දිනපතා ආහාරයට මී පැණි ගත්තොත්

nidarsha91

Well-known member
  • එච්චර ගන්න එපා මචන්. තේ හැන්දක් වගේ ගනින්. අනික එකටම තෙ හැන්දෙන් භාගයක් වගේ අරගෙන වතුරට දාල බලපන්. ෆේක් මික්ස්ඩ් නං වතුරෙ දිය වෙනවා. ඔරිමජිනල් නම්, වතුරෙ දියවෙන්නෙ නැහැ.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    එච්චර ගන්න එපා මචන්. තේ හැන්දක් වගේ ගනින්. අනික එකටම තෙ හැන්දෙන් භාගයක් වගේ අරගෙන වතුරට දාල බලපන්. ෆේක් මික්ස්ඩ් නං වතුරෙ දිය වෙනවා. ඔරිමජිනල් නම්, වතුරෙ දියවෙන්නෙ නැහැ.
    බෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.

    @MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
     

    nidarsha91

    Well-known member
  • බෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.

    @MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
    මම නම් ඉටැලියන් ඒව ගන්නෙ මචන්. ලංකාවෙ ඒව ගැන නං දන්නෙ නෑ සොරි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    දියවැඩියාව හැදෙයි ද
    ඕව හෙන ගුනයි කියන හින්ද දවසට මෙස හැදි දෙකක් ගිලින්ඩ බැලුවෙ
    උඹ වහ ඇරෙන්න මොනා බිව්වත් උඹට උඹේ අම්මව දැක්කාම පයිය නගිනවා වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    සෙම වැඩිවෙනව ඕවඩෝස් ගත්තොත්. දියවැඩියාවටත් එයිද දන්නෙ නෑ. ගන්න ඕන විදිය දන්න කෙනෙක්ගෙන අහපන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,678
    113
    සෙම වැඩිවෙනව ඕවඩෝස් ගත්තොත්. දියවැඩියාවටත් එයිද දන්නෙ නෑ. ගන්න ඕන විදිය දන්න කෙනෙක්ගෙන අහපන්.

    අන්න ඒක තමයි හොඳ එක
    සෙම ඇලර්ජි එන්නේ පරාග, එන්සයිම නිසා

    ගොඩක් උන් පෙරලා 45c රත්කරනවා

    Raw එක තමයි ගුණ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    අන්න ඒක තමයි හොඳ එක
    සෙම ඇලර්ජි එන්නේ පරාග, එන්සයිම නිසා

    ගොඩක් උන් පෙරලා 45c රත්කරනවා

    Raw එක තමයි ගුණ
    මී පැණි රත් කලොත් විස වෙනව කියල කතාවක් තියෙනව නේද බන්.(අහල තියෙන එකක්.)
    අනික එක එක බේත් ජාති හදද්දි ගන්න අමුද්‍රව්‍යයක් නෙ.
    මී පැණි+කුරුඳු=කෙට්ටු වෙන්න
    මී පැණි+එලඟි තෙල්+රටඉඳි=ඇඟ හැදෙන්න
    මී පැණි+ දෙහි ඉස්ම+ඉඟුරු=බඩේ අමාරුවට (ඔහොම තියෙනවලු නෙ.)
    අරමුණ මොකද්ද කියල හරියටම දැනගෙන කරන්න ඕනෙ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,405
    113
    හඳට කිට්ටුව
    මී පැණි රත් කලොත් විස වෙනව කියල කතාවක් තියෙනව නේද බන්.(අහල තියෙන එකක්.)
    අනික එක එක බේත් ජාති හදද්දි ගන්න අමුද්‍රව්‍යයක් නෙ.
    මී පැණි+කුරුඳු=කෙට්ටු වෙන්න
    මී පැණි+එලඟි තෙල්+රටඉඳි=ඇඟ හැදෙන්න
    මී පැණි+ දෙහි ඉස්ම+ඉඟුරු=බඩේ අමාරුවට (ඔහොම තියෙනවලු නෙ.)
    අරමුණ මොකද්ද කියල හරියටම දැනගෙන කරන්න ඕනෙ.
    ehakota Tea walata daala bonne???
     
    • Like
    Reactions: Udee KJ

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    nutrition කරන උන් පහකගේ content බැලුවොත් උන් කියන්නෙ දේවල් පහක්

    fitness කරන උන් පහකගේ content බැලුවොත් උන් කියන්නෙ දේවල් පහක්

    එකෙක් කියනව පාන් කන්න එපාලු, තව එකෙක් කියනවා පාන් කාපන් සීනි එපාලු, තව එකෙක් කියනවා පලතුරු කාපන් added sugar විතරක් කන්න එපාලු, තව එකෙක් කියනවා පලතුරුත් කන්න එපාලු, එකෙක් කියනවා සුදු බත් එක කුකුල් මස් කාපන්ලු, තව එකෙක් කියනව බත් කන්න එපාලු, තව එකෙක් කියනව මස් කන්න එපාලු

    ඔය ඔක්කොම උන් කියන දේවල් ඇහුවොත් එක්ක උඹ කන්න දෙයක් නැතුව මැරෙනවා, නැත්තන් mutant කෙනෙක් වෙලා තමයි නතර වෙන්නෙ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,946
    4,379
    113
    ehakota Tea walata daala bonne???
    හරියටම දන්නෙ නෑ මචං. සමහරවිට කෙට්ටු වෙන්න හරි බඩේ අවුල් අඩුවෙන්න හරි වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් රස්නෙ දේකට දැම්මට වැඩක් නැතිවෙයි මං හිතන්නෙ. ඒකෙ nutrition විනාස වෙනව ඇති.
     
    • Like
    Reactions: Naughtykolla48

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Ara jeewodan kiyala tiyenawa eke honey hodama ewa
    issara hitiya elakiri eke Randhir kiyala member kenek. niyama video tikak damma, elakiri eke members lata kiyala Bee honey gena

    dan uuth na uge channel ekath delete karalada koheda :(

    Be honey export karana business ekak kare. pora langa original badu thibuna
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,483
    3,055
    113
    බෝවත්ත කියල ලොකු එකක් තියෙන්නෙ උන්ගෙ බඩු හොද ඇති නේද.

    @MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
    Bowatte nm ඕවා එච්චර හොද නෑ..

    උං කලු කඩ කාරයෝ
    ------ Post added on Aug 11, 2025 at 9:05 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    @MR.YOLO උබ යූස් කරන බ්‍රෑන්ඩ් එක මොකක්ද. කෝමද ඩොස් එක
    දැනට තියෙන්නෙ මෙන්න මේ තම්බි brand එකේ අඩු කුලේ මීපැණි බෝතල් 5ක් විතරයි. හොඳ බඩු ටික ඉවර උනා බම්. Organic ඉතාලි බඩු වාගයක් තිබ්බා guestල හිටපු දවස්වල උන්ට දුන්නා ඒවා.