සජිත්ට වෝට් කරපු ගාන 10%ක් වගේ තියෙන්නෙ. එතකොට 3%ක්වත් ඡන්ද ගත්තෙ නැති අනුරට මේකෙ 15%ක් තියෙනව. ඒ කියන්නෙ මේ ඔන්ලයින් පෝල් වල එක පිරිසක් විතරයි වෝට් කරන්නෙ. මේකෙන් බිම් මට්ටමේ වෝට් වල අදහසක් ගන්න තියා ළඟටවත් එන්නෙ නෑ.

    මේ පෝල් එකේ 2019 වෝට් කරපු ගාන කිට්ටුවට එනව නම් 2024 එකත් කිට්ටුවට එන්න ලොකු ඉඩක් තියෙනව.

    තව දෙයක් පුලුවන් නම් මේකෙ 2019 ගෝඨට වෝට් කරපු අය විතරක් Filter කරල ඒ අයගෙන් මේ පාර කාටද වෝට් ආවෙ කියන එක කඩල ගන්න. අන්න ඒක මාර වැදගත්
    ------ Post added on Aug 15, 2024 at 3:47 AM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    Sample size එක ලොකු නම් ඔය තියන data වලින් forcast කරන්න පුළුවන්... ගියා පාර දුන්නේ කාටද කියලා තියන හින්දා ඕකේ එන ප්‍රතිශතය ගෙඩිය පිටින් ගන්නේ නැතිව correction කරන්න පුළුවන්...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2024
    SRI LANKA PRESIDENTIAL ELECTION ONLINE POLL 2024

    454987975_813528597610844_3574495083477492296_n.png

    Presidential Election Online Survey 2024, conducted for the third time by an independent group, was carried out impartially and provides the most realistic predictions.
    තෙවන වරටත් ස්වාධින කණ්ඩායමක් විසින් පවත්වනු ලබන අපක්ශපාති අන්තර්ජාල ජනාධිපතිවරණ සමික්ශණය 2024.

    අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් 21 වෙනිදා පෙර වඩාත් නිවැරදි සහ සාධාරණ ප්‍රතිපල ඔබවෙත ගෙන එන්න.
    සැම සති අග සවිස්තරාත්මක ප්‍රතිඵල නිරිකශනයක් (Detail Analysis) ඔබට ගෙන එමට බලාපොරොත්තු වෙන අතර ඔනැම විටකදි දැනට පවතින ත්ත්වයේ (Live Results) සාරාංශගත ප්‍රතිඵල (Result Summary) දැකගත හැකිවනු ඇති අතර සවිස්තරාත්මක විග්‍රහයක් (Detailed Analysis) පහත පරිදි ගෙන එමට බලාපොරොත්තු වනවා.

    * බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි හා හින්දු ජන්ද කා හටද වැඩියෙන් තම ජන්දය පාවිච්චි කරන්නේ
    * ඒ ඒ වසස් කාණ්ඩ කාටද වැඩි නැබුරුවක් දක්වා තිබෙන්නේ?
    * මොන පාලාත්ද මේ නියැදිය නියොජනය කරන්නේ
    * ස්ත්‍රී පුර්ශ භාවය අනුව කාහටද වැඩි ප්‍රවනතාවයක්ද ක්වා තියෙන්නෙ යන කරුනු විග්‍රහ කිරිමට බාලාපොරොත්තු වෙනවා.
    * එවගෙම දිස්ත්‍රක්ක 22 කෙන් අඩු තරමින් 100 දෙනෙකුගෙ නියැදියැක් අපි බලාපොරොත්තු වෙනවා.

    455134550_813536460943391_5545590058811259691_n.jpg

    VOTING HAS BEGUN

    CAST YOUR ONLINE VOTE NOW >>> VOTING LINK

    ඔබෙ මනාපය පල කොට Thread එකට Bump එකක් දෙන්න.
    Occupation danna thibbe
    Goviyo kamkaruvo kohomda vote karanne
     
    • Love
    Reactions: Mayaratne

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේකෙ ගියවර කාටද වෝට් කරේ කියල අහන ප්‍රශ්නය ගොඩක් හොඳ එකක් හැබැයි මේ පෝල් එකේ වෝට් කරන අයගෙ මොනව හරි අවුලක් තේරෙනව.
    ගිය පාර 40%කට එහා ඡන්ද ගත්ත සජිත්ට වෝට් කරපු ගාන 10%ක් වගේ තියෙන්නෙ. එතකොට 3%ක්වත් ඡන්ද ගත්තෙ නැති අනුරට මේකෙ 15%ක් තියෙනව. ඒ කියන්නෙ මේ ඔන්ලයින් පෝල් වල එක පිරිසක් විතරයි වෝට් කරන්නෙ. මේකෙන් බිම් මට්ටමේ වෝට් වල අදහසක් ගන්න තියා ළඟටවත් එන්නෙ නෑ.

    මේ පෝල් එකේ 2019 වෝට් කරපු ගාන කිට්ටුවට එනව නම් 2024 එකත් කිට්ටුවට එන්න ලොකු ඉඩක් තියෙනව.

    තව දෙයක් පුලුවන් නම් මේකෙ 2019 ගෝඨට වෝට් කරපු අය විතරක් Filter කරල ඒ අයගෙන් මේ පාර කාටද වෝට් ආවෙ කියන එක කඩල ගන්න. අන්න ඒක මාර වැදගත්
    ------ Post added on Aug 15, 2024 at 3:47 AM

    ඔබ කියන එක හරි, 3% කොහොමද 15% වුනේ .:rofl: (හැබැයි ඉතින් එහෙම වෙන්නත් පුලුවන් මොකද 3% කිව්වේ මුලු රටෙන්ම මෙක තාම 175යි)

    ගොඨාට දැම්මා කියන එකටත් මිනිස්සු බයයි වගේ, සජිත්ගේ අඩුව ගැන මටත් පුදුමයි හැබැයි ගියපාරත් සජියා 10% online poll නමුත් අවසාන පුරොකතනය අපි හරියටම filter කරලා කිව්වා. මෙවර කොහොමත් අනුර සජිත් රනිල් තුන් කොන් සටනක් තියෙවි වගේ. අපි බලමු 1000 විතර Vote කරාම කොහොමද කියලා

    තව කරුණක් තමයි එළ්කිරි එකේ ඉන්නේ ගොඩක් තරැණ් අය එය ඉතින් අනුරට වෙන්නත් පුලුවන් බහුතරය

    ------ Post added on Aug 15, 2024 at 10:44 AM
     
    Last edited:
    • Like
    Reactions: chami2015

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකෙ ගියවර කාටද වෝට් කරේ කියල අහන ප්‍රශ්නය ගොඩක් හොඳ එකක් හැබැයි මේ පෝල් එකේ වෝට් කරන අයගෙ මොනව හරි අවුලක් තේරෙනව.
    ගිය පාර 40%කට එහා ඡන්ද ගත්ත සජිත්ට වෝට් කරපු ගාන 10%ක් වගේ තියෙන්නෙ. එතකොට 3%ක්වත් ඡන්ද ගත්තෙ නැති අනුරට මේකෙ 15%ක් තියෙනව. ඒ කියන්නෙ මේ ඔන්ලයින් පෝල් වල එක පිරිසක් විතරයි වෝට් කරන්නෙ. මේකෙන් බිම් මට්ටමේ වෝට් වල අදහසක් ගන්න තියා ළඟටවත් එන්නෙ නෑ.
    ගිය පාර elakiri vote එකේ අනුරට 15% තිබ්බා. ඒක මම share කලාම , එකෙක් කිව්වා එහෙනම් හරි ගාන ගන්න 5 න් බෙදන්න ඕනේ කියලා. 😂😂.
    ගොඩක් වෙලාවට online votes වලින් identify කරන්න පුලුවන් shift එක මොන පැත්තට ද කියලා.
    මේවා වල 10% ගන්න බැරි සජිත් චන්දේ දිනනවා කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවා.
    හැමදාම online poll දිනපු කෙනා චන්දේ දිනුවේ.
    හැබැයි online වලට වඩා අඩු ප්‍රතිශතයකින්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    ගිය පාර elakiri vote එකේ අනුරට 15% තිබ්බා. ඒක මම share කලාම , එකෙක් කිව්වා එහෙනම් හරි ගාන ගන්න 5 න් බෙදන්න ඕනේ කියලා. 😂😂.
    ගොඩක් වෙලාවට online votes වලින් identify කරන්න පුලුවන් shift එක මොන පැත්තට ද කියලා.

    මේවා වල 10% ගන්න බැරි සජිත් චන්දේ දිනනවා කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවා.
    මේක නම් මම කිව්වෙ බං. මම දැනුත් කියන්නෙ සජිත් දිනනව කියල. 2019 දාපු ඔන්ලයින් වෝට් වල සජිත් 20%ක්වත් ගත්තෙ නෑ නේද? ඒත් ඌ ලක්ෂ 45ක් ඡන්දත් අරගෙන 45%ක් විතර ඡන්ද ප්‍රතිශතයක් ගත්ත. මේ වගේ ඔන්ලයින් වෝට් වල බිම් මට්ටම නියෝජනය වෙන්නෙ නෑ බං. මේ පාරත් ඕක හොඳටම බලන්න පුලුවන් සජිත්ට 11%ක්වත් මේ පෝල් වල නෑ. ඒත් ඌට මුස්ලිම්, ද්‍රවිඩ ඡන්ද ටිකෙන්ම ඔයිට වැඩිය ගන්න පුලුවන්.
    මම කියන්නෙ මේ ඔන්ලයින් සෙල්ලම් වලින් බලන්න පුලුවන් Floating vote යන ට්‍රෙන්ඩ් එක විතරයි. එතැනින් එහා දෙයක් හොයන්න අමාරුයි. අපිට කළින් අවුරුදු වල ඕක සංසන්දනය කරන්න අමාරුයි මොකද ප්‍රධාන පක්ෂ දෙක තමයි හැප්පුනේ. 2019 උදාහරණයට ගන්න, ඒකෙදි Floating vote බේස් එක ගන්න ගෝඨ කතා කරා, සාම්ප්‍රදායික බයියො බේස් එකට මහින්ද කතා කරා. 2019 ගියේ සෑහෙන ලොකු රැල්ලක් ඒකත් එක්ක මේක කම්පෙයා කරන්න තියා හිතන්නවත් බෑ.
    තව දෙයක් මම ඔන්ලයින් වෝට් වල දැකල තියෙනව, සාමාන්‍යයෙන් JVP එකට වෝට් කරන ඒව ගොඩක් වැඩියි. 2019 උනත් අරගෙන බලන්න 10%කට කිට්ටු වෙන්න උන්ට වෝට් තියෙනව, දැන් මේ පාර ඒ ට්‍රෙන්ඩ් එක ගොඩක් වැඩි වෙනව. මම කියන්නෙ මේ පාර Election එකේදි අමුතුම විදියකට වැඩ කරන්නෙ. මේකෙ තාම වාසිය තියෙන්නෙ සජිත්ට.
    හැමදාම online poll දිනපු කෙනා චන්දේ දිනුවේ.
    හැබැයි online වලට වඩා අඩු ප්‍රතිශතයකින්

    ආහ් මේ තියෙන්නෙ උදාහරණ
    ------ Post added on Aug 15, 2024 at 12:39 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මම ඕකට thread එකක් දාල තියනවා බන්. 2010 internet කියලා දෙයක් දන්නෙවත් නැති උන් ඉදියේ. මීට අවුරු 15 කට කලින්.

    මේක නම් මම කිව්වෙ බං. මම දැනුත් කියන්නෙ සජිත් දිනනව කියල. 2019 දාපු ඔන්ලයින් වෝට් වල සජිත් 20%ක්වත් ගත්තෙ නෑ නේද? ඒත් ඌ ලක්ෂ 45ක් ඡන්දත් අරගෙන 45%ක් විතර ඡන්ද ප්‍රතිශතයක් ගත්ත. මේ වගේ ඔන්ලයින් වෝට් වල බිම් මට්ටම නියෝජනය
    Online poll මේකට ටිකක් කිට්ටු නේද. 2009 ගැන කලින් ත්‍රෙඅඩ් එකක් දාල ඇති.

    img_1423-jpeg.234750

    ------ Post added on Aug 15, 2024 at 12:49 PM
     
    Attachments

    • IMG_1423.jpeg
      IMG_1423.jpeg
      167.4 KB · Views: 394

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පොඩි අදහසක් ආවා..අන්තිම ජනාධිපතිවරණ තුනේ, ඒ කියන්නෙ 2019, 2015 සහ 2009 ජනාධිපතිවරණවල ඔන්ලයින් පෝල්වලින් දිනපු අපේක්ෂකයද ඡන්දෙ දින්නෙ කියල බලන්න පුලුවන්කමක් තියෙනවද? මොකද ඔන්ලයින් පෝල්වලින් ගොඩක්ම බිම් මට්ටමේ අයව මගෑරෙන නිසා සහ ඔන්ලයින් පෝල් දිනපු කෙනා ඡන්දෙන් දිනන්න වැඩි ඉඩක් තියෙනවද කියල බලාගන්න පුලුවන් නිසා.සමස්ථ ප්‍රතිපලය ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි.!
     
    • Like
    Reactions: Mayaratne