දිනන්නේ කව්ද? සමීක්ශන ප්‍රතිඵලය 2019

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    UBALAMANE BAN KIWWE OYA AWA LAKSHA DEKA AWE GOTA TICKET EWALA KIYALA, HORAKAM KARAPU SALLI WALIN KIYALAKA, DAN KIYANAWA MECHARAI AWITHTHIYENNE KIYALA, UBALA EKA EKA KALETA EKA EKA KATHA :confused:

    May be Vote turn out eka 82% wewi max otherwise 80% thamai

    SP will expect maximum North and East turn outs :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගෝට 60% ට වඩා ගන්න දිස්ත්රික්ක මොනවාද

    2222.jpg

    Galle, Matara, Hambanthota, Monaragala Sure 60%
    Kurunagala,Anudhapura, Ratnapura Potential
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    Worstම case scenario එක​

    worst-ma-case.jpg

    හොදයි අපි බලමු දැන් Worst case scenario එක මොකද වෙන්නේ කියලා අපිට හිතන්න පුලුවන් අනිවා සිංහල බෞද්ධ ජන්ද අති බහුතරය අනිවාර්යෙන්ම ගොථාබය මහතාට හිමිවෙන බවත්, දමිල ජන්ද සහ මුස්ලිම් ජන්ද අපි 10%ට ම අඩු කරමු , කතොලික බහුතරය මෙවර ගොටාබයට හිමි වෙමි ඉඩකඩ මොහොමත්ම වැඩි ඒ අනුවද ගොථා 50% සිමාව ඉතා පහසුවෙන් පසු කල හැකි බවක් අපට නිරික්ශනය කළ හැක

    අනිවාර්යෙන් සිංහල බෞද්ධ ජන්ද තමයි මෙතන වඩාත්ම තීරණාත්මක සාදකය වෙන්නේ අනිවාර්යෙන් එය අවම වශයෙන්වත් 60% පසු කර යුතුයි

    So Winning combination is 64% Sinhala Buddhist votes + 55% of Catholics votes. in other words 65.6% votes from total Sinhala votes (Buddhist+Catholic)

    අපිට හිතන්න පුලුවන් 60%ක බෞද්ධජන්ද අනිවාර්යෙන් ගොටාට ලැබෙන බව, කැතොලික 50%ට වැඩි වෙන්න ඉඩ තිබෙනවා කියන එකත් තර්කානුකුලයි, හැබැයි 64% නැති නිසා 50% ගන්න බෑරිවෙනවා නමුත් ඒ 4% ලෙසියෙන්ම මුස්ලිම් සහ දමිළ ජන්ද සුලුතරයෙන් ලැබෙනවා. ඉතින් කොහොම කරත් ගොථාගේ 50% සුවර්, සජියාගේ ගාන තමයිකියන්න අපහසු මොකද අනුර නිසා, අනුරව දැම්මේ රනිල් ද කියලත් හිතනවා මොකද අනුර නොහිටින්න ගොඨාට පට්ට ගෙමක් දෙන්න තිබුනා.

    ඔය සමහර වෙන් අඩවිවල තියෙනවා වගේ ලක්ශ 70 ව අන්ම් ගන්න හම්බවෙන්නේ නැහැ 2018 ප්‍රදේශිය සභා ජන්දයගෙඩි පිටින්ම ජනපතිවරනවලට යොදගැනිම කිසිසෙත්ම ප්‍රයොගික නැහැ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපිට හිතන්න පුලුවන් 60%ක බෞද්ධජන්ද අනිවාර්යෙන් ගොටාට ලැබෙන බව, කැතොලික 50%ට වැඩි වෙන්න ඉඩ තිබෙනවා කියන එකත් තර්කානුකුලයි, හැබැයි 64% නැති නිසා 50% ගන්න බෑරිවෙනවා නමුත් ඒ 4% ලෙසියෙන්ම මුස්ලිම් සහ දමිළ ජන්ද සුලුතරයෙන් ලැබෙනවා. ඉතින් කොහොම කරත් ගොථාගේ 50% සුවර්, සජියාගේ ගාන තමයිකියන්න අපහසු මොකද අනුර නිසා, අනුරව දැම්මේ රනිල් ද කියලත් හිතනවා මොකද අනුර නොහිටින්න ගොඨාට පට්ට ගෙමක් දෙන්න තිබුනා.

    ඔය සමහර වෙන් අඩවිවල තියෙනවා වගේ ලක්ශ 70 ව අන්ම් ගන්න හම්බවෙන්නේ නැහැ 2018 ප්‍රදේශිය සභා ජන්දයගෙඩි පිටින්ම ජනපතිවරනවලට යොදගැනිම කිසිසෙත්ම ප්‍රයොගික නැහැ.
    එහෙම කියන්න අමාරුයි බන්
    කලින් පාර my3 දීපු ගොඩක් උන් ගොට්ට දෙනවා. අනුරයටත් දෙනවා

    ඒ උනාට දෙමල චන්ද මේ පාර ගොටට කලින්ට වැඩ වැටෙනවා බන්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mehema hithannath puluwan.
    Giya para Mahindata vote karapu kenek me para Gotata ara wena kenekta denawada? Mage mathaya nam ne kiyana eka.
    Giya para gap eka thibbeth 5lakhs withara.
    Ithin UNP eka giya aurudu 5ta napu namata giya para m3 votes walin lot ekak Gotata enawa,
    Muslim votes gena no idea hebaii