දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

    දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019


    results.jpg



    දිනන්නේ කව්ද සමීකශනය 2019 අපිට චන්දය දිපු සියලුම එළකිරි යාලුවන්ට ස්තුතිය පලකර කර සිටිමු.

    ගියවර අපි තක්කෙටම ප්‍රතිශතයන් ප්‍රකාශ කරත් මෙවර තුන්වන සහ හතරවන බලවෙග නිසා ඉහත ප්‍රතිශතවල සුලු විචලයන් බාලා පොරොත්තු විය හැක. ශ්‍රි ලංකාව සමනයෙන් ජතිය ආගම අනුව යම් යම් පක්ශවලට උප්තින්ම නැමුරුවක් දක්නට හැකි නිසා ජනවාර්ගීය සහ ඒ ඒ ආගම් වල වැඩි කැමැත්ත මත අපගේ පුරොකථනය කිරිම වඩාත් ප්‍රයෝගික යයි සිතෙමු.

    උදාහරනයක් ලෙස යාපනය මඩකලපුව වැනි උතුරු නැගනහිර වැඩි වශයෙන් වාසය කරනුයේ දමිල සහ මුස්ලිම් ජනතාවයි පසුගියා මැතිවරණ් සියල්ලන්ගෙම 65%-70% ප්‍රමානයක් එක්සත් ජාතික පක්ශයට හිමි තිබිනි. කොළඔද වෙලද නගරයක් වශයෙන් අනෙකුත් ජාතිකයන්ගේ නියොජනයක් දක්නව ලැබිම නිසා එම දිස්ත්‍රක්කයන් එකසත් ජාතික පක්ශයට නිතර වාසිදායක විය. දකුනේ සිටින බහුතරය සිංහල බෞද්ධ විම නිසා ගාල්ල, හම්බන්තොට, මාතර වැනි දිස්ත්‍රක්ක පසුගිය ජනපතිවරන තුනෙදිම එක්සත් ජනතා නිදහස් පක්ශය ජයග්‍රහනය කෙරුවේය.

    ගොථාගේ පුරවැස්භාවය පිලිබද වු ඔප්පු නොවු චොදනා නිසා විශාලා ප්‍රමානයකින් ජද අහිමිවිමක් ලිපිකරු පුරොකතනය නොකරන අතර 2015 දි හොරු අල්ලනවා කියපු සටන් පාටද අද වලංගු නැත. නඩු තින්දුවෙන් ගොටා ජය ගැනිම ඔහුගේ ජන්ද පදනම වඩා ශක්තිමත් වුයෙ යැයි තවත් කෙනෙකුට සිතිය හැක.

    ඒ කුමක් වුනත් 1988දි මැතිනියව පරද්දන්න ඔස්වින් අබෙසෙකරව දැම්මා වගේ රනිල් මහත්තයා මේ පාරත් අනුර කුමාර දිනායකව පත් කරත් මහින්ද රාජපක්ශට ජන්දය පල කල කිසිදු ජන්ද දායකයෙක් අනුරට හො සජිත් හට ජන්දය දේ යැයි සිතිය නොහැක. ලිපිකරුගේ අදහසට අනුව අනුර කුමාර තරග නොකලේ නම් තරගය මිට වඩා කරට කර විමට බොහොසෙයින් ඉඩ ඇත. ඒ අනුව පස්කු ප්‍රහාරය සමග ඇතිවු බියත්, රටේ සම්පත් විකිනිමේ චොදනාත්, කිසිම හොරෙක් ඇල්ලිමට නොහැකිවිම සහ මහ බැංකු මංකොල්ලයත් සමග ඇතිවු අර්තිකය හැකිලිම යන කරුණු මත නැවත් රටේ බහුතර ජනතාව රාජපක්ශවරුන්ගේ රැකවරනය පතනු ඇත. ඒ අනුවා නොවැම්බර් 17 වෙනිදා දහවල් කාලය ගෙවියත්ම රුපවාහිනියේ පහල ගීතය වාදෙනය වනු ඇත. ශ්‍රි ලංකාවේ 7 වැනි විදායක ජනාධිපතිවරයා ලෙස ගොථාබය රාජපක්ශ මහතා පත්වනු ඇත.




    ඔබ සැමට දළදා හිමි සරණයි !
    2025 දි නැවත හමු වෙමු
    .
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    එල ගෝඨගේ ප්‍රතිශතය හරි කියලා හිතෙනවා ගියපාර දූශනයට විරුද්දව හංසයට ජන්දය පාවිච්චි කරපු අයගෙන් සැලකිය යුතු පිරිසක් මේ පාර අනුරට හෝ විකල්පයකට ජන්දය ප්‍රකාශ කරයි කියලා මම හිතනවා අනුරට කොහොමත් 5%ක ප්‍රතිශතයක් ලංකාවේ තියෙනවා උඩින් කිව්ව කාරනාව මත අනුරට අලුතෙන් එකතුවෙන ජන්ද සහ කාලෙකට පස්සෙ ජනාධිපතිවරනයකට ජේ.වී.පී එක තනිව ඉදිරිපත් වීම නිසා පාක්ශිකයන්ගේ ඇතිවූ උනන්දුවත් එක්ක අනුරට මීටවඩා ජන්ද ලැබෙයි කියල මම හිතනවා ඒක නිසා සජිත්ට තව ජන්ද ප්‍රමාණයක් මීටවඩා අඩුවෙයි කියලයි මම හිතන්නේ
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔයාගේ සමීක්ශනය බොහෝ දුරට හරි ඔය වගේ රිසාල්ට් එකක් ලැබෙයි..:yes:
    ගෝටා 50%-52% සජිත් 41-42% අනුර 5-6% වගේ යයි කියලා හිතනවා..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka hari eth sajith ta 44% labenne na max 42% india wath kiyanne oharai thamai gota 50.5-51% athara gani



    e wagema gota ta catholic chanda 43% walata wada wadi wenawa 52=55 wage labenawa% eka.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර කොළඹ බදුල්ල දිස්ත්‍රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ :yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නුවර කොළඹ බදුල්ල දිස්ත්‍රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ :yes:


    nuwara sajith dinane na eka sure anek 2ka kiyanna ba.



    kandy town ekai panwila kotashayai dinala komada kandy district eka dinane.:lol::lol::lol:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නුවර කොළඹ බදුල්ල දිස්ත්‍රික්ක තුන බලමු සජිත්ට දිනාගන්න පුළුවන් වෙයිද කියල. අනික්ව නං වෙනසක් වෙන එකක් නෑ :yes:
    කොලබ කොහොමත් පරාදයි මේ පාර..මහනගර සභා බල ප්‍රදේශයේ ටික විතරක් දිනයි(මැද කොලබ,උතුරු කොලබ,නෑගෙනහිර කොලබ,බටහිර කොලබ,බොරැල්ල...)
    හෝමගම,කඩුවෙල,මහරගම,කැස්බෑව,අවිස්සාවේල වගේ ඒවා පට්ට ගැප් එකකින් පොහොට්ටුව දිනන්නේ ..කෝට්ටේ,රත්මලාන,කොලොන්නාවත් දිනයි..
    සජිත්ට මහනගර සභා බල ප්‍රදේශව විතරක් දිනලා මදි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nuwara sajith dinane na eka sure anek 2ka kiyanna ba.



    kandy town ekai panwila kotashayai dinala komada kandy district eka dinane.:lol::lol::lol:
    බලමු සජිත්ට සටනක් දෙනවා නං දෙන්න පුළුවන් ඔය තුනේ තමා.

    බදුල්ල පැරදුනොත් නං හරීන් ප්‍රනාන්දු ගෙ සායම ඉවරයි :P මනුස්සය සෑහෙන මහන්සි උනා නෙ.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බලමු සජිත්ට සටනක් දෙනවා නං දෙන්න පුළුවන් ඔය තුනේ තමා.

    බදුල්ල පැරදුනොත් නං හරීන් ප්‍රනාන්දු ගෙ සායම ඉවරයි :P මනුස්සය සෑහෙන මහන්සි උනා නෙ.


    nuwara nam game ekak denna bari we me para rakade thibba meting ekata senaga na nanala thamai hitiye 80% ma eke.:P:P:P nuwara pohotuwa dinanawa kohomath me para.

    kiyanth ba badulla paradinna puluwan paninna UNP eken inna 10 ya gahana game eka anuwa thamai eka thirane wenne.