දියවැඩියාව හැදෙයි ද
ඕව හෙන ගුනයි කියන හින්ද දවසට මෙස හැදි දෙකක් ගිලින්ඩ බැලුවෙ
ඕව හෙන ගුනයි කියන හින්ද දවසට මෙස හැදි දෙකක් ගිලින්ඩ බැලුවෙ
බෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.එච්චර ගන්න එපා මචන්. තේ හැන්දක් වගේ ගනින්. අනික එකටම තෙ හැන්දෙන් භාගයක් වගේ අරගෙන වතුරට දාල බලපන්. ෆේක් මික්ස්ඩ් නං වතුරෙ දිය වෙනවා. ඔරිමජිනල් නම්, වතුරෙ දියවෙන්නෙ නැහැ.
මම නම් ඉටැලියන් ඒව ගන්නෙ මචන්. ලංකාවෙ ඒව ගැන නං දන්නෙ නෑ සොරිබෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.
@MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
උඹ වහ ඇරෙන්න මොනා බිව්වත් උඹට උඹේ අම්මව දැක්කාම පයිය නගිනවා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාදියවැඩියාව හැදෙයි ද
ඕව හෙන ගුනයි කියන හින්ද දවසට මෙස හැදි දෙකක් ගිලින්ඩ බැලුවෙ
සෙම වැඩිවෙනව ඕවඩෝස් ගත්තොත්. දියවැඩියාවටත් එයිද දන්නෙ නෑ. ගන්න ඕන විදිය දන්න කෙනෙක්ගෙන අහපන්.
මී පැණි රත් කලොත් විස වෙනව කියල කතාවක් තියෙනව නේද බන්.(අහල තියෙන එකක්.)අන්න ඒක තමයි හොඳ එක
සෙම ඇලර්ජි එන්නේ පරාග, එන්සයිම නිසා
ගොඩක් උන් පෙරලා 45c රත්කරනවා
Raw එක තමයි ගුණ
ehakota Tea walata daala bonne???මී පැණි රත් කලොත් විස වෙනව කියල කතාවක් තියෙනව නේද බන්.(අහල තියෙන එකක්.)
අනික එක එක බේත් ජාති හදද්දි ගන්න අමුද්‍රව්‍යයක් නෙ.
මී පැණි+කුරුඳු=කෙට්ටු වෙන්න
මී පැණි+එලඟි තෙල්+රටඉඳි=ඇඟ හැදෙන්න
මී පැණි+ දෙහි ඉස්ම+ඉඟුරු=බඩේ අමාරුවට (ඔහොම තියෙනවලු නෙ.)
අරමුණ මොකද්ද කියල හරියටම දැනගෙන කරන්න ඕනෙ.
හරියටම දන්නෙ නෑ මචං. සමහරවිට කෙට්ටු වෙන්න හරි බඩේ අවුල් අඩුවෙන්න හරි වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් රස්නෙ දේකට දැම්මට වැඩක් නැතිවෙයි මං හිතන්නෙ. ඒකෙ nutrition විනාස වෙනව ඇති.ehakota Tea walata daala bonne???
issara hitiya elakiri eke Randhir kiyala member kenek. niyama video tikak damma, elakiri eke members lata kiyala Bee honey genaAra jeewodan kiyala tiyenawa eke honey hodama ewa

Bowatte nm ඕවා එච්චර හොද නෑ..බෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.
@MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
දැනට තියෙන්නෙ මෙන්න මේ තම්බි brand එකේ අඩු කුලේ මීපැණි බෝතල් 5ක් විතරයි. හොඳ බඩු ටික ඉවර උනා බම්. Organic ඉතාලි බඩු වාගයක් තිබ්බා guestල හිටපු දවස්වල උන්ට දුන්නා ඒවා.@MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක